Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, May 10, 2010

PostHeaderIcon දුරස් නොවි ලගින් ඉන්න......




සිහින ලග තුරුලුවි

මොහොතක් සිනාසෙන්න

ජිවිතේ රිද්මයෙන්

දුරස් නොවි ලගින් ඉන්න


උදෑසන හිරුවගේ

රත්‍රියේ සදු වගේ

ඒ රිද්මයට එකතුවී

දුරස් නොවි ලගින් ඉන්න


මටත් අසයි විහගුන් වගෙ

නිල් අහසේ පියබන්න

එකජාතියේ විහගුන් රැනක් එක්ක

දුරස් නොවි ලගින් ඉන්න


මගේ හින මල් වලට

මේ අහසෙ ඉඩකොහිද

හින මල් පර උනත්

දුරස් නොවි ලගින් ඉන්න

4 comments:

දිල් said...

හරිම ලස්සන සුන්දර නිර්මාණයක් ඉලන්දාරියා...පොඩ්ඩක් මග ඇරිලා තිබ්බෙ නිර්මානයක්.සමාවෙන්න මේ පැත්තට ගොඩවෙන්න පරක්කු උනාට...

මගේ හීන ගොඩ ගහන්න
දෙනවද ඔබෙ හිතේ ඉඩක්
දුර ඈතක මං උන්නත්
ඔබෙ හීනෙක දැවටෙන්නට.....

easanka said...

හීන නම් ගොඩ ගහන්න පුළුවන් වෙයි..
ඉලංදාරියාගේ හිතේ ඹ්න තරම් ඉඩ තියෙනවා
මම දන්නවා...

ඒත් ඊට වැඩි යමක් නම් ඉල්ලන්න එපා
එයාට දුක හිතෙයි .... දෙන්න බැරි නිසා
මිසක් අකමැති නිසා නෙවෙයි....

ඉලංදාරියා said...

මගේ හිතට සවිය අරන්
නුබ ඇවිදින් දැවටුනාම
ඔබේ හීන ඔන තරම්
මගේ හිතේ ගොඩගහන්න

Anonymous said...

හිතට හිතක් ළං වුනාම
දුරස් වෙන්න ඉඩ කොයින්ද
ගතින් දුරස් බව දැනුනට
හිතේ ඉන්නෙ ළඟින් නේද
මම
෴වත්෴

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This