tag:blogger.com,1999:blog-1930751583619057380.post4579133711778159146..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: මගේ අහසට ....ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1930751583619057380.post-37277280762094053432010-05-18T05:04:42.977-07:002010-05-18T05:04:42.977-07:00සොරොට ...
එල එල...
උබට විතරයි තේරුනේසොරොට ...

එල එල...
උබට විතරයි තේරුනේඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-91178847263336926432010-05-18T05:04:22.070-07:002010-05-18T05:04:22.070-07:00දිල් ට
බේරෙන්නම බැරිනම්...වෙන මොනවා කරන්නද?
හිත් ප...දිල් ට
බේරෙන්නම බැරිනම්...වෙන මොනවා කරන්නද?
හිත් පුරා විදගන්නම්ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-64148086666735359572010-05-18T05:03:52.737-07:002010-05-18T05:03:52.737-07:00isimbuwa ta
ස්තුතියි.....
සුවදටනම් ආසයි එත් බලම...isimbuwa ta

ස්තුතියි.....

සුවදටනම් ආසයි එත් බලමුකො...ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-61808778052263778072010-05-18T05:02:14.820-07:002010-05-18T05:02:14.820-07:00wAth ta
ස්තුතියි.....
නුබේ පහනේ එලිය මට දැනුනා.....wAth ta

ස්තුතියි.....

නුබේ පහනේ එලිය මට දැනුනා....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-64722661889574716232010-05-17T22:41:39.374-07:002010-05-17T22:41:39.374-07:00හිත පුරා පීදුන
පැතු මල් පොකුරු හැම
සුවඳ දී දිලේ නම...හිත පුරා පීදුන
පැතු මල් පොකුරු හැම
සුවඳ දී දිලේ නම් සොදින්
නැතිද ආසා නුඹ සිතේ..............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-34215257941112082202010-05-17T21:24:22.618-07:002010-05-17T21:24:22.618-07:00උහුලාගන්න අමාරුයි නම්
පැතුම් ගොඩගහන්නෙත් නැත්නම්
ල...උහුලාගන්න අමාරුයි නම්
පැතුම් ගොඩගහන්නෙත් නැත්නම්
ලොව අඳුරු වේ යැයි සිතේ නම්
සියොතුන් දුටුවම වාවන්නෙ නැතිනම්
අඳුරටම පෙම් කැරපන්......

-සෝරෝසෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-78200207187724533952010-05-17T20:13:20.060-07:002010-05-17T20:13:20.060-07:00හිතකට පැතුම් පුරවන්නේ අපි හිතා මතා නෙමේ ඉලන්දාරියා...හිතකට පැතුම් පුරවන්නේ අපි හිතා මතා නෙමේ ඉලන්දාරියා......දයාබරකම දැනෙද්දී පැතුම් පිරෙනවා..කොයි තරම් වෙට්ටු දම දමා උන්නත් බේරෙන්න බැරි උනොත් ...මොකද කරන්නේ ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-83212114140200467352010-05-17T18:48:50.229-07:002010-05-17T18:48:50.229-07:00mokada macho me unea mokkda sin ekamokada macho me unea mokkda sin ekaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-84171574445202209962010-05-17T08:26:12.358-07:002010-05-17T08:26:12.358-07:00හිතේ පීදුන පැතුම් මල්
විකසිතව දිලේ නම්
ආසා නැතුවද...හිතේ පීදුන පැතුම් මල්
විකසිතව දිලේ නම්
ආසා නැතුවදෝ
එහි නැවුම් පුසුඹ
නැහැ පුරා විඳගන්නට..............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-90427476142526274312010-05-17T08:24:48.702-07:002010-05-17T08:24:48.702-07:00හිතේ පීදුන පැතුම් මල්
විකසිතව දිලේ නම්
ආසා නැතුවද...හිතේ පීදුන පැතුම් මල්
විකසිතව දිලේ නම්
ආසා නැතුවදෝ
එහි නැවුම් පුසුඹ
නැහැ පුරා විඳගන්නට..............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-25192014676164441282010-05-17T06:56:36.258-07:002010-05-17T06:56:36.258-07:00අදුර පලවා
හරින ඒ හිරු
පමා වී හෝ එයි ඉතින්
අඳුරෙ ග...අදුර පලවා
හරින ඒ හිරු
පමා වී හෝ එයි ඉතින්
අඳුරෙ ගුලි වී
සිතේ තනිවී
නෙයිනු මැන
බෝ දුක සිතෙයි
හිරු ගෙනැල්ලා
ළඟ තියන්නට
නොහැකි මුත්
මා පොඩි නිසා
අඳුර මකනට
පහන දල්වා
යමි නුඹට මා
මිතුරිය නිසාAnonymousnoreply@blogger.com