මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, May 17, 2010
මගේ අහසට ....
5:23 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
සිතක පිරුනම
පැතුම් මල් පොදි
උහුල ගන්නට අමාරුනම්
හිත පිරෙන්නට
පැතුම් මල් පොදි
ගොඩ ගසන්නැ මානම්
දැල්වුන පහනේ
එලිය අඩු වි
ලොව මොහොතකින් අදුරු වෙනම්
හිත පුරවගත්
පැතුම් මල් මට හොරා
ගිලිහිලා පලයන්
අහසෙ පියබන
සියොතුන් දැක්කම
හිත වාව ගන්නට බැරිනම්
මගේ අහසට
පතමි අදුරම
අදුර මගෙ ලොව රජවියන්
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
11 comments:
අදුර පලවා
හරින ඒ හිරු
පමා වී හෝ එයි ඉතින්
අඳුරෙ ගුලි වී
සිතේ තනිවී
නෙයිනු මැන
බෝ දුක සිතෙයි
හිරු ගෙනැල්ලා
ළඟ තියන්නට
නොහැකි මුත්
මා පොඩි නිසා
අඳුර මකනට
පහන දල්වා
යමි නුඹට මා
මිතුරිය නිසා
හිතේ පීදුන පැතුම් මල්
විකසිතව දිලේ නම්
ආසා නැතුවදෝ
එහි නැවුම් පුසුඹ
නැහැ පුරා විඳගන්නට..............
හිතේ පීදුන පැතුම් මල්
විකසිතව දිලේ නම්
ආසා නැතුවදෝ
එහි නැවුම් පුසුඹ
නැහැ පුරා විඳගන්නට..............
mokada macho me unea mokkda sin eka
හිතකට පැතුම් පුරවන්නේ අපි හිතා මතා නෙමේ ඉලන්දාරියා......දයාබරකම දැනෙද්දී පැතුම් පිරෙනවා..කොයි තරම් වෙට්ටු දම දමා උන්නත් බේරෙන්න බැරි උනොත් ...මොකද කරන්නේ ?
උහුලාගන්න අමාරුයි නම්
පැතුම් ගොඩගහන්නෙත් නැත්නම්
ලොව අඳුරු වේ යැයි සිතේ නම්
සියොතුන් දුටුවම වාවන්නෙ නැතිනම්
අඳුරටම පෙම් කැරපන්......
-සෝරෝ
හිත පුරා පීදුන
පැතු මල් පොකුරු හැම
සුවඳ දී දිලේ නම් සොදින්
නැතිද ආසා නුඹ සිතේ..............
wAth ta
ස්තුතියි.....
නුබේ පහනේ එලිය මට දැනුනා....
isimbuwa ta
ස්තුතියි.....
සුවදටනම් ආසයි එත් බලමුකො...
දිල් ට
බේරෙන්නම බැරිනම්...වෙන මොනවා කරන්නද?
හිත් පුරා විදගන්නම්
සොරොට ...
එල එල...
උබට විතරයි තේරුනේ
Post a Comment