Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, May 10, 2010

PostHeaderIcon ආසවෙන් බලාසිටිය මුත්.......



ආසවෙන් බලාසිටිය මුත්.......
කාලය හරස්විය මට
හෙට ටෙස්ටින්ග් කවිමඩුවට
ගොඩවෙන්න වර්ම් නෑ මට

නොසිතුව මොහොතක
යන්න උනා දුර ඇතක
කවිහිත නිහඩ කර
කාලයට ඉඩ තබමි මම

ඉඩ ලැබුනොත් මොහොතක
රසවිදින්න්ට හො මොහොතට
ගොඩවදින්නට හැහිඋනොත්
කවිරස විදිමි මම

කවි මඩුව ගොඩවදින
හැමොටම තුනුරුවන් සරනින
සරස්වති මැනියගෙන් වරම්ගෙන්
කවි පද බදිනු ලේ නහර පිනවන්න.....

7 comments:

Anonymous said...

aiyo ban e mokada

මාරයාගේ හෝරාව said...

හපොයි දෙයියනේ මෙ උන වියෝයා..

දිල් said...

අනේ........... :(

Anonymous said...

කවියෙන්ම දුක කියලනෙ. කොහේද ඉතින් මේ හදිසියෙ යන්නෙ .

හෙළයා said...

මේ මොකද ?

ඉලංදාරියා said...

ඇනි ට
මරයා ට
දිල්ට
ඉසිබුව ට
හෙලයා. ට

පැල්බැදගෙන හිටියත් කවි ලියන්නට
නොසිතු වෙලාවේ දුර ගමන්ක් යන්ට
සිදුවුනා ගෙදර පිරිවර හා සොයුරන්ට
කන්ද උඩරටින් බැස්සෙමි මාතරට.

Anonymous said...

පිං පිං පිනේ පිං..............
දැන් තියෙන්නෙ යසට....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This