මම මේ වගේ

- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, March 3, 2011
ස්තුතියි!! ඔබට මගේ ආචාරය
2:12 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
මිට ටික දවසකට කලින් මම මගේ අසනීපය ගෑන කියලා දෑම්ම පොස්ට් එකෙන් පස්සේ .. මගේ ජිවිතේ පුරාම හමාගිය මිනිසත් කමේ සුවද පිලිබදව මම කියන්නම ඕනේ.ඈත්තටම මම ඒ පොස්ටෙක දෑම්මේ මේ කිසිම දෙයක් බලාපොරොතුවෙන් නෙවෙයි.එහෙම කිවේ මේ සයිබර් අවකාශයේ ඉන්න මිනිස්සුන්ගේ හිත් මෙවගේ වෙලාවක තෙත් නොවෙයි කියලා හිතලා නෙවෙයි.ලංකාවේ ආර්තිකයත් එක්ක මිනිස්සුන්ට තමන්ගේ ඔනෑඑපාකම් කරගන්න විදිහක්වත් නෑති කාලයක් මේක.ඒත් මගෙ අසනීපය ගෑන දෑනගත්ත මොහොතේ පටන්.සිංහල බ්ලොග් අවකාශයපුරාත් සයිබර් අවකාශට පුරාත් සිදූවුන සියලුදේ ඈත්තටම මම අපෙක්ශා නොකල සිදුවීම.මට වෑටුන හෑම කොමෙන්ටුවක් ගානෙම,මම වෙනුවෙන් ලියෑවුන හෑම ලිපියක් ගානේම,මම වෙනුවෙන් කෙරුන හෑම දෙයකදිම සත්තකින්ම මගේ ඈස් දෙක බොදඋනේ.. මට ඔබට ස්තුතිකරන්නට වචන හොයාගන්න නොහෑකී විමයි.උතුම් මිනිසත් කමේ සුවද මට දෑනෙන්න ගත්ත දවසේ ඉදන්.මගේ ඈස්වල එකතු උනේ දුකට එකතු උන කදුළු නෙවෙයි.ඔබ සියලුදෙනාවෙනුවෙන් ගලාගිය මිනිසත් කමේ කදුළු.
මිනිසුත් එක්ක ජිව්ත් වෙන්න ආසාකල මම අසනීප උනහම සමාජයෙන් ටිකෙන්ටික ඈත් උනේ නිකම්ම ..මම ගෙදර බිත්ති හතරට කොටු උනා.ලොකේ වෙන්නේ මොනවද කියලා දෑනගතනම් දෑන ගත්තේ ඔයාලා ලියපු බොලොග්වලිනුයි අන්තර්ජාලයෙනුයි විතරයි.එත් මම වෙනුවෙන් ඔයාලා බොහෝදේ කරන්නට පෙල ගෑසෙදී මට හිතුනා මම තනිවෙලා නෑ කියලා.මට අයෙත් අසාහිතුනා ඉස්සරවගේ ඉන්න.යාලුවොත් එක්ක පොඩි පහේ පිස්සුවක් කෙලින්න.ඔයාලා හෑමොම නිසා මට දෑන් හිතෙනව ආපහු ජිවත් වෙන්න.
මාව කවදාකවත් දෑකලා නෑති කතාකරලා නෑති ඔයාලා හෑමොම මම වෙනුවෙන් කරන හෑම දේකටම මම ස්තුතිකරලා විතරක් මදි කියකයි මම හිතන්නේ.ඔයාලා හෑමොටම හුගාක් පිං
කවදාකවත් නොදෑකපු මම වෙනුවෙන් ඔයාලා ඔයලගේ වටිනා කාලය කෑපකරලා.ශ්‍රමය කෑපකරලා,මුදල් කෑපකරලා මේ කරන හෑම දේකටම හුගාක් ස්තුතියි.
මට දෑන් බලපොරොත්තුවක් තියනවා.. ... මට දෑනෙනවා මට ඉක්මනටම ආපහු ඈහෙයි..ඉස්සරවගේම මම මිනිස්සුත් එක්ක ජිවත් වෙයි ආපහු.ඒ සුන්දර සිහිනයේ අයිතිය ඔයාලා හෑමොටමයි.
මට උපතින් ලෑබුන ඈසෙන කන්දෙක නෑසෙන්නට තරම් පවක් සංසාරෙදි වෙන්න ඈති නමුත් මට ඔයාලව හම්බවෙන්න ඒ සංසාරෙදිම ඊටවඩා ලොකු පිනකුත් මම කරන්න ඈති කියලා මට හිතේනවා.ඔයාලගෙන් මට ලෑබෙන ශක්තියේ තරම කියන්නට මට වචන නෑ.
