Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, September 20, 2010

PostHeaderIcon මලක සුවදක් දැනෙන මොහොතක



මලක සුවදක් දැනෙන මොහොතක
මලේ නම අමතක උනොත්
සදේ එලියක් සොයන මොහොතක
හිරු කුමරු අමතක උනොත්
ආදරෙන් හිත පිරුන මොහොතක
ආදරේ අමතක උනොත්
දුකින් අපෙ හිත් පිරුන මොහොතක
කදුලු බිදු අමතක උනොත්

සුලං ‍රැල්ලේ හමා යන්නේ
ආදරේ සොදුරු ගිතිකා
හිත පුරා පිරි ඉතිරි යන්නේ
සෙනෙහසේ න් දොරේ ගලා
යනෙන ගමනේ හිත නැවතුනේනම්
ඇදෙයි ආදරේ හිත පුරා
ඔය සිනහවට නොවෙන් කිසි දොස්
ආදරෙන් හිත පිරේවා සදා...


5 comments:

Anonymous said...

ආදරේ හද පිරුණ මොහොතක ලෝකයම අමතක වුනත්
ආදරෙන් නුඔ මිදෙන දවසක ලෝකයම ඇත ගිනි අරන්

ලස්සනයි ඉලංදාරියෝ....

Unknown said...

දුකින් අපෙ හිත් පිරුන මොහොතක
කදුලු බිදු අමතක උනොත් නෙමෙයි අමතක වෙනවා නම් හොදයි නේද?
ලස්සණ නිර්මාණයක්!!!!

ayesha said...

ආදරෙන් හිත පිරේවා සදා

දිල් said...

එහෙම වෙන එකක් නෑ...කිරිත් එක්ක සමහන් බිව්වොත් ඉලන්දාරිය.....

හැබැයි ඉතින් ආදරේ කරනවා කියන්නෙ ගින්දරක් බලෙන් අරන් පපුව මැද්දෙ තියගත්තා වගේ තමා

සෝරෝ said...

සිහිවුනා අතීතය...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This