මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Tuesday, May 18, 2010
වස්සානයේ සිහින අතරින්.....
4:48 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
වස්සානයේ සිහින අතරින් ඔබ මා
ගිම්හානයේ තනිකලා.....
හිත පුරා දෝරේ ගලා ගිය
දිය ඇලි නුබනිසා වියැලුනා...
මලින් හා ඵලින් බරවුන
ආදරේ වෘක්ෂය මැලවුනා....
කොල හැලී බිම වැටී නටුව පමනක් ඉතිරිවී
කුණාටු සුලඟේ අද මා පමනක් තනිවුනා..
වියලි දූවිලි සමග ගෙනෙනා...
මරණයට පෙර ඇසෙන ශෝ ගී...
හදවතේ පතුලටම යාවී......
මරණයේ මඟ මට කියාදී.......
ගිම්හානයේ තනිකලා.....
හිත පුරා දෝරේ ගලා ගිය
දිය ඇලි නුබනිසා වියැලුනා...
මලින් හා ඵලින් බරවුන
ආදරේ වෘක්ෂය මැලවුනා....
කොල හැලී බිම වැටී නටුව පමනක් ඉතිරිවී
කුණාටු සුලඟේ අද මා පමනක් තනිවුනා..
වියලි දූවිලි සමග ගෙනෙනා...
මරණයට පෙර ඇසෙන ශෝ ගී...
හදවතේ පතුලටම යාවී......
මරණයේ මඟ මට කියාදී.......
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
16 comments:
මෙකට හොද කොමෙන්ට් එකන දාන්න උත්සහයක් ගත්තට වැස්සට තෙමිලද කොහෙද කිසිම අදහසක් එන්නෙ නැ ඉතින් අපි මක් කරන්නද
අපි www sriwow info
දැන් අපිට දාන comment වලට එයාගේ අවසරයත් ඕනෙලු....හරි හරි අපි තේරුම් ගත්තා
හිතට බර ඔක්කොම තියලා ලියා දමපු පද ටිකක්. පෝස්ට් කලාට පස්සෙ කම්මැලි නොවී තව පාරක් කියවලා බැලුවානම් හොඳයි නේද ඉලන්දාරියා...මොකද සමහර තැන්වල typing mistakes තියෙනවා. එක හුස්මට පද ටික කියවන් යද්දී රස විඳින්න ඒක බාධාවක්...
akuru hadanna...
දිල් ට......
ස්තුතිවෙවා....වැරැද්ද පෙන්නලා දුන්නට.....
මම දැක්ක එවා හැදුවා......
අනේ .... පොඩි අත පසුවිමක් වෙලාතිබුනා.....මගෙන් එහෙම අවසර ගන්න ඔනේ නැහැ......
ලස්සන නිර්මානයක්
ඉඩෝරය හැමදාම නෑ
ඉතින් සැනසෙන්න
කොළ හැලී මල් හැලී
ඉපල්ව ගිය නුබේ ගත සිත
ආලවන්ත හීල් දියෙන් තෙමාලන්න
වස්සානය යළිත් ඒවි
නුඹව සොයා..........
ඉඩෝරය හැමදාම නෑ
ඉතින් සැනසෙන්න
කොළ හැලී මල් හැලී
ඉපල්ව ගිය නුබේ ගත සිත
ආලවන්ත හීල් දියෙන් තෙමාලන්න
වස්සානය යළිත් ඒවි
නුඹව සොයා..........
:) he he hee
isimbuwa ta
මත් බලගෙන ඉන්නේ පොද වැස්සක් හරි වැටිලා......
මේ ඉඩොරය හෙදිලා යනකම්...
බලමු.....අහස මම වෙනුවෙන් මොනවා කරයිද කියලා
මැණික්....ට
ස්තුතියි.....සාදරයෙන් පිළිගන්නවා
lassanayi......kaviya
:P onna demma comment 1k..
සිහින වලට ඉඩ තියන්න
ඇයට ඇවිත් ලැගුම් ගන්න
දුකට නුඹේ තිත තියන්න
අලුත් සළඟ ඇව්ත් මෙන්න
මම
෴වත්෴
ස්තුතිවෙවා........
සිහින වලට ඉඩ තියනවා.....
බලමු මොකද වෙන්න කියලා
දුක වේදනාව ගලපලා තියෙන හැති අගෙයි මචං...
ලස්සනයි...
- සෝරෝ
Post a Comment