Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, May 24, 2010

PostHeaderIcon මා මේ ලොව හැර ගිහින්............






ජිවිතයේ ....
අප්ප්‍රමාන දුක්......
කම් කටොලු....
මාකරා සපැමිනි...
කල...

නෑසියන් සහ.....
මිතුරු කමේ අරුමය.......
මගේ හදවත ....
පුරා...
පිරී ඉතිරින.....

සතුට මගෙන් පලාගොස්
දුක මා සියොලග වෙලෙදී
දුක නිවෙන්නට.....
ඔබේ උනුසුම දැනින

අපමනක් දේ ...
විද දාරගේන....
මගෙ සතුටම පැතු ඔබටත්...
ණය ගෙවන්නට.....
මගේ ලග දෙන්නට දෙයක්...
නැත....

ආදරය රැගෙන මාකරා පැමිනි...
ඔබේ සිනහවත්....
නැකමත් රැගෙන මගේ ලග රැදුන....
ඔබේ දයාවත්
මිතුරු කම රැගෙන මාකරා පැමිනි...
ඔබේ ශක්තියත්....
නොවන්නට....
මා මේ ලොව හැර ගිහින් ...
හුගක් කල්.....

11 comments:

Anonymous said...

තම හිත මිතුරන්ගෙ දුකේ දී සැපේ දී එකට ඉන්න උදවියට තමයි සැබෑ නෑ හිතවතුන් කියල කියන්න පුළුවන්. ඔයා හරි වාසනාවන්තයි ඒ වගේ නෑ හිතවතුන් ලැබුන නිසා.

Anonymous said...

තම හිත මිතුරන්ගෙ දුකේ දී සැපේ දී එකට ඉන්න උදවියට තමයි සැබෑ නෑ හිතවතුන් කියල කියන්න පුළුවන්. ඔයා හරි වාසනාවන්තයි ඒ වගේ නෑ හිතවතුන් ලැබුන නිසා.

දිල් said...

සතුටෙදී වඩා අපි ලග ..අඔඉ වටේ රැඳෙන අයව අපිට වැඩියෙන් දැනෙන්නේ අපි දුකක, කරදරයක ඉන්නකොටයි...

දුකේදී ලග රැදෙන කෙනා සැබෑ මිතුරායි කියනවනෙ...නේද ඉලන්දාරියා.....

Anonymous said...

එහෙනම් ඉලන්දාරියත් තනි වෙලා නැහැ....
ඒත් පුංචි ප්‍රශ්ණයක්...
ඔයාගේ තනියට ඉන්න එයා
බිලොග් එකද
කෙල්ලක් ද
එහෙමත් නැත්තම් ........

ඉලංදාරියා said...

ඉසිඹුව..... ට

කියලා වැඩක් නැහැ.......නැදැයන් ගෙන් සහා යලුවන්ගෙන්....මට ලැබෙන දේනම්..මට මිලකරන්න බැහැ...
හැමවෙලෙම මාව දිරිමත් කරනවා......ජිවත් වෙන්න ජිවිතය ජයගන්න.....මට කොච්චර අවාසනා වන්ත දේවල් උනත්...එවගේ අය හම්බ වෙන්න වාසනාව තිබිලා තියන්වා.......

ඉලංදාරියා said...

දිල් ට....

අක්කේ...එකනම් ඇත්ත.....මගේ ලග හිටිය යාලුවො හැටියට මට උන්ගේ නම්වත් මතක තිබුනේ..නැහැ.....එත්....අද ඇගිලිවලින් ගනන් කරගන්න පුලුවන් යාලුවො ටිකක්...මගේ ලග ඉතිරි වෙලා ඉන්නවා......ඒ අමාව දන්න කියන අය....ඒ වාගෙම කවමදාකවත් දැකලා නැතුව....... මගේ හිත ට හයිය දෙන....අයත්...ඉන්නවා......හරියට....දි.දි වගේ....

ඉලංදාරියා said...

වත් ට......

මගේ තනියට හැමවෙලෙම ඉතින් බ්ලොග් එකනම් ඉන්නවනේ......

මෙකත් නැත්නම්...මට පිස්සු හැදිලා.... හුගක් කල්......

ඒත්...

මගෙ තනියට යාලුවඔ ටිකක්යි...නැයො ටිකකුයි.....
තව....(............)
ඔයාලයි...ඉතිරිවෙලා ඉන්න්ව...වෙනන්ම්..මොකුත් නැහැ...

පබලු said...

හැමෝටම හොද යාලුවෝ ලගින්ම ඉන්න නැදැයෝ ලැබෙන්නේ නැහැ.ඔයා ඒ අතින් වාසනාවන්තයි.
මම නම් හිතන්නේ හොද යාලුවෝ ලබන්න නම් අපි තමයි මුලින්ම හොද යාලුවෙක් වෙන්න ඕන.අපි තමයි අවංක වෙන්න ඕන.එතකොට අනිත් අයත් අපිට අවංක වෙනවා

Anonymous said...

ඔයාගෙ කවිය නම් මරුනෙ.

ඉලංදාරියා said...

පබලුට.....

ස්තුතියි....මම හිතනවා මම එයාලට හොද නැයෙක්...සහොදරයෙක්....යාලුවෙක් වෙන්න ...ඇතී.....

ඉලංදාරියා said...

හසිතට.....

ස්තුතියි.......ඔබේ අදහස් වලට......

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This