මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, May 20, 2010
සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
9:55 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
මොහොතක් සිනාසෙන්න ඔය නෙතු ලගින්
අවසරද මට කියන්න දැන්වත් ඉතින්
හදවතේ සොදුරු තැන අරක්ගන්නෙමි
කාලය ගෙවුන මුත් ඉඩදෙනවානම්
දිවා රැ සිහිඋනා ඔය නෙතු මටනම්
අවසරද මට මිදෙන්න මේ සිහිනයෙන්
හිනැහෙන්න පිසදලා උනුකදුලු මං
මොහොතක් සිනාසෙන්න ඔය නෙතු ලගින්
විදගන්න මට හිමිද ඔය නෙතුකැල්මන්
ලංවෙන්න මට එන්න අවසරද කියන්
හදවතේ පිරිගිය සෙනෙහෙ දිය අරන්
මොහොතක් සිනාසෙන්න ඔයනෙතු ලගින්
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
4 comments:
ඔය නෙතු ළඟින් ඉන්න පිං කරපු ඒ දෑස...
දුර නොවේ ළඟක බව සිතෙනවා....
අතදුරින් සිපිපිලා ...
නෙත් කැළුම් විහිදලා ...
නුඹේ මුව සිනා කැන් සදනවා....
මම
෴වත්෴
ලස්සනයි. ලස්සනයි. ලියන්නකො තව කවි ගොඩක්.
වත්..ට
ගොඩක් තිය වැඩ අසේ මෙපැත්තේත් ඇවිත් ගිහින්.....
බලමු මත් ඒ මොහොත උදාවෙනක්ම්...බලාගෙන ඉන්නේ....
ස්තුතියි......
මැණික්ට......
බලමු....තවලියන්න......හිතකවි ලියන්න කිඋවොත් මම ලියනවා..........
Post a Comment