Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, September 30, 2010

PostHeaderIcon අම්මේ ගෙදර බුදුන් ඔබමයි



අරලියා මල් සුවද අරන්
උදේ හමන නැවුම් සුලං
ඔබේ ආදරේ උනුසුමත් අරන්
පාවිගෙන එයි නැගෙනහිරින්

වසන්තයේ පිනි බිදුව ඔබයි
වියලුන කතරට සෙනෙහේ ඔබයි
ජිවිත් ගමනේ එලිය ඔබයි
අම්මේ ගෙදර බුදුන් ඔබමයි

දුක් කදුලැලි දෙනෙතේ පිසුනා
ජිවිතයට දිරි මල් පිපුනා
හිරු නැතිමුත් එලියක් දිලුනා
මම සදා ණයයි අම්මේ මට සිතුනා




Tuesday, September 28, 2010

PostHeaderIcon අපටත් හිරු නැගෙනවා.



ජිවිතයේ විදවන්නට උනා සිහින මැකිලා
කදුලින් රේකා ඇදුනේ නෙතේ කදුලු පිරිලා
වසන්තයට අත වැනුවත් වසන්තයම මැකිලා
ගිම්හානය ඇවිදින් හිත පුරා පවුරු බැදලා

ඉරි තැලුනත් හිත පුරාම දුක් රේකා ඇදලා
ඉවසාගෙන මම ඉන්නේ වසන්තයට අතවනලා
මගේ ලොවපුරාම තියන අදුර මකා හැරලා
වසන්තයේ හිරු කිරනක් අරන් එන්න ඉක්මන් කරලා

පමා උනත් ක‍ටු අකුලෙ, සුන්දර මල් පිපෙනවා,
අදුරු උනත් අකාසෙ, තරුකෙට මල් දිලෙනව,
කළු
උනත්  වලකුලෙ, රිදී ඉරක් ඇදෙනවා,
පමා උනත්, කවදා හරි අපටත් හිරු නැගෙනවා.

Wednesday, September 22, 2010

PostHeaderIcon කඩල ගොට්ටක් අතින් අරගෙන

  
මටත් මතකයි දිනක් ගෙවුනා
මාත් තනියම මුහුදු වෙ
රලේ
මටත් මැවුනා බොදවුනු සිතුවම්
ඇන්ද රේඛා විලස වෙරලේ

 
හදවතින් ගැයු ශෝක කවියත්
දියකරා මම මුහුදු වෙරලේ
මතකයන් මම ගලවලා
විසිකරා ඇදෙන සයුරේ

කිසිම දවසක එක් වෙන බැරි
එකට ඇදෙනා රෙල් පාරේ
කඩල ගොට්ටක් අතින් අරගෙන
තනිවුනා මම වෙරල අයිනේ
Monday, September 20, 2010

PostHeaderIcon මලක සුවදක් දැනෙන මොහොතක



මලක සුවදක් දැනෙන මොහොතක
මලේ නම අමතක උනොත්
සදේ එලියක් සොයන මොහොතක
හිරු කුමරු අමතක උනොත්
ආදරෙන් හිත පිරුන මොහොතක
ආදරේ අමතක උනොත්
දුකින් අපෙ හිත් පිරුන මොහොතක
කදුලු බිදු අමතක උනොත්

සුලං ‍රැල්ලේ හමා යන්නේ
ආදරේ සොදුරු ගිතිකා
හිත පුරා පිරි ඉතිරි යන්නේ
සෙනෙහසේ න් දොරේ ගලා
යනෙන ගමනේ හිත නැවතුනේනම්
ඇදෙයි ආදරේ හිත පුරා
ඔය සිනහවට නොවෙන් කිසි දොස්
ආදරෙන් හිත පිරේවා සදා...


Thursday, September 16, 2010

PostHeaderIcon හිත් පොජ්ජ කීරි ගැහිලා




හිත් පොජ්ජ කීරි ගැහිලා
ඔළුව තොන්තුවෙන් මන්දු විලා
නංගිට බැදපු මල්වියනත්
මැලවිගෙනයයි මන්දුවෙලා

සහේ
ට ගත් මගේ නැනිත්
වනවදුලේ වහන් වෙලා
ගී
කියන්න වටේ උන්නු
සියොත් කැලත් වහන් වෙලා

දුකටසැපට වටේ හිටිය
හුරෝ
කැලත් ගච්චාල
කිතුලේ මන්ඩි බිපු ගාන
මගේ බඩත් කොරවිලා


Sunday, September 12, 2010

PostHeaderIcon ආදර හෑගුමන් පහල උනා


හදවතින් දැනෙනා පෙම් පණිවිඩයක් 
ඔබට කියන්නේ කෙලෙසකියා
බොහෝකලක් මග බලාන උන්නා
කියාගන්න බැරි දෙයක් නිසා
සොයුරෙකු ලෙසමා සලකන නුබ ගැන
ආදර හැගුමන් පහල උනා
මිතුරිය නුඹ යයි දෝ සිතිලා
හදවත පතුලේ සගවා නිහඩ උනා

හදවත සිතුවම් ඉවසා ඉන්නට
තවත් බැරිය මට නිහඩ වෙලා
මිතුරු පෙමට ඉරි තැලෙනු කියා
නුබ දුටු මොහොතෙම ආදරේ පවසනවා 

Tuesday, September 7, 2010

PostHeaderIcon Video Convertr යක් නොමෑතිව Video Convert කිරිම

ඔන්න අද කියලා දෙන්න් අයන්නේ රුපවාහිනී සංස්කරනයේ නියෑලි ඉන්න බොහො දෙනාට වෑදගත් වන දෙයක් 

අපි බලමු අද කොහොමද විඩියෝ පෙරලුමක් නොමෑතිව කොහොමද අපි ලග තිබෙන විඩියො ගොනුවක් අපිට අවශ්‍ය ආකාරයට පෙරලා ගන්නේ කියලා....






