මම මේ වගේ

- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Wednesday, March 23, 2011
ප්‍රිරින්ට් කරන්න පුලුවන් ඕන එකක් PDF එකක් කරමු
11:49 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අද මම අරගෙන ආවේ හෑමොටම වෑදගත්වෙන මෘදුකාන්ගයක්.මේකේ නම Universal Document Converter.මේක ගෑනනම් හුගක් අය දන්නවා ඈති. නමුත් නොදන්න එක්කෙනෙක් හරි දෑන ගනීවි.
අපිට පුලුවන් මේ මෘදුකාන්ගය බාවිතාකරලා අපි හදන Microsoft Office Word ෆයිල් එකක් හරි අපි කරන ඕනම ප්‍රින්ට් කරන්න පුලුවන් එකක් මේකෙන් ලෙහෙසියෙන්ම PDF වලට හරවගන්න ...අපි හදන ඩොකියුමන්ට් එකේ තියන් විදිහටම මෙකේන් ඉතාම ලෙහෙසියේන් ඒ වෑඩේ කරගන්න් අපුලුවන් ඒ වගේම කාට හරි ඔනේනම් පුලුවන් මේ මෘදුකාන්ගය බාවිතා කරලා අපිට ඔනේ වෙබ් අඩවියක අපිට පෙනෙන ටික PDF පොතක් විදිහට හදා ගන්න.හරිම ලෙහෙසියේන්.අපි දෑන් බලමු ඒවෑඩේ මේ මෘදුකාන්ගය හරහා කොහොමද කරගන්නේ කියලා පියවරේන් පියවර අපි බලමු..
File >>>>> Print තොරන්න
එවිට මෙවෑනි වින්ඩෝවක් ඔබට හමුවනු ඈති එම හමුවන වින්ඩෝවේ ඈති Properties බොත්තම ඔබන්න >>>>>>> එවිට ඔබට මෙවෑනි වින්ඩොවක් හමුවනු ඈති.
එම වින්ඩෝවේ පෙනෙනSave Settings බොත්තම් මත clik කරන්න එවිට ඔබට පහත වින්ඩෝව හමුවනු ඈති
ඉහත වින්ඩෝවෙන් ඔබට අවශ්ය කරන අකාරයට තෙරිම් තෙරිය හෑකිය(Text document to PDF) යන්න තෝරන්න ඉන්පසු Save යන්න තොරන්න ඉන්පසු ලෑබෙන පහට වින්ඩොවේ ok බොත්තම මත clik කරන්න
ඉහද දක්වා ඈති වින්ඩෝවේ ok බොත්තම clik කලවිට PDF එක save කිරිම සදහා පහත පරිදි වින්ඩේවක් ලෑබෙනු ඈත
තමන්ට අවශය කරන නම යොදා save කරගත හෑක.
මෘදුකාන්ගය Crack කරගෑනීම
පහත දක්වා ඈති ස්තානයන්ට කොස් Crack file එක Paste කරගන්න
C:\WINDOWS\system32\spool\drivers\w32x86\3
C:\WINDOWS\system32\spool\drivers\x64\3
මෘදුකාන්ගය බාගෑනිමසදහා මෙතන ඔබන්න
ලංකිය සිතුවිලි අඩවිය යොදාගෙන සෑදු PDF එක ලබගෑනීමට මෙත ඔබන්න
Labels:
තාක්ෂණික
Subscribe to:
Post Comments (Atom)
6 comments:
මම පාවිච්චි කරන්නේ bullzip PDF Printer කියලා FREEWARE එකක්
අඩේ....මේක මරු..ඒත් දැන් office 07 වලයි office 10 වලයි ඩොකියුමන්ට් එක pdf විදිහට සේව් කරන්න පුලුවන් පහසුකම දීලා තියෙන්නේ..
ඒත් අනිත් එව්වට නම් එල
දැනන් හිටියෙ නෑනෙ බන්.
තැන්කූ කවද හරි වැදගත් වෙයි මේක
බොහෝම වටිනා වැඩක් මල්ලී.
මේ හා සමාන තවත් සොෆ්ට්වෙයාර් එකක් PrimoPDF එය පහත ලින්ක් එකෙන් නොමිලේ Download කරගත හැකියි.
http://www.primopdf.com/index.aspx
[url=http://www.cheapcanadagooseparkas.ca]canada goose outlet online[/url] OK, so now you can see the force of writing articles as a method of generating traffic to your website. [url=http://www.busesbitermi.com]dr dre beats cheap[/url] Stmomd
http://www.christianlouboutindiscountsale.co.uk [url=http://www.ogrelarp.com]Canada Goose Jacken outlet[/url] Rkcjab [url=http://www.pandorajewelryukonsale.co.uk]pandora Sale[/url]
[url=http://www.cheapcanadagooseparkas.ca]canada goose outlet online[/url] The Compass Hospitality group is a well recognized and popular name in Bangkok's top accommodation choices and is a preferred option among tourists.. [url=http://www.busesbitermi.com]beats by dre[/url] Wyssun
[url=http://www.christianlouboutindiscountsale.co.uk]christian louboutin shoe sale[/url] [url=http://www.ogrelarp.com]http://www.ogrelarp.com[/url] Vtrhwf [url=http://www.pandorajewelryukonsale.co.uk]pandora bracelet charms[/url]
Post a Comment