Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, May 6, 2010

PostHeaderIcon නුබ එනතෙක්.....


















නුබ එනතෙක්.....
බලාසිටිමි මම....

ගෙවන කාලය.....
කටුක බව දැනේ

පාලුව මකාගන්නට
සිහිනයට සමවදිමි....

ආසාවෙන් නුබට තුරුල්වෙමි
සිතල වුනු හදවතට උනුසුම සොයා

නුබ ගිය මග පෙර ලකුනුමත
බලා හිදිමි දැස් දල්වා....

නුබ එතැයි කියා....

8 comments:

easanka said...

සිහිනයක් ගැනද කියන්නේ..

ඉලංදාරියා said...

හිනයක් වගෙම වෙලා අයියා දැන්.......
මේ බල බල ඉන්න හිනේ ඔහොම්ම බලබල ඉන්නවා....ඇහැරෙන්න මට බයයි........හිනෙටම තුරුලු වෙලා ඉන්නවා.....

දිල් said...

සුන්දර අතීතයක නටබුන් මත ගෙවෙන ජීවිතේ මොනතරම් නිරසද කියලා දන්නේ ඒ වගේම ජීවිතයක් ගෙවන කෙනෙක් විතරමයි...
ඉලන්දාරියගෙ හිත මට දැනෙන්නෙ ඒ නිසාම වෙන්න ඇති...

කාලය විසඳුම් දෙනවලු...ආයේමත් අලුත් ජීවිතයකට මුල පිරුවොත් නරකද ?

ඉලංදාරියා said...

කාලය විසඳුම් දෙනවලු...ආයේමත් අලුත් ජීවිතයකට මුල පිරුවොත් නරකද ?

අලුත් ජිවිතයකට මුල පුරන්න තියනවානම්.......හොදයි.....බලමුකො දිල්.... කොහොම වෙයිද කියලා......

මම මේ ඉන්න තත්වෙත් එක්ක නම්....අලුත් ජිවිත්යක්......හිනයක් වගෙම තමා දිල්....මම මේ කියන්නේ වැටිලා නෙමෙයි...ඒත්....මම දැන් ගත කරන්නේ මොනවගේ ජිවිතයක්ද කියලා මම විතරනේ දන්නේ.......මගේ කතාව මම හෙමිට පොස්ට් එකක දන්නම්.....කො.....එතකොට...දිල් ට්යි අනිත් හමොටම්යි....හිතාගන්න පුලුවන්නේ.....අද මගේ ජිවිතය කොහොම් එකක්ද කියලා

මොන දුකක් අවත්...මම ජිවත් වෙනවා...ගෙනපු ආයුශ ඉවර වෙනකල්ම....

සමා වෙන්න මෙක කියවලා හිත රිදුනානම්.....

දිල් said...

කාටවත් ලැබුන සොඳුරු ජීවිතයක් මට ලැබුනෙත් නෑ ඉලන්දාරියා..සමහර විට ඔයාට වඩා මම කට්ට කාල ඇති ( මම ඔයා ගැන දන්නේ නෑනෙ ) මම ලියපුවා කියෙව්වනම් ඔයාට ඒක පැහැදිලිවෙනවා..පොඩි කාලේ ඉදන්ම..අවුරුදු 7 ඉදන්ම..

මොනම දෙයක් නැති උනා කියලවත් ජීවිතේ නවතින්නේ නෑ.ඒත් යමක් අලුතින් එකතු කරගන්න පුළුවන්න..නාඅයෙමත් ජීවිතේට අවස්ථාවක් දෙන්න.නැහෙම නොකලොත් ඔයා ඔයාගෙ ජීවිතයට කරන ලොකු අසාධාරණයක් වෙන්න පුළුවන්..

දෙපාරක් නෙමේ 10ක් හරි හිතන්න...නිකම්ම නිකම් ජීවිතේට යන්න දෙන්න එපා...:)

පසන් තරිදු said...

ඉලOදාරියා ජීවිතයට ආදරය කරන්න........

ඉලංදාරියා said...

දිල් ට........
තරිදු ට....

මම මගේ ජිවිතයට ආදරෙයි....හමදේකටම වඩා..එත්....මට මගේ බලාපොරොතු.....ඉටුකරගන්න මගේ ජිවිතය මට ඉඩක් .....දුන්නේ නැහැ...ම්ට බොහො දේවල්..ලබාදිලා....ඒ හෑම දේයකටම පනවගේ අදරේ කරදි.....ඒබලපොරොතු වෙනුවෙන්..ජිවත් වෙදි........මගෙන් ඒ හමදේම උදුරලා ගන්නවා...
මම අසා කරපු හැමදේම ..... හැමදේම.....
කියන්න දුකයි.....උපතින් මට ලැබිච දේවල් පවා......... උදුර ගන්න වා.....අයෙත් ලබා ගන්න් බැරි වෙන්නම....මම මගෙ කතව හෙමිට ලියන්නම්...හෙමිට කිඋවට ඉක්මනටම් එතකොට ....තෙරුම් ගන්න් පුලුවන්.....

easanka said...

Ilandariyata nethiwela thiyenne kohomath ayeth mona karalawath laba ganna puluwan deyak newei.. namuth hamotama thiyena deyak..

kata hari meka nethi unama thawa godak dewal nethi wenawa.. ekai aththa kathawa..

eya gena mama hodata dannawa.. pdi kale idalama.. matath duakai api hemotama thiyena deyak eyatah thibuna deyak balaporoththu virahitha vidihata nethi une...

anthimata thamunta thamun vitharami pihitata inne.. Ilandhariyata wela thiyennne katawath udawuwak karannath vidhika nethi deyak.

Jeewithe hamotama thiyena Sanwedana nethi wena eka daragann behe katawathma..


mata thawa kiyanna behe. ilandhariya kemathi nethi wei.. eyama oyalata hariyatama visthare kiyawi.. mamath balagena innawa .. mama nodanna deyak thiyenawada kiyala..

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This