මේ වෑඩෙනම් හුගක් අය දන්නවා ඈති ඒත් නොදන්න අයට දෑන ගෑනිමට තමා මේ අකුරු කරන්නේ.......මේ වෑඩේ කරන්න් ආපිට අමුතුවෙන්ම මොකුත් ඕනෙ වෙන්නේ නෑහෑ අපේ පරිගනකයෙම තියන Media Player Classic  මේ වෑඩේ ..කරගන්න් අපුලුවන් ..කිසිම අමාරුවක් නෑතුව....මෙකෙන් අපිට මුලුවන් ඕනම විඩියෝ ෆොමෑට් එකක් ඕනම් ආකාරයකට Convert..හබෑයි කියන්න ඕනේ මෙකෙන් ..පෙරලා ගනිද්දි විඩියො ෆයිල් එකේ .....බරනම් අඩු වෙන්නේ නෑහෑ....


අපි බලමු මේ වෑඩේ කොහොමද කරන්නේ කියලා .....පියවරෙන් පියවර


1මෙ සදහා ඉස්සර වෙලාම Media Player Classic Open කරගන්න ඕනේ



 
 2 ඉන්පසුව අපිට උවමනාConvert ගෑනිමට අවශ්‍ය Video ගොනුව තොරා ගනිමු........
3 ඉන්පසු පහත පියවර අනුගනමනය කිරිම.......




3.1 පියවර අනුව Save කරගනිමු



4 ඉන් පසුව Video File  සෙවු වේ



5 සෙවු කඉරිම සදහා විදානය පහත ආකාරයෙන් යොදන්න 

File > Save as >  "file name.mpeg"


මම ලියන තාක්ෂණික ලිපි පිළිබදව ඔබේ අදහස් තවත් මට ලියන්න දිරියක් වේවි...

හෑමොටම ජයවේවා..!

Monday, September 6, 2010

PostHeaderIcon අහංකාර නිහැඩියාව ..

හිත පිරිලා සිනහ මලින්
විහගුන් ගී ගයති හොරෙන්
හිරුරෑස් වෑටිලා රටා මෑවේ...
හිත ප්‍රබොදයෙන් පිපිදේ
මංගල රෑය ගෙවිගිහින්...
මේ අලුත් උදේ..
අහංකාර  නිහැඩියාව ..
මොකද..? ලදේ..

PostHeaderIcon නොමිලේ වේගෙන් 256MB බාගන්න විදිහක්...


අද නම් මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි වැඩක් මෙගාබයිට් 256 නොමිලේ බාගන්න පුලුවන් අඩවියක් අපිලිබදව තමා කියලා දෙන්න යන්නේ ...හුගක් අය මේක දාන්නවා ඇති..ඒත් නොදන්න අයට දැනගන්නයි මම මෙක ලියන්නේ.......

ඉසරවෙලාම මෙන්න මෙතනින් ගිහින් මේ අඩවියේ  ලියාපදිංචිවෙන්න ..ඉටපස්සේ ඔයාලට පුලුවන් නොමිලේම මෙගාබයිට් 256 ක ලිපි ගොනු බාගන්න මම පහලින් දාල තියන ඔනම අඩවියක සබැදියක තියන ගොනුවක් මේක හරහා බගත්කරගන්න පුලුවන්.....

ඒවගේම විශේශයෙන් කියන්න ඔනේ මේසදහා එක ගිණුමක් සාදාගනීම සදහා ඉ-මෙල් ලිපිනයක විතරයි අවශ්‍යවන්නේ..එවාගේම මතක තියාගන්න ඕනේ එක IPලිපිනයකින් එකගිණුමක් නොමිලේ බාගත කරගත හැකි පරිදි  සාදා ගැනීමට දෙන්නේ ..


IP ලිපිනය වෙනස් කරගෙන ..හදන්න පුලුවද කියලනම් මම දන්නේනැහැ....එහෙම පුලු විදිහක් තියනවානම් කවුරු හරු කොමෙන්‍ටුවක් විදිහට..දාලා යන්න අපි හැමොටම දැනගන්න...

කවුරු හරි සල්ලි ගෙවලා හදාගන්න්වානම් ...මේඅඩවියෙන් හදා ගත්තොත් වාසි මොකද ...පහත දැක්වෙන ඕනම අඩවියක සබැදියක්  හරහා බාගත කරගන්න පුලුවන් නිසා...

ඔන්න මම ඔතුව දුන්නා ගිහින් හදාගන්න .....හදිසියකට ගන්න ගොඩක් වටිනවා මම හිතන්නේ.......


එහෙනම් හැමොටම ජයවේවා!



මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This