Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, March 23, 2011

PostHeaderIcon ප්‍රිරින්ට් කරන්න පුලුවන් ඕන එකක් PDF එකක් කරමු



 අද මම අරගෙන ආවේ හෑමොටම වෑදගත්වෙන මෘදුකාන්ගයක්.මේකේ නම Universal Document Converter.මේක ගෑනනම් හුගක් අය දන්නවා ඈති. නමුත් නොදන්න එක්කෙනෙක් හරි දෑන ගනීවි.

 අපිට පුලුවන් මේ මෘදුකාන්ගය බාවිතාකරලා අපි හදන Microsoft Office Word ෆයිල් එකක් හරි අපි කරන ඕනම ප්‍රින්ට් කරන්න පුලුවන් එකක් මේකෙන් ලෙහෙසියෙන්ම PDF වලට හරවගන්න ...අපි හදන ඩොකියුමන්ට් එකේ තියන් විදිහටම මෙකේන් ඉතාම ලෙහෙසියේන් ඒ වෑඩේ කරගන්න් අපුලුවන් ඒ වගේම කාට හරි ඔනේනම් පුලුවන් මේ මෘදුකාන්ගය බාවිතා කරලා අපිට ඔනේ වෙබ් අඩවියක අපිට පෙනෙන ටික PDF පොතක් විදිහට හදා ගන්න.හරිම ලෙහෙසියේන්.අපි දෑන් බලමු ඒවෑඩේ මේ මෘදුකාන්ගය හරහා කොහොමද කරගන්නේ කියලා පියවරේන් පියවර අපි බලමු..






File >>>>> Print තොරන්න 
  එවිට මෙවෑනි වින්ඩෝවක් ඔබට හමුවනු ඈති එම හමුවන වින්ඩෝවේ ඈති Properties බොත්තම ඔබන්න >>>>>>> එවිට ඔබට මෙවෑනි වින්ඩොවක් හමුවනු ඈති.

 එම වින්ඩෝවේ පෙනෙනSave Settings බොත්තම් මත clik කරන්න එවිට ඔබට පහත වින්ඩෝව හමුවනු ඈති
 ඉහත වින්ඩෝවෙන් ඔබට අවශ්ය කරන අකාරයට තෙරිම් තෙරිය හෑකිය(Text document to PDF) යන්න තෝරන්න ඉන්පසු Save යන්න තොරන්න ඉන්පසු ලෑබෙන පහට වින්ඩොවේ ok බොත්තම මත clik කරන්න

 ඉහද දක්වා ඈති වින්ඩෝවේ ok බොත්තම clik කලවිට PDF එක save කිරිම සදහා පහත පරිදි වින්ඩේවක් ලෑබෙනු ඈත


 තමන්ට අවශය කරන නම යොදා save කරගත හෑක.

 මෘදුකාන්ගය Crack කරගෑනීම

පහත දක්වා ඈති ස්තානයන්ට කොස් Crack file එක Paste  කරගන්න

C:\WINDOWS\system32\spool\drivers\w32x86\3
C:\WINDOWS\system32\spool\drivers\x64\3 


මෘදුකාන්ගය බාගෑනිමසදහා මෙතන ඔබන්න

ලංකිය සිතුවිලි අඩවිය යොදාගෙන සෑදු PDF එක ලබගෑනීමට මෙත ඔබන්න









Friday, March 18, 2011

PostHeaderIcon ඔබට නිවන් සුව !



අට මසක් එකම කුස තුල
එකට ගුලිවී උනුසුමින් 
ඔබේ උනුසුම තවම දෑනුනා
ඒදා මේන්

ඔබේ වත මට මතක නෑතිමුත්
ඔබේ උනුසුම මතකයේ ඈත පෙර ලෙසින්
මාත් හෑරදා අපිත හෑර දා
මරු තුරුලට ඔබ නොගියානම්
අද මට ඔබගෙන් දෑනෙනා ශක්තිය
බලන්න තිබුනා මට එහෙනම්

ඔබ නෑති පාලුව මට ඒ තනිකම
හෑමවිට දෑනුනා ඔබ නෑතිව
26 වසරක ඔබ සමුගෙන ගොස්
පාලුව තනිකම තව එහෙම

මගේම ආදරනිය නිවුන් සොයුරේ මේ සංසාරය තුලදි ඔබ මට නෑවත හමුවෙවී... මේ සංසාරය තුලදී මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවෙවා. ඔබට නිවන් සුව අත්වෙවා!!!


