tag:blogger.com,1999:blog-1930751583619057380.post7609676698438288457..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: ඔබට නිවන් සුව !ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1930751583619057380.post-26333913281691641902012-10-19T10:24:41.641-07:002012-10-19T10:24:41.641-07:00ඔබට නිවන් සුවඔබට නිවන් සුවRangihttps://www.blogger.com/profile/17717182494923179944noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-35905466228231733792012-10-19T10:24:25.059-07:002012-10-19T10:24:25.059-07:00ඔබට නිවන් සුවඔබට නිවන් සුවRangihttps://www.blogger.com/profile/17717182494923179944noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-62627764261757556792011-11-02T23:14:30.139-07:002011-11-02T23:14:30.139-07:00i'm so sad, accept my deepest sympathies .... ...i'm so sad, accept my deepest sympathies .... :(zeekerhttps://www.blogger.com/profile/02783021807611082928noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-61911546190585788452011-05-23T06:34:13.793-07:002011-05-23T06:34:13.793-07:00"වෙදනාත්මකයි,ලියන්න වචන නෑ,එනමුත් පතන්නෙමි යල..."වෙදනාත්මකයි,ලියන්න වචන නෑ,එනමුත් පතන්නෙමි යලි උපදීවා අප අතරම සොයුර ,"කවියාhttps://www.blogger.com/profile/17084513671749307450noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-19426253912873218842011-05-20T10:13:13.170-07:002011-05-20T10:13:13.170-07:00ඉලන්දාරියා ඔබව මතක වෙලා අවා ඔය ලියපුවා බලන්න, මේක ...ඉලන්දාරියා ඔබව මතක වෙලා අවා ඔය ලියපුවා බලන්න, මේක දැක්කම ඇස දෙකට කළුත් අවා. මේක කියවන්නවත් අයෙ මේවා ලියන්නවත් ඔබ අප අතර නැ. ඔබටත් ඔබේ සොයුරටත් මතු ආත්ම වල අකල් මරණ හිමි නොවේව කියල මම පතනවා. ඔබටත් සොයුරාටත් නිවන් සුව ඉලන්දාරි අය්යේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-20340888860871565042011-05-20T10:05:47.243-07:002011-05-20T10:05:47.243-07:00oyatath me wage akal maranayak ath nouna nam oya t...oyatath me wage akal maranayak ath nouna nam oya thawama api eakka , oyata niwan suwa aiyeRANIDU.CMhttps://www.blogger.com/profile/03933947320660552842noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-73989957128955806202011-05-19T20:33:20.298-07:002011-05-19T20:33:20.298-07:00obe niun souratath..obatath.. dedenatama niwan suw...obe niun souratath..obatath.. dedenatama niwan suwa pathanawa soura!!!! mewan akal marana kisida nowewa!!amal p.samaraweerahttps://www.blogger.com/profile/11866823426106332220noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-61418379637116394052011-05-19T08:10:46.895-07:002011-05-19T08:10:46.895-07:00ඔබටත් නිවන්සුව ලැබේවා සොයුර...ඔබටත් නිවන්සුව ලැබේවා සොයුර...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-21713927822411375992011-03-22T18:48:32.917-07:002011-03-22T18:48:32.917-07:00නුඹේ පැතුමන් එලෙසම ඉටුවෙන්න පතමි මල්ලියේනුඹේ පැතුමන් එලෙසම ඉටුවෙන්න පතමි මල්ලියේගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-87529484956475591072011-03-20T22:55:20.841-07:002011-03-20T22:55:20.841-07:00ඔබේ පැතුම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් මලේ......ඔබේ පැතුම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් මලේ...........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-10507401354936821252011-03-20T00:49:25.736-07:002011-03-20T00:49:25.736-07:00හ්ම්ම්ම් :(හ්ම්ම්ම් :(ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-24517745333524524902011-03-19T02:42:05.868-07:002011-03-19T02:42:05.868-07:00අය්යා හොඳ තැනක ඉඳන් උඹ දිහා බලන් ඉන්නව ඇති.. උඹ දු...අය්යා හොඳ තැනක ඉඳන් උඹ දිහා බලන් ඉන්නව ඇති.. උඹ දුක් වෙනකොට එයත් දුක් වෙනවා ඇති.. දැන් ඉතින් එයාට නිදහස් වෙලා යන්න ඉඩ දෙන්න කාලේ හරි.. උඹේ හදවතේ කොනක හිර කරලා තියා ගන්න එපා..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-63525509289895176342011-03-19T02:24:17.804-07:002011-03-19T02:24:17.804-07:00ඉලංදාරියා අයියාට වගේම අත්දැකීමක් මටත් තියෙන්නෙ. මග...ඉලංදාරියා අයියාට වගේම අත්දැකීමක් මටත් තියෙන්නෙ. මගේ අයියාත් මා එක්කම ඉදලා උපන් ගමන් නැතිවෙලා...
ඒක හරිම දුකක් නේද අයියෙ.. මටත් මගේ අයියා නැති පාළුව ගොඩක් දැනෙනවා..
ඔයාගෙ අයියාට නිවන් සුව පතමි.Poohttps://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-60911806930777260552011-03-19T01:54:07.453-07:002011-03-19T01:54:07.453-07:00අයේ හමුවන සසර ගමනේදී.. ඔයාව මෙහෙම තනිකරලා දාලා එයා...අයේ හමුවන සසර ගමනේදී.. ඔයාව මෙහෙම තනිකරලා දාලා එයා යන්නෙ නැති වෙයි අයියා..:(ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-68514139643156544322011-03-19T00:25:31.020-07:002011-03-19T00:25:31.020-07:00ඔබේ සොයුරට නිවන් සුව පතනවා මලේ...ඔබේ සොයුරට නිවන් සුව පතනවා මලේ...~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-42523438679312455322011-03-18T23:07:49.322-07:002011-03-18T23:07:49.322-07:00ඉලංදාරියා අයියගේ නිවුන් සොයුරාට නිවන් සුව අත් වේවා...ඉලංදාරියා අයියගේ නිවුන් සොයුරාට නිවන් සුව අත් වේවා කියලා පතනවා.

ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා එක සිතින්ම පතනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-43218059548326153682011-03-18T22:43:53.724-07:002011-03-18T22:43:53.724-07:00එයා සමහර විට අපි අතරම ඇති අයියේ....
සුදු හංසීඑයා සමහර විට අපි අතරම ඇති අයියේ....

සුදු හංසීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-83569757448527271342011-03-18T22:29:45.750-07:002011-03-18T22:29:45.750-07:00හරිම දුකයි.ඔබගේ නිවුන් සොයුරාට ඔබ පැතූ අයුරින්ම අප...හරිම දුකයි.ඔබගේ නිවුන් සොයුරාට ඔබ පැතූ අයුරින්ම අපද නිවන් සුව පතන්නෙමු.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-7285264280242990722011-03-18T22:28:11.470-07:002011-03-18T22:28:11.470-07:00අකුරක් වැරදුනා මලේ. හදලම පබ්ලිශ් කරපන් !
නිවන් සු...අකුරක් වැරදුනා මලේ. හදලම පබ්ලිශ් කරපන් !

නිවන් සුව !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-7476761674278196102011-03-18T22:26:50.351-07:002011-03-18T22:26:50.351-07:00ඉලන්දාරියා, උඹේ ඒ තනිකම යාන්තමට හරි මකන්න කොච්චර උ...ඉලන්දාරියා, උඹේ ඒ තනිකම යාන්තමට හරි මකන්න කොච්චර උන් උඹ වටේ ඉන්නවද බලපන් මලේ.

කිසිදාක නෑසූ, නොදැකපු මීට විසිහය වසරකට පෙර උඹව තනිකරල් ගියපු උඹේ සහෝදරයාට නිසන් සුව !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-36470074477284281562011-03-18T22:02:43.481-07:002011-03-18T22:02:43.481-07:00ඇත්තටම ගොඩක් දුක හිතුනා අයියේ... ඔහුට නිවන් සුව ලැ...ඇත්තටම ගොඩක් දුක හිතුනා අයියේ... ඔහුට නිවන් සුව ලැබේවා !ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-58660441539130513452011-03-18T21:52:40.092-07:002011-03-18T21:52:40.092-07:00නිවුන් සොයුරාට නිවන් සුව!!!!!!නිවුන් සොයුරාට නිවන් සුව!!!!!!Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.com