tag:blogger.com,1999:blog-1930751583619057380.post7893929431693931286..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: බලාපොරොතු.......ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1930751583619057380.post-18788124638241468862010-05-11T10:22:33.765-07:002010-05-11T10:22:33.765-07:00බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ...
ලස්සනයි..!බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ...
ලස්සනයි..!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-41793563932222427052010-05-09T06:55:50.995-07:002010-05-09T06:55:50.995-07:00මම දින කිහිපයකට පස්සේ තමයි මෙ ඒන්නේ...
දැක්කම අ...මම දින කිහිපයකට පස්සේ තමයි මෙ ඒන්නේ...

දැක්කම අප්‍රමාණ සතුටක් අාවා හිතට..
ඉලංදාරියාට දැන් රසික පිරිස වැඩි වෙලානෙ ඒකයි..

අනිත් එක ඉලංදාරියාට එයා ගැන හිතන තවත් මිතුරු පිරිසක් එකතු වෙලානේ...

තුති සැමටම !!!easankahttps://www.blogger.com/profile/01289657811913915219noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-43757695556364266272010-05-08T04:18:48.806-07:002010-05-08T04:18:48.806-07:00indi ට
එකත් එල වැඩේ......කරලා බලන්නත් හිතයි.........indi ට

එකත් එල වැඩේ......කරලා බලන්නත් හිතයි........ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-90809878084074531612010-05-08T03:59:43.549-07:002010-05-08T03:59:43.549-07:00මට ත් තිබුන ඔය වාගෙ අහස උසට එකක් බලාපොරොත්තුවේ ටවර...මට ත් තිබුන ඔය වාගෙ අහස උසට එකක් බලාපොරොත්තුවේ ටවර් එක කියල....මම ඒක ගලවල හිතේ සවිකරගත්ත....එදාවේල ටුවර්ස්...කිය්ල බෝඩ් ලෑල්ලක්....දැන් ලේසියි ...වැඩිම උනොත් අද රෑට ඉන්න මදුරුවො ගැන තමා හිත....ඉන් එහාට හිතන්නෙ හෙට.....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-55620621673643561152010-05-08T03:41:14.446-07:002010-05-08T03:41:14.446-07:00හම්..... මගෙ හිත අයිති..නුවරට......
ජිවිතයේ වැඩිම ...හම්..... මගෙ හිත අයිති..නුවරට......
ජිවිතයේ වැඩිම කාලයක් ජිවත් උනේ මහනුවර.........

මම හිතින් තාමත් ජිවත් වෙන්නේ මහනුවර.....
මගේ යාලුවො..ඔක්කොම ඉන්නේ මහනුවර....

මම දැන් ඉන්නේ....මහනුවරට. .කි.මි...24 අතින්.........ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-45435815432183020442010-05-08T02:40:57.653-07:002010-05-08T02:40:57.653-07:00දළදා මාලිගාවට ? ඒ කියන්නේ ඉලන්දාරියා ඉන්නේ නුවර පැ...දළදා මාලිගාවට ? ඒ කියන්නේ ඉලන්දාරියා ඉන්නේ නුවර පැත්තෙද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-76413573435174928442010-05-08T01:42:32.410-07:002010-05-08T01:42:32.410-07:00ගල් මල්
මම වෙනුවෙන්...පැතුවාට ස්තුතියි....
මගේ එ...ගල් මල්

මම වෙනුවෙන්...පැතුවාට ස්තුතියි....

මගේ එකම බලාපොරොතුව...මගේ බලාපොරොතු..රැක ගැනීම්යි......

මට අයිති ...
එකමදෙය..
මගෙ හිතේ....
බලා පොරොතුව...
ගිලිහෙන්න දෙන්නේ...නෑ
මම...ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-88650253073681546722010-05-08T01:26:47.576-07:002010-05-08T01:26:47.576-07:00නිමන්ති......ට
ඔව්.....
අයෙමත්......
මගෙ හිත රිදෙ...නිමන්ති......ට

ඔව්.....
අයෙමත්......
මගෙ හිත රිදෙනක්ම්
බලාපොරොතු සිදෙනක්ම්.....
විදවන්නේ නැ කවදාවත්....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-29653684652624869562010-05-08T01:22:40.441-07:002010-05-08T01:22:40.441-07:00පබලු.......ට
සදරයෙන් පිලිගන්නවා.........
ස්තුතියි...පබලු.......ට

සදරයෙන් පිලිගන්නවා.........
ස්තුතියි...සුබපැතිමට......

