මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Sunday, May 2, 2010
මටත් ආසයි.......
9:42 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මටත් ආසයි......
නුබලගින් දැවටෙන්න..
පවනක් වෙලා.....
ඔය ගතේ වෙලෙන්න
ඒ ....නමුත්
මගෙ සිහින බොදවෙලා
ඇස් කෙවෙනිරතුවෙලා......
හදවතේ ඉකිබිදුම.....
රජවෙලා......
නුබනමින්...
කුරුටුගැ....
මගේ කවිහිත
ගල්වෙලා ....වෙලිලා
කප්පරක් පතුම් පොදි
මගෙ හිසින්....
ගිලිහිලා
බිම වැටි.....
නුබ ඈත පාවෙලා
මා නොපෙනෙන තරම් ඈතට....
මා හොහිද නුබෙ හිතේ
නුබ බොහො දුරක පියබලා
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
7 comments:
Apith asai
මටත් ආසයි....
ඔය හිතට ගුලි වෙන්න
ගුලිවෙලා හිනහෙන්න
හිතේ දුක ගිලිහෙන්න
හිත පුරා හිනහෙන්න...
ඒ සිහින බොද උනේ
ඇයි සිතූවෙමි
සිහිනයන් ගිලිහුනේ
ඇයි දැයි සිතූවෙමි
මා නමට කුරුටු ගෑ
නුබේ ඔය කවි හිතට
අපමනක් පෙම් බැන්දා
දැනුන් නැතිදෝ නුබට
ආ ආ .. නැගලා යනවා වගේ ඈ ....
දිල් ට.......
ඒ සිහින බොද උනේ....
ඇයිද....තවමත්....
නොදන්නෙමි මම
සිහිනයන් ගිලිහුනේ
ඇයිද....තවමත්....
නොදන්නෙමි මම
හදවතින් කියු දැ
කවියකින් කුරුටු ගැ
කවි හිතට පෙම්කරනවග
නොදැන සිටියෙමි ඉතින් මම.....
දිල් ඔයාගෙ කවිය ලස්සනයි!
ඔය දන්නේ නැතිඋනට මගේ ජිවිතේ ලස්සනම කලය ගෙවිලා ගියේ ගියෙ ඔයගෙ ගම් පලාත කන්ද උඩරට
ලස්සනයී..
ඇත්ත තමා...
:)
Post a Comment