මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Saturday, May 22, 2010
අහන්න ආසයි එදා වගේ ...........
8:05 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අහන්න ආසයි එදා වගේ මම බණපදයක්
හිත සන්සුන් වි පිරිලා යන්නට බණපදයක්
කෙලෙසුන් දුරුකර නිවන් මගට යන බණපදයක්
හිමියනි දෙසන්න එතෙර වන්න මට බණපදයක්
සසර පුරා සැඩපහරට හසුවී තවමත් මම සසරේ
සිත ඇලවුන තැන තවමත් නැවති තවමත් මම සසරේ
දිරනා කුනුකය ගැනවහා වැටිලා තවමත් මම සසරේ
ගලවා ගනු මැන බණපද දෙසලා තවමත් මම සසරේ
හිමියනි අද මම දහම් අසන්නට පිං කර නැතිමුත්....
මේ සංසාර සගරයෙන් එතර වන්නට මට මගක් කියා දෙනු මැනවි....මෙ සංසාරය දුකයි....මම හොදහැටි අවබොද කරගතිමි..නමුත් ..මම තවමත් ....සංසාර සාගරයේ ....සැරිසරයි.....
හිමියනි....මේ සංසාරයෙන් අපිව මුදවා ගනු මැනවී.........
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
8 comments:
sansare kalakirunadha machan.........
owa ohoma thama
මනුස්සයෙකු වී ඉපදීම පවක්. මහා පාපයක්....ඒ පිළිබඳව අවබෝධයෙන් ජීවිත වෙනවා නම් දුක අඩුයි. එහෙම නේද ඉලන්දාරියා
දිල් ට
එකනම් එහෙමතමා..... මේ දවස්වල හිතට හරි
මදි....දුක හිතෙනවා..මට මම ගැනම ..මම කොච්චාර කාලකන්නියෙක්ද කියලා....
මට උරුමවෙලා තියෙන්නේ කරුමය තමා.....
මොනවා කරන්නද....පුලුවන් තරම් ඉවසනවා... ඉට පස්සේ....... .........
කාලකණ්නි ......
සසරේ සරණ අපි කවුරුත් කාලකන්නි තමයි මල්ලි.....
දුක් වෙන්න එපා... ජීවිතේ විදින්න සතුටින් ඉන්න...
හිතට එකඟ දේ විතරක් කරන්න...
එච්චරයි
මුදු බුදු බණ පදයකින් දෙසවන් පුරවා
හිතේ ඇති උන කෙලෙස් ගින්න නිවලා
සසර ගමනේ කෙළවර කොහේදැයි සොයලා
සැනසුම් සුසුමෙන් කල ගෙවන්න ලැබිලා
සතුටු සුවය නුඹ වෙත ළංවේවා..............
වත් ට
ජිවිතේ විදින්න මාත් අසයි...එත්..ජිවිතේ විදවන්න වෙනකොට......
ඉසිඹුව ට
හිතට කාවදින පදපෙලක්......
ස්තුතියි...පද පෙලට.......
Post a Comment