Monday, March 14, 2011

PostHeaderIcon සදට තනියට පුංචි තරු කෑට


සදට තනියට පුංචි තරු කෑට රෑය පුරා ලග ඉදීවී
මලට තනියට බඹරු රග දෙන රොන් පතා කර කෑවෙවී
වෙරළ තනියට සයුරු රළපෙල විටින් විට සිපගනීවී
හිතට තනියට දුකම ඈවිදින් හදපුරා රජ කරාවී

අමාවක දා තනි රකින්ට සදක් අහසේ නොමෑති වේවී
මිලින වු දා මල දකින්නට ගුමු බඹර කෑළ ලං නොවෙවී
චන්ඩ වුදා සයුර රළ විත් වෙරළ තලයම ගිල ගනීවී
නමුත් හද රෑදි හුද කලාවම දිනක සතුටක් ලංකලාවී

සදට සෑමදා පුංචි තරුමල් පිරිස යහමින් තොර නොවෙවා
මලට සෑමදා පිපෙන අලුතින් බඹර පිරිවර අඩු නොවෙවා
රළට සෑමදා පෙම් කරන්නට වෙරළ වෑලිතල ළැග ඉදීවා
හඩන සිත් සනසවලන්නට සෙනෙහෙ සිත් මල් පුබුදුවෙවා
Thursday, March 3, 2011

PostHeaderIcon ස්තුතියි!! ඔබට මගේ ආචාරය

මේ පොස්ට් එක කොතනින් පටන් ගන්නද කියලා මට තේ රෙන්නේ නෑ.නමුත් මම මේ පොස්ට් එක ලියන්න ඕනේ.



මිට ටික දවසකට කලින් මම මගේ අසනීපය ගෑන කියලා දෑම්ම පොස්ට් එකෙන් පස්සේ .. මගේ ජිවිතේ පුරාම හමාගිය මිනිසත් කමේ සුවද පිලිබදව මම කියන්නම ඕනේ.ඈත්තටම මම ඒ පොස්ටෙක දෑම්මේ මේ කිසිම දෙයක් බලාපොරොතුවෙන් නෙවෙයි.එහෙම කිවේ මේ සයිබර් අවකාශයේ ඉන්න මිනිස්සුන්ගේ හිත් මෙවගේ වෙලාවක තෙත් නොවෙයි කියලා හිතලා නෙවෙයි.ලංකාවේ ආර්තිකයත් එක්ක මිනිස්සුන්ට තමන්ගේ ඔනෑඑපාකම් කරගන්න විදිහක්වත් නෑති කාලයක් මේක.ඒත් මගෙ අසනීපය ගෑන දෑනගත්ත මොහොතේ පටන්.සිංහල බ්ලොග් අවකාශයපුරාත් සයිබර් අවකාශට පුරාත් සිදූවුන සියලුදේ ඈත්තටම මම අපෙක්ශා නොකල සිදුවීම.මට වෑටුන හෑම කොමෙන්ටුවක් ගානෙම,මම වෙනුවෙන් ලියෑවුන හෑම ලිපියක් ගානේම,මම වෙනුවෙන් කෙරුන හෑම දෙයකදිම සත්තකින්ම මගේ ඈස් දෙක බොදඋනේ.. මට ඔබට ස්තුතිකරන්නට වචන හොයාගන්න නොහෑකී විමයි.උතුම් මිනිසත් කමේ සුවද මට දෑනෙන්න ගත්ත දවසේ ඉදන්.මගේ ඈස්වල එකතු උනේ දුකට එකතු උන කදුළු නෙවෙයි.ඔබ සියලුදෙනාවෙනුවෙන් ගලාගිය මිනිසත් කමේ කදුළු.


මිනිසුත් එක්ක ජිව්ත් වෙන්න ආසාකල මම අසනීප උනහම සමාජයෙන් ටිකෙන්ටික ඈත් උනේ නිකම්ම ..මම ගෙදර බිත්ති හතරට කොටු උනා.ලොකේ වෙන්නේ මොනවද කියලා දෑනගතනම් දෑන ගත්තේ ඔයාලා ලියපු බොලොග්වලිනුයි අන්තර්ජාලයෙනුයි විතරයි.එත් මම වෙනුවෙන් ඔයාලා බොහෝදේ කරන්නට පෙල ගෑසෙදී මට හිතුනා මම තනිවෙලා නෑ කියලා.මට අයෙත් අසාහිතුනා ඉස්සරවගේ ඉන්න.යාලුවොත් එක්ක පොඩි පහේ පිස්සුවක් කෙලින්න.ඔයාලා හෑමොම නිසා මට දෑන් හිතෙනව ආපහු ජිවත් වෙන්න.


