Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, May 2, 2010

PostHeaderIcon මටත් ආසයි.......


මටත් ආසයි......

නුබලගින් දැවටෙන්න..
පව
ක් වෙලා.....
ඔය ගතේ වෙලෙන්න

ඒ ....නමුත්
මගෙ සිහින බොදවෙලා
ඇස් කෙවෙනිරතුවෙලා......
හදවතේ ඉකිබිදුම.....
රජවෙලා......

නුබනමින්...
කුරුටුගැ....
මගේ කවිහිත
ගල්වෙලා ....වෙලිලා

කප්පරක් පතුම් පොදි
මගෙ හිසින්....
ගිලිහිලා
බිම වැටි.....

නුබ ඈත පාවෙලා
මා නොපෙනෙන තරම් ඈතට....
මා හොහිද නුබෙ හිතේ
නුබ බොහො දුරක පියබලා


7 comments:

Anonymous said...

Apith asai

දිල් said...

මටත් ආසයි....
ඔය හිතට ගුලි වෙන්න
ගුලිවෙලා හිනහෙන්න
හිතේ දුක ගිලිහෙන්න
හිත පුරා හිනහෙන්න...

ඒ සිහින බොද උනේ
ඇයි සිතූවෙමි
සිහිනයන් ගිලිහුනේ
ඇයි දැයි සිතූවෙමි

මා නමට කුරුටු ගෑ
නුබේ ඔය කවි හිතට
අපමනක් පෙම් බැන්දා
දැනුන් නැතිදෝ නුබට

Anonymous said...

ආ ආ .. නැගලා යනවා වගේ ඈ ....

ඉලංදාරියා said...

දිල් ට.......

ඒ සිහින බොද උනේ....
ඇයිද....තවමත්....
නොදන්නෙමි මම

සිහිනයන් ගිලිහුනේ
ඇයිද....තවමත්....
නොදන්නෙමි මම

හදවතින් කියු දැ
කවියකින් කුරුටු ගැ
කවි හිතට පෙම්කරනවග
නොදැන සිටියෙමි ඉතින් මම.....

දිල් ඔයාගෙ කවිය ලස්සනයි!


ඔය දන්නේ නැතිඋනට මගේ ජිවිතේ ලස්සනම කලය ගෙවිලා ගියේ ගියෙ ඔයගෙ ගම් පලාත කන්ද උඩරට

Naya said...

ලස්සනයී..

budhajeewa said...

ඇත්ත තමා...

V said...

:)

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This