මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, September 20, 2010
මලක සුවදක් දැනෙන මොහොතක
8:22 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මලක සුවදක් දැනෙන මොහොතක
මලේ නම අමතක උනොත්
සදේ එලියක් සොයන මොහොතක
හිරු කුමරු අමතක උනොත්
ආදරෙන් හිත පිරුන මොහොතක
ආදරේ අමතක උනොත්
දුකින් අපෙ හිත් පිරුන මොහොතක
කදුලු බිදු අමතක උනොත්
සුලං රැල්ලේ හමා යන්නේ
ආදරේ සොදුරු ගිතිකා
හිත පුරා පිරි ඉතිරි යන්නේ
සෙනෙහසේ න් දොරේ ගලා
යනෙන ගමනේ හිත නැවතුනේනම්
ඇදෙයි ආදරේ හිත පුරා
ඔය සිනහවට නොවෙන් කිසි දොස්
ආදරෙන් හිත පිරේවා සදා...
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
5 comments:
ආදරේ හද පිරුණ මොහොතක ලෝකයම අමතක වුනත්
ආදරෙන් නුඔ මිදෙන දවසක ලෝකයම ඇත ගිනි අරන්
ලස්සනයි ඉලංදාරියෝ....
දුකින් අපෙ හිත් පිරුන මොහොතක
කදුලු බිදු අමතක උනොත් නෙමෙයි අමතක වෙනවා නම් හොදයි නේද?
ලස