Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, May 7, 2010

PostHeaderIcon බලාපොරොතු.......


අහස උසට බැදගත්.......
බලාපොරොතු......
පොදියම.....
ජිවිතාන්තය දක්වාම
සිර කර තබාගමි.....
ගිලිහෙන්න නොදි...

ගිලිහුනොත් එකක් හරි...
මට දුකයි...
විදවන්න වෙයි
ආයමත්....
මට බැ දුක් විදින්න....
විදෙවුවා හොදටොම
ඇති......

14 comments:

දිල් said...

මම හැමදාම හිතනවා වගේ බලාපොරොත්තු..හීන් කියන්නේ ජීවිතේ ජීවත් කරවන ශක්තියක් වගේ..ප්‍රෝටීන් එකක් වගේ...බලාපොරොත්තු ගිලිහෙන්න නොදීම නම් හොඳ දෙයක්...

ජීවිතයකට බලාපොරොත්තු ඕනෙ ඉලන්දාරියා..ඔය ගිලිහෙන්න නොදී රැකගන්න හදන බලාපොරොත්තු ගොඩට අලුත් බලාපොරොත්තුත් එකතුවේවී...දුක් විඳින්න නෙමේ...ඉලන්දාරිවාය සතුටු කරන්න..ඇස්වලට සතුට දෙන්න

ගල්මල්-Coral said...

ගිලිහෙන්න නොදී රැක ගන්න... බලාපොරොත්තුවයි ජීවිතය ජීවත් කරවන නොකඩවා සපයන, සැපයිය යුතු ඉන්ධනය සේන්දු වෙන්න නම් ගමන්නන්තය නම්වූ ජයකණුව කරා. එතැනින් තවත් ගමනක් ඉන් ඔබ්බට නැවත පටන් ගතයුතුය ලද ජය රැක ගැනුමට නම්.

ඔබේ පදපෙලේ අපූරත්වයක් දකින්නෙමි.

ජය.

පබලු said...

බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ...ඔයාගේ බලාපොරොත්තු ඉස්ඨවෙන්න කියල සුභ පතනවා.. :D

ලස්සනයි වචන!!!

Anonymous said...

ඔව් ඒක හරි
දැන් 'විදෙව්වා හොදටෝම' ඇති

ඉලංදාරියා said...

දිල් ට....

උත්ත ර දෙන්න එන්න් අපරක්කු උනා....මම ගියා දළධා මළිගාවට.......
අට පිරිකරක් අරගෙන ගිහින් පුජකරා.....හිතේ තියන දුක කිවුවා..දැන්...හිත සැහැල්ලුයි........ඔවු මම

ජිවත් වෙන්නේ දැන්....බලා පොරොතු එක්ක.........

අපි බලමු...ඇස්වලට...සතුට ලැබෙයිදකියලා.......

එක මම කාලයාට බරදිලා තියෙන්නේ....අදන්ම්...ටිකක්.....සතුටුයි........ටිකක්..කිඋවට...ගොඩාරියක්........... එත් යමක් තියනවා...ගිලිහුනොත්.....එක මට විදගන්න අමාරුයි..

ඉලංදාරියා said...

පබලු.......ට

සදරයෙන් පිලිගන්නවා.........
ස්තුතියි...සුබපැතිමට......

මගෙ මෙන්....
ඔබගෙත්.....
ජිවිතය වෙනුවෙන්.....
රුවාගත්...
පැතුම් ඉට්වන හෙටක්....

ඉලංදාරියා said...

නිමන්ති......ට

ඔව්.....
අයෙමත්......
මගෙ හිත රිදෙනක්ම්
බලාපොරොතු සිදෙනක්ම්.....
විදවන්නේ නැ කවදාවත්....

ඉලංදාරියා said...

ගල් මල්

මම වෙනුවෙන්...පැතුවාට ස්තුතියි....

මගේ එකම බලාපොරොතුව...මගේ බලාපොරොතු..රැක ගැනීම්යි......

මට අයිති ...
එකමදෙය..
මගෙ හිතේ....
බලා පොරොතුව...
ගිලිහෙන්න දෙන්නේ...නෑ
මම...

දිල් said...

දළදා මාලිගාවට ? ඒ කියන්නේ ඉලන්දාරියා ඉන්නේ නුවර පැත්තෙද ?

ඉලංදාරියා said...

හම්..... මගෙ හිත අයිති..නුවරට......
ජිවිතයේ වැඩිම කාලයක් ජිවත් උනේ මහනුවර.........

මම හිතින් තාමත් ජිවත් වෙන්නේ මහනුවර.....
මගේ යාලුවො..ඔක්කොම ඉන්නේ මහනුවර....

මම දැන් ඉන්නේ....මහනුවරට. .කි.මි...24 අතින්.........

Amila Chathuranga said...

මට ත් තිබුන ඔය වාගෙ අහස උසට එකක් බලාපොරොත්තුවේ ටවර් එක කියල....මම ඒක ගලවල හිතේ සවිකරගත්ත....එදාවේල ටුවර්ස්...කිය්ල බෝඩ් ලෑල්ලක්....දැන් ලේසියි ...වැඩිම උනොත් අද රෑට ඉන්න මදුරුවො ගැන තමා හිත....ඉන් එහාට හිතන්නෙ හෙට.....

ඉලංදාරියා said...

indi ට

එකත් එල වැඩේ......කරලා බලන්නත් හිතයි........

easanka said...

මම දින කිහිපයකට පස්සේ තමයි මෙ ඒන්නේ...

දැක්කම අප්‍රමාණ සතුටක් අාවා හිතට..
ඉලංදාරියාට දැන් රසික පිරිස වැඩි වෙලානෙ ඒකයි..

අනිත් එක ඉලංදාරියාට එයා ගැන හිතන තවත් මිතුරු පිරිසක් එකතු වෙලානේ...

තුති සැමටම !!!

Jay said...

බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ...
ලස්සනයි..!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This