Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, May 18, 2010

PostHeaderIcon වස්සානයේ සිහින අතරින්.....

වස්සානයේ සිහින අතරින් ඔබ මා
ගිම්හානයේ තනිකලා.....
හිත පුරා දෝරේ ගලා ගිය
දිය ඇලි නුබනිසා වියැලුනා...


මලින් හා ඵලින් බරවුන
ආදරේ වෘක්ෂය මැලවුනා....
කොල හැලී බිම වැටී නටුව පමනක් ඉතිරිවී
කුණාටු සුල‍‍ඟේ අද මා පමනක් තනිවුනා..


වියලි දූවිලි සමග ගෙනෙනා...
මරණයට පෙර ඇසෙන ශෝ ගී...
හදවතේ පතුලටම යාවී......
මරණයේ මඟ මට කියාදී.......


16 comments:

Anonymous said...

මෙකට හොද කොමෙන්ට් එකන දාන්න උත්සහයක් ගත්තට වැස්සට තෙමිලද කොහෙද කිසිම අදහසක් එන්නෙ නැ ඉතින් අපි මක් කරන්නද

අපි www sriwow info

දිල් said...

දැන් අපිට දාන comment වලට එයාගේ අවසරයත් ඕනෙලු....හරි හරි අපි තේරුම් ගත්තා

දිල් said...

හිතට බර ඔක්කොම තියලා ලියා දමපු පද ටිකක්. පෝස්ට් කලාට පස්සෙ කම්මැලි නොවී තව පාරක් කියවලා බැලුවානම් හොඳයි නේද ඉලන්දාරියා...මොකද සමහර තැන්වල typing mistakes තියෙනවා. එක හුස්මට පද ටික කියවන් යද්දී රස විඳින්න ඒක බාධාවක්...

Anonymous said...

akuru hadanna...

ඉලංදාරියා said...

දිල් ට......

ස්තුතිවෙවා....වැරැද්ද පෙන්නලා දුන්නට.....

මම දැක්ක එවා හැදුවා......
අනේ .... පොඩි අත පසුවිමක් වෙලාතිබුනා.....මගෙන් එහෙම අවසර ගන්න ඔනේ නැහැ......

මැණික්(සුළඟ) said...

ලස්සන නිර්මානයක්

Anonymous said...

ඉඩෝරය හැමදාම නෑ
ඉතින් සැනසෙන්න
කොළ හැලී මල් හැලී
ඉපල්ව ගිය නුබේ ගත සිත
ආලවන්ත හීල් දියෙන් තෙමාලන්න
වස්සානය යළිත් ඒවි
නුඹව සොයා..........

Anonymous said...

ඉඩෝරය හැමදාම නෑ
ඉතින් සැනසෙන්න
කොළ හැලී මල් හැලී
ඉපල්ව ගිය නුබේ ගත සිත
ආලවන්ත හීල් දියෙන් තෙමාලන්න
වස්සානය යළිත් ඒවි
නුඹව සොයා..........

easanka said...

:) he he hee

ඉලංදාරියා said...

isimbuwa ta

මත් බලගෙන ඉන්නේ පොද වැස්සක් හරි වැටිලා......
මේ ඉඩොරය හෙදිලා යනකම්...
බලමු.....අහස මම වෙනුවෙන් මොනවා කරයිද කියලා

ඉලංදාරියා said...

මැණික්....ට

ස්තුතියි.....සාදරයෙන් පිළිගන්නවා

Anonymous said...

lassanayi......kaviya

easanka said...

:P onna demma comment 1k..

Anonymous said...

සිහින වලට ඉඩ තියන්න
ඇයට ඇවිත් ලැගුම් ගන්න
දුකට නුඹේ තිත තියන්න
අලුත් සළඟ ඇව්ත් මෙන්න
මම
෴වත්෴

ඉලංදාරියා said...

ස්තුතිවෙවා........

සිහින වලට ඉඩ තියනවා.....
බලමු මොකද වෙන්න කියලා

සෝරෝ said...

දුක වේදනාව ගලපලා තියෙන හැති අගෙයි මචං...

ලස්සනයි...

- සෝරෝ

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This