මගෙ මෙන්....
ඔබගෙත්.....
ජිවිතය වෙනුවෙන්.....
රුවාගත්...
පැතුම් ඉට්වන හෙටක්....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-53101252342378914932010-05-08T01:16:03.843-07:002010-05-08T01:16:03.843-07:00දිල් ට....
උත්ත ර දෙන්න එන්න් අපරක්කු උනා....මම ග...දිල් ට....

උත්ත ර දෙන්න එන්න් අපරක්කු උනා....මම ගියා දළධා මළිගාවට.......
අට පිරිකරක් අරගෙන ගිහින් පුජකරා.....හිතේ තියන දුක කිවුවා..දැන්...හිත සැහැල්ලුයි........ඔවු මම

ජිවත් වෙන්නේ දැන්....බලා පොරොතු එක්ක.........

අපි බලමු...ඇස්වලට...සතුට ලැබෙයිදකියලා.......

එක මම කාලයාට බරදිලා තියෙන්නේ....අදන්ම්...ටිකක්.....සතුටුයි........ටිකක්..කිඋවට...ගොඩාරියක්........... එත් යමක් තියනවා...ගිලිහුනොත්.....එක මට විදගන්න අමාරුයි..ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-71586778699547759212010-05-08T01:13:36.840-07:002010-05-08T01:13:36.840-07:00ඔව් ඒක හරි
දැන් 'විදෙව්වා හොදටෝම' ඇතිඔව් ඒක හරි
දැන් 'විදෙව්වා හොදටෝම' ඇතිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-32654273866306795772010-05-07T23:35:23.150-07:002010-05-07T23:35:23.150-07:00බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ...ඔයාගේ බලාපොරො...බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ...ඔයාගේ බලාපොරොත්තු ඉස්ඨවෙන්න කියල සුභ පතනවා.. :D

ලස්සනයි වචන!!!පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-50084627866675188762010-05-07T23:19:29.032-07:002010-05-07T23:19:29.032-07:00ගිලිහෙන්න නොදී රැක ගන්න... බලාපොරොත්තුවයි ජීවිතය ජ...ගිලිහෙන්න නොදී රැක ගන්න... බලාපොරොත්තුවයි ජීවිතය ජීවත් කරවන නොකඩවා සපයන, සැපයිය යුතු ඉන්ධනය සේන්දු වෙන්න නම් ගමන්නන්තය නම්වූ ජයකණුව කරා. එතැනින් තවත් ගමනක් ඉන් ඔබ්බට නැවත පටන් ගතයුතුය ලද ජය රැක ගැනුමට නම්.

ඔබේ පදපෙලේ අපූරත්වයක් දකින්නෙමි.

ජය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-78032263768831052812010-05-07T19:20:39.316-07:002010-05-07T19:20:39.316-07:00මම හැමදාම හිතනවා වගේ බලාපොරොත්තු..හීන් කියන්නේ ජීව...මම හැමදාම හිතනවා වගේ බලාපොරොත්තු..හීන් කියන්නේ ජීවිතේ ජීවත් කරවන ශක්තියක් වගේ..ප්‍රෝටීන් එකක් වගේ...බලාපොරොත්තු ගිලිහෙන්න නොදීම නම් හොඳ දෙයක්...

ජීවිතයකට බලාපොරොත්තු ඕනෙ ඉලන්දාරියා..ඔය ගිලිහෙන්න නොදී රැකගන්න හදන බලාපොරොත්තු ගොඩට අලුත් බලාපොරොත්තුත් එකතුවේවී...දුක් විඳින්න නෙමේ...ඉලන්දාරිවාය සතුටු කරන්න..ඇස්වලට සතුට දෙන්නදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com