මම මේ වගේ

- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Friday, March 18, 2011
ඔබට නිවන් සුව !
9:28 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අට මසක් එකම කුස තුල
එකට ගුලිවී උනුසුමින්
ඔබේ උනුසුම තවම දෑනුනා
ඒදා මේන්
ඔබේ වත මට මතක නෑතිමුත්
ඔබේ උනුසුම මතකයේ ඈත පෙර ලෙසින්
මාත් හෑරදා අපිත හෑර දා
මරු තුරුලට ඔබ නොගියානම්
අද මට ඔබගෙන් දෑනෙනා ශක්තිය
බලන්න තිබුනා මට එහෙනම්
ඔබ නෑති පාලුව මට ඒ තනිකම
හෑමවිට දෑනුනා ඔබ නෑතිව
26 වසරක ඔබ සමුගෙන ගොස්
පාලුව තනිකම තව එහෙම
මගේම ආදරනිය නිවුන් සොයුරේ මේ සංසාරය තුලදි ඔබ මට නෑවත හමුවෙවී... මේ සංසාරය තුලදී මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවෙවා. ඔබට නිවන් සුව අත්වෙවා!!!
Subscribe to:
Post Comments (Atom)
22 comments:
නිවුන් සොයුරාට නිවන් සුව!!!!!!
ඇත්තටම ගොඩක් දුක හිතුනා අයියේ... ඔහුට නිවන් සුව ලැබේවා !
ඉලන්දාරියා, උඹේ ඒ තනිකම යාන්තමට හරි මකන්න කොච්චර උන් උඹ වටේ ඉන්නවද බලපන් මලේ.
කිසිදාක නෑසූ, නොදැකපු මීට විසිහය වසරකට පෙර උඹව තනිකරල් ගියපු උඹේ සහෝදරයාට නිසන් සුව !
අකුරක් වැරදුනා මලේ. හදලම පබ්ලිශ් කරපන් !
නිවන් සුව !
හරිම දුකයි.ඔබගේ නිවුන් සොයුරාට ඔබ පැතූ අයුරින්ම අපද නිවන් සුව පතන්නෙමු.
එයා සමහර විට අපි අතරම ඇති අයියේ....
සුදු හංසී
ඉලංදාරියා අයියගේ නිවුන් සොයුරාට නිවන් සුව අත් වේවා කියලා පතනවා.
ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා එක සිතින්ම පතනවා.
ඔබේ සොයුරට නිවන් සුව පතනවා මලේ...
අයේ හමුවන සසර ගමනේදී.. ඔයාව මෙහෙම තනිකරලා දාලා එයා යන්නෙ නැති වෙයි අයියා..:(
ඉලංදාරියා අයියාට වගේම අත්දැකීමක් මටත් තියෙන්නෙ. මගේ අයියාත් මා එක්කම ඉදලා උපන් ගමන් නැතිවෙලා...
ඒක හරිම දුකක් නේද අයියෙ.. මටත් මගේ අයියා නැති පාළුව ගොඩක් දැනෙනවා..
ඔයාගෙ අයියාට නිවන් සුව පතමි.
අය්යා හොඳ තැනක ඉඳන් උඹ දිහා බලන් ඉන්නව ඇති.. උඹ දුක් වෙනකොට එයත් දුක් වෙනවා ඇති.. දැන් ඉතින් එයාට නිදහස් වෙලා යන්න ඉඩ දෙන්න කාලේ හරි.. උඹේ හදවතේ කොනක හිර කරලා තියා ගන්න එපා..
හ්ම්ම්ම් :(
ඔබේ පැතුම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් මලේ...........
නුඹේ පැතුමන් එලෙසම ඉටුවෙන්න පතමි මල්ලියේ
ඔබටත් නිවන්සුව ලැබේවා සොයුර...
obe niun souratath..obatath.. dedenatama niwan suwa pathanawa soura!!!! mewan akal marana kisida nowewa!!
oyatath me wage akal maranayak ath nouna nam oya thawama api eakka , oyata niwan suwa aiye
ඉලන්දාරියා ඔබව මතක වෙලා අවා ඔය ලියපුවා බලන්න, මේක දැක්කම ඇස දෙකට කළුත් අවා. මේක කියවන්නවත් අයෙ මේවා ලියන්නවත් ඔබ අප අතර නැ. ඔබටත් ඔබේ සොයුරටත් මතු ආත්ම වල අකල් මරණ හිමි නොවේව කියල මම පතනවා. ඔබටත් සොයුරාටත් නිවන් සුව ඉලන්දාරි අය්යේ.
"වෙදනාත්මකයි,ලියන්න වචන නෑ,එනමුත් පතන්නෙමි යලි උපදීවා අප අතරම සොයුර ,"
i'm so sad, accept my deepest sympathies .... :(
ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව
Post a Comment