Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, May 20, 2010

PostHeaderIcon සිනාසෙන්න ඔය නෙතු ලගින්.....



























මොහොතක් සිනාසෙන්න ඔය නෙතු ලගින්
අවසරද මට කියන්න දැන්වත් ඉතින්
හදවතේ සොදුරු තැන අරක්ගන්නෙමි
කාලය ගෙවුන මුත් ඉඩදෙනවානම්

දිවා රැ සිහිඋනා ඔය නෙතු මටනම්
අවසරද මට මිදෙන්න මේ සිහිනයෙන්
හිනැහෙන්න පිසදලා උනුකදුලු මං
මොහොතක් සිනාසෙන්න ඔය නෙතු ලගින්

විදගන්න මට හිමිද ඔය නෙතුකැල්මන්
ලංවෙන්න
මට එන්න අවසරද කියන්
හදවතේ පිරිගිය සෙනෙහෙ දිය අරන්
මොහොතක් සිනාසෙන්න ඔයනෙතු ලගින්

4 comments:

Anonymous said...

ඔය නෙතු ළඟින් ඉන්න පිං කරපු ඒ දෑස...
දුර නොවේ ළඟක බව සිතෙනවා....
අතදුරින් සිපිපිලා ...
නෙත් කැළුම් විහිදලා ...
නුඹේ මුව සිනා කැන් සදනවා....

මම
෴වත්෴

මැණික්(සුළඟ) said...

ලස්සනයි. ලස්සනයි. ලියන්නකො තව කවි ගොඩක්.

ඉලංදාරියා said...

වත්..ට

ගොඩක් තිය වැඩ අසේ මෙපැත්තේත් ඇවිත් ගිහින්.....

බලමු මත් ඒ මොහොත උදාවෙනක්ම්...බලාගෙන ඉන්නේ....

ස්තුතියි......

ඉලංදාරියා said...

මැණික්ට......

බලමු....තවලියන්න......හිතකවි ලියන්න කිඋවොත් මම ලියනවා..........

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This