Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, May 17, 2010

PostHeaderIcon මගේ අහසට ....





සිතක පිරුනම
පැතුම් මල් පොදි
උහුල ගන්නට අමාරුනම්


හිත පිරෙන්නට
පැතුම් මල් පොදි
ගොඩ ගසන්නැ මානම්


දැල්වුන පහනේ
එලිය අඩු වි
ලොව මොහොතකින් අදුරු වෙනම්


හිත පුරවගත්
පැතුම් මල් මට හොරා
ගිලිහිලා පලයන්


අහසෙ පියබන
සියොතුන් දැක්කම
හිත වාව ගන්නට බැරිනම්


මගේ අහසට
පතමි අදුරම
අදුර මගෙ ලොව රජවියන්

11 comments:

Anonymous said...

අදුර පලවා
හරින ඒ හිරු
පමා වී හෝ එයි ඉතින්
අඳුරෙ ගුලි වී
සිතේ තනිවී
නෙයිනු මැන
බෝ දුක සිතෙයි
හිරු ගෙනැල්ලා
ළඟ තියන්නට
නොහැකි මුත්
මා පොඩි නිසා
අඳුර මකනට
පහන දල්වා
යමි නුඹට මා
මිතුරිය නිසා

Anonymous said...

හිතේ පීදුන පැතුම් මල්
විකසිතව දිලේ නම්
ආසා නැතුවදෝ
එහි නැවුම් පුසුඹ
නැහැ පුරා විඳගන්නට..............

Anonymous said...

හිතේ පීදුන පැතුම් මල්
විකසිතව දිලේ නම්
ආසා නැතුවදෝ
එහි නැවුම් පුසුඹ
නැහැ පුරා විඳගන්නට..............

Anonymous said...

mokada macho me unea mokkda sin eka

දිල් said...

හිතකට පැතුම් පුරවන්නේ අපි හිතා මතා නෙමේ ඉලන්දාරියා......දයාබරකම දැනෙද්දී පැතුම් පිරෙනවා..කොයි තරම් වෙට්ටු දම දමා උන්නත් බේරෙන්න බැරි උනොත් ...මොකද කරන්නේ ?

සෝරෝ said...

උහුලාගන්න අමාරුයි නම්
පැතුම් ගොඩගහන්නෙත් නැත්නම්
ලොව අඳුරු වේ යැයි සිතේ නම්
සියොතුන් දුටුවම වාවන්නෙ නැතිනම්
අඳුරටම පෙම් කැරපන්......

-සෝරෝ

Anonymous said...

හිත පුරා පීදුන
පැතු මල් පොකුරු හැම
සුවඳ දී දිලේ නම් සොදින්
නැතිද ආසා නුඹ සිතේ..............

ඉලංදාරියා said...

wAth ta

ස්තුතියි.....

නුබේ පහනේ එලිය මට දැනුනා....

ඉලංදාරියා said...

isimbuwa ta

ස්තුතියි.....

සුවදටනම් ආසයි එත් බලමුකො...

ඉලංදාරියා said...

දිල් ට
බේරෙන්නම බැරිනම්...වෙන මොනවා කරන්නද?
හිත් පුරා විදගන්නම්

ඉලංදාරියා said...

සොරොට ...

එල එල...
උබට විතරයි තේරුනේ

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This