ඒගේම දෑනට මගේ සෑත්කම කීරිම සදහා ලෑබු අදාර පිලිබදවත් මේ මොහොතේ මතක් කලයුතුයි කියලායි මගේ හෑගීම.
තෑබු.බින්කු බුදාජිව යන තිදෙනා විසින් එකතුකල මුදල $ 1118.66 = RS122,717.00
දුමී අයියා සහ යාලුවන් මගින් පෑදුරු සාජ්ජය හරහා එකතු කල් අමුදල දෑනට AED 7670 = Rs 230100.00
දෑනට ලංකා බෑංකුවේ සහ කොමෂල් බෑංකුවේ ගිනුම්වල එකතුව Rs 191,570.00
ශ්‍රි දළදා මලිගවෙන් ලෑබුනු ආදාරය Rs. 500,00 .00
122.,717.00
230,100.00
191,570.00
50000.00
-----------------
දෑනට එකතුවී ඈති මුලු මුදල 594,387.00
============
දළදා මාළිගවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මෑතිතුමා අතින් සෑත්කම සදහා ආධාරලබාගත් අවස්තාව.
මාගේ සෑත්කම පිලිබදව දෑනුවත් කිරිමෙන් අනතුරුව එම වේලෙම ක්‍රියාත්මක වෙමින් නොමසුරුව හා කාරුණාබරිතව ආධාර මුදල් ලබාදිම පිළිබදව ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මෑතිතුමා ට මගේ හෘදයන්ගම ස්තුතිය....
මෙම ආධාරය ලබා ගෑනීමට මුලිකත්වය ගෙන කටයුට්තු කල තරංගා කරුණාරත්න සොයුරිය සහ
මෙම ආධාරය ලබා ගෑනීමට මුලිකත්වය ගෙන කටයුට්තු කල තරංගා කරුණාරත්න සොයුරිය සහ
අජිත් අල්විස් මහත්මාටත් බෙහෙවින්ම ස්තුතියි...
දලදාමාළිගාවේ සියලුම කාර්ය්‍ය මණ්ඩලයට මාගේ ස්තුතිය
නිතෑතින්ම මගේ අසනිපය වෙනුවේන් වෙහෙසිමෙන් .මුදල් සෙවීම පිලිබදව කටයුතු කරමින් සිටින සියලු දේනාටත් සියලුම සිංඩිවල ඈඩ්මින්ලා සියලු දෙනාටත් සමස්ත සිංහල බ්ලොග් කරුවන් සියලුම දෙනාටත් මගේ හෘදයාන්ගම ස්තුතිය.
පාසල් වියේ සිටම අද දක්වාම මා අත්නොහෑර මට ශක්තියක් වෙමින් නිබද මගේ ලග රෑදෙමින් සිටින සියලුම මිතුරු මිතුරියන්ටත් මෙ මොහොතේ ස්තුති කිරිමට අවස්තාවක් කරගන්නවා ..
Labels:
මිනිසත් කම
Subscribe to:
Post Comments (Atom)
18 comments:
ගොඩාක් සතුටුයි අයියේ..... දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් සනීප වෙන්න කියල සමනලී අයිතිකාරයා එක්කම ප්‍රාර්ථනා කරනවා!!!!!
මේ ලෝකේ ගොඩාක් මිනිස්සුන්ගේ පපුවේ තෙතමනයක් නෑ කීවට ඒක ටිකක් හරි තියෙන කිහිපදෙනාට එකතුවෙලා මේ ලෝකේ ලොකු වෙනසක් කරන්න පුලුවනි අයියේ......
සන්තොසයි සුලුවෙන් හරි දායක වෙන්න ලැබුනු එක ගැන.. ඉක්මනින් ඉතුරු මුදලත් ලැබෙන්න කියල ප්‍රාර්ථනාකරනව.. ජය වේවා!
ගොඩක් සතුටුයි... ඉතිරි මුදලත් ඉක්මනටම හොයාගන්න ලැබෙයි.
අපි කොහොමහරි ඉතිරි ටිකත් හොයාගමු අයියේ.... බයවෙන්නෙපා, මේ කලා වගේම ඉතිරි ටිකත් කොහොමහරි කරමු....
අවසානය ෙතක් නොසැලී ඉදිරියටම යමු.......
පුතා උඹ ඇතුලේ ජීවත් වෙන මිනිහ හරිම ශක්තිමත්.. උඹ හිතනවට වඩා. මේ ලෝකේ ඉන්න මිනිස්සුත් එහෙමයි.. උන් ඇතුලේ නරක වගේම හොඳත් තියෙනවා. උඹේ වැඩ වලින් උඹව අඳුනගත්ත උන් උඹ වෙනුවෙන් කරන දේවලට පින් දෙන්න ඕන නෑ.. තරහ වෙන්න එපා .. මන් උඹ කියන්නේ යාලුවෙකුට කතාකරන හොඳම වචනය එක හින්දයි. මේ කාලය ඉරණම උඹේ ශක්තිය උරගාල බලන්නයි උඹේ ඇතුලේ ඉන්න හයි හත්තිය ඇති මිනිහව එලි දක්කන්නයි යොදපු උප්පරවැට්ටියක් කියල හිතපන්.. මේ ලියන මමත්විසඳුම නැති වර්ගයේ ප්‍රශ්න ගොඩක් කර තියාගෙන ජීවත් වෙන මිනිහෙක්.. ජීවිතය කියන හිස් බඳුන උඹට දුන්නට පස්සේ උඹ එක ගොඩක් පුරවල තියෙන බව නේද පෙනෙන්නේ ? උඹ ඔතන පහුකරලා යන බව මට විස්වාසයි ...
බය වෙන්න එපා ඔයාට අවශ්‍ය මුඵ මුදලම ඉක්මණට ලැබෙයි. ඉතින් කවුරුත් ටිකක් අමාරුවෙන් ජීවත්වෙන නිසා එකවරම මේ මුදල සොයාගන්න බැරිවුණාට ටිකෙන් ටික තව ටික දවසක් යද්දි කොහොම හරි එකතු වෙයි. එතකම් ඔයා කලින් වගේම නිතරම මොනව හරි ලියන්න.
බුදු සරණයි !
ගොඩක් සතුටුයි
ඉලංදාරියා, උඹේ හිත උඹ දන්නවට වඩා හයියයි. උඹ වැටුනනං ආයෙ අපි මොනව කලත් උඹව කෙලින් කරන්න බෑ බං. මෙච්චර දුරක් ආව, තව ටිකදුරයි. ඔහොම යමන් මචං.
ලොල්ය... මෙ බ්ලොග් කෙරුවාවෙන් ආයෝජනයකරන්න පුලුවන් ලොකුම දනය තමයි අයියෙ මිනිස්කම කියන්නෙ... :D :D :D
ඉක්මනටම සනීප වෙන්න ඉක්මනටම මනුස්සකම මුදල් වෙලා ඔයාට ලැබේවි. අපිත් එක්ක සතුටින් හිනා වෙලා කතා කරන දවසක් එනකල් අපි බලාගෙන ඉන්නවා.
(පොඩි කරදරයක් කරන්නයි හදන්නේ. කවුද තරංගා සහ අජිත්??? මටත් ඉන්නවා එහෙම දෙන්නෙක් මම අදුනන...! ඇය ගුරුතුමියක් ද? ඔහු මාතර පැත්තේ කෙනෙක් ද???)
නිලංග දෑල නෙමේ, එක්කෝ නිලංග, නැත්නම් නිලංග දෑල බණ්ඩාර.
දෑල බණ්ඩාර කියන්නේ එක නමක්.
කැලණියේ කැම්පස් එකේ සිංහල අංශයේ ත් පොරක් හිටියා (ගාමිණී) දෑල බණ්ඩාර කියලා.
@ සංජු
එයාලා දෙන්නම නුවර පලතේ අය මම දන්න තරමින්
@ ක .කා
නෑ මෙයාගේ නම් නිලංග දෑල විතරයි මිඩියා අය තමයි මෙයාට බණ්ඩාර එකතුකරලා දෑලබණ්ඩාර කියලා නම දාලා තියෙනේ ...මම වෑරදිද දන්නේ නෑ
විකි පිඩියාව මෙහෙම කියනවා
http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A_%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C_%E0%B6%AF%E0%B7%91%E0%B6%BD
දියවඩන නිලමේතුමාගෙ හරි නම - ප්‍රදීප් නිලංග දෑල
බණ්ඩාර කියල කෑල්ලක් නෑ.
ඇත්තටම සතුටුයි මචන්..
මොකක්ද කොමර්ෂල් බැංකුවේ ගිනුම් අංකය ?
හැම දේම ඉක්මනට හරියයි සහෝ. ෆිට් තමා. පුලුවන් උදවුවක් අනිවා ඉතින්..
Post a Comment