Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, May 4, 2010

PostHeaderIcon රසබර කථා ගොඩක්...

රසබර කථා ගොඩක්...
මගේ හදවතේ පුරා
ඔබ හමුවන දිනයේ ....
ගොනු කරගෙන උන්නා

සිරික්කියට මත්වී
ඔය මුව දිහාබලන්....
සිත වෙනතක නොයවා
මට බලන් ඉන්න හිතුනා...

පොද වැහි වැටෙන වෙලෙ
සිතල පිනි අතරින්...
මනහර වැව රවුමේ
තුරුලු වෙන්න හිතුනා...

7 comments:

Anonymous said...

niyama kaviya

දිල් said...

ආආආආදරණීය පද ටිකක්..ලස්සනම ලස්සන සොඳුරු නිමේශයන් ගැන.. එහෙම නේද ?

ඉලංදාරියා said...

දිල්ta

එහෙම තමයි දිල්..... හැබැයි ඒසියල්ල කාලයාට එකතුවෙලා ඉවරයි....අතිතය සුන්දරයි...

දිල් said...

වාසනාවන්තයි ඔයා. මොකද සුන්දර මතකයක් ඔයාගේ අතීතයට එකතුවෙලා...මට එහෙම අතීතයක්වත් නෑ

Anonymous said...

ඉලන්දාරියාගේ අතීතය නම් ගොඩක් සුන්දරයි..
ඒත් මම දන්නවා ..
දැන් ඒක එහෙම නෙවෙයි ...

ඉලන්දාරියා පොඩි අභියෝගයකට මුහුණ දීලයි ඉන්නේ

මම හිතන්නේ මම හරි නේද ??????????

ඉලංදාරියා said...

anonymous ta

අතිතය මගේ හරිම...ලස්සනයි.....ගොඩාරියාක්.......බාදක කම්කටොලු.....මැදින් ගලා ගෙන අවාට අද ගෙවන මේ ජිවිතයට වඩා ගොඩාරියක්..ලස්සනයි...අපි කොචරන්ම් දේවල්....කරාද නේද....පොතකටත් වඩා ලියන්න දේවල්.......ගොඩ හැන්ගිලා......මට උරුම වෙලා ත්යෙන්නනේ කරුමය විතරයි.......හැම දේම දන්නවානේ.....මේ දේවල් ඉවසගෙන ඉන්නේ බොහොම අමාරුවෙන්.......වෙන කරන්න දෙයක් නැහැනේ.... වෙලාවකට මේජිවිතය දාලායන්න නොහිතෙනවාම නෙමෙයි.........එහෙම කලොත්.....මගේ වටේ ඉන්න හැමොටම දුක වැඩි වෙනවානේ....මම එකයි තවම ඉවසන්නේ

ඉලංදාරියා said...

දිල් ට..........

එකනම් එහෙම තමා දිල්......එත් මම අද ඉන්න විදිහ ගැන මට ගොඩාක් දුක්යි......ඒ හැමදෙම නිමිලා යන්නේ....මගේ ගෙව්ලා ගිය අතිතය මතක් වෙනකොට.....මම දැන් විදින දේ.....හේමින් සිරුවේ....පොස්ට් එකක්ට දන්නම්කො.......ඒක කියවපුවාහම තේරුම් ගන්න උලුවන් වෙයි.....අද තත්වය ගැන....... ඔයාට ස්තුතියි....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This