මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, May 10, 2010
දුරස් නොවි ලගින් ඉන්න......
4:01 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
සිහින ලග තුරුලුවි
මොහොතක් සිනාසෙන්න
ජිවිතේ රිද්මයෙන්
දුරස් නොවි ලගින් ඉන්න
උදෑසන හිරුවගේ
රත්රියේ සදු වගේ
ඒ රිද්මයට එකතුවී
දුරස් නොවි ලගින් ඉන්න
මටත් අසයි විහගුන් වගෙ
නිල් අහසේ පියබන්න
එකජාතියේ විහගුන් රැනක් එක්ක
දුරස් නොවි ලගින් ඉන්න
මගේ හින මල් වලට
මේ අහසෙ ඉඩකොහිද
හින මල් පර උනත්
දුරස් නොවි ලගින් ඉන්න
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
4 comments:
හරිම ලස්සන සුන්දර නිර්මාණයක් ඉලන්දාරියා...පොඩ්ඩක් මග ඇරිලා තිබ්බෙ නිර්මානයක්.සමාවෙන්න මේ පැත්තට ගොඩවෙන්න පරක්කු උනාට...
මගේ හීන ගොඩ ගහන්න
දෙනවද ඔබෙ හිතේ ඉඩක්
දුර ඈතක මං උන්නත්
ඔබෙ හීනෙක දැවටෙන්නට.....
හීන නම් ගොඩ ගහන්න පුළුවන් වෙයි..
ඉලංදාරියාගේ හිතේ ඹ්න තරම් ඉඩ තියෙනවා
මම දන්නවා...
ඒත් ඊට වැඩි යමක් නම් ඉල්ලන්න එපා
එයාට දුක හිතෙයි .... දෙන්න බැරි නිසා
මිසක් අකමැති නිසා නෙවෙයි....
මගේ හිතට සවිය අරන්
නුබ ඇවිදින් දැවටුනාම
ඔබේ හීන ඔන තරම්
මගේ හිතේ ගොඩගහන්න
හිතට හිතක් ළං වුනාම
දුරස් වෙන්න ඉඩ කොයින්ද
ගතින් දුරස් බව දැනුනට
හිතේ ඉන්නෙ ළඟින් නේද
මම
෴වත්෴
Post a Comment