මාව කවදාකවත් දෑකලා නෑති කතාකරලා නෑති ඔයාලා හෑමොම මම වෙනුවෙන් කරන හෑම දේකටම මම ස්තුතිකරලා විතරක් මදි කියකයි මම හිතන්නේ.ඔයාලා හෑමොටම හුගාක් පිං



කවදාකවත් නොදෑකපු මම වෙනුවෙන් ඔයාලා ඔයලගේ වටිනා කාලය කෑපකරලා.ශ්‍රමය කෑපකරලා,මුදල් කෑපකරලා මේ කරන හෑම දේකටම හුගාක් ස්තුතියි.
 මට දෑන් බලපොරොත්තුවක් තියනවා.. ... මට දෑනෙනවා මට ඉක්මනටම ආපහු ඈහෙයි..ඉස්සරවගේම මම මිනිස්සුත් එක්ක ජිවත් වෙයි ආපහු.ඒ සුන්දර සිහිනයේ අයිතිය ඔයාලා හෑමොටමයි.


 මට උපතින් ලෑබුන ඈසෙන කන්දෙක නෑසෙන්නට තරම් පවක් සංසාරෙදි වෙන්න ඈති නමුත් මට ඔයාලව හම්බවෙන්න ඒ සංසාරෙදිම ඊටවඩා ලොකු පිනකුත් මම කරන්න ඈති කියලා මට හිතේනවා.ඔයාලගෙන් මට ලෑබෙන ශක්තියේ තරම කියන්නට මට වචන නෑ.


ඒගේම දෑනට මගේ සෑත්කම කීරිම සදහා ලෑබු අදාර පිලිබදවත් මේ මොහොතේ මතක් කලයුතුයි කියලායි මගේ හෑගීම.



 
තෑබු.බින්කු බුදාජිව යන තිදෙනා විසින් එකතුකල මුදල $ 1118.66 =  RS122,717.00
දුමී අයියා සහ යාලුවන් මගින් පෑදුරු සාජ්ජය හරහා එකතු කල් අමුදල දෑනට  AED 7670   =  Rs 230100.00
 දෑනට ලංකා බෑංකුවේ සහ කොමෂල්  බෑංකුවේ ගිනුම්වල එකතුව  Rs 191,570.00
 ශ්‍රි දළදා මලිගවෙන් ලෑබුනු ආදාරය  Rs. 500,00 .00





                                            122.,717.00
                                             230,100.00
                                             191,570.00
                                                50000.00
                                            -----------------
       දෑනට එකතුවී ඈති මුලු මුද                 594,387.00
                                          ============
දළදා මාළිගවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මෑතිතුමා අතින් සෑත්කම සදහා ආධාරලබාගත් අවස්තාව.
 මාගේ සෑත්කම පිලිබදව දෑනුවත් කිරිමෙන් අනතුරුව එම වේලෙම ක්‍රියාත්මක වෙමින් නොමසුරුව හා කාරුණාබරිතව ආධාර මුදල් ලබාදිම පිළිබදව   ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මෑතිතුමා ට මගේ හෘදයන්ගම ස්තුතිය....

 මෙම ආධාරය ලබා ගෑනීමට මුලිකත්වය ගෙන කටයුට්තු කල තරංගා කරුණාරත්න සොයුරිය සහ 
අජිත් අල්විස් මහත්මාටත් බෙහෙවින්ම ස්තුතියි...



 දලදාමාළිගාවේ සියලුම කාර්ය්‍ය මණ්ඩලයට මාගේ ස්තුතිය


නිතෑතින්ම මගේ අසනිපය වෙනුවේන් වෙහෙසිමෙන්  .මුදල් සෙවීම පිලිබදව කටයුතු කරමින් සිටින සියලු දේනාටත් සියලුම සිංඩිවල ඈඩ්මින්ලා සියලු දෙනාටත් සමස්ත සිංහල බ්ලොග් කරුවන් සියලුම දෙනාටත් මගේ හෘදයාන්ගම ස්තුතිය.

පාසල් වියේ සිටම අද දක්වාම මා අත්නොහෑර මට ශක්තියක් වෙමින් නිබද මගේ ලග රෑදෙමින් සිටින සියලුම මිතුරු මිතුරියන්ටත් මෙ මොහොතේ ස්තුති කිරිමට අවස්තාවක් කරගන්නවා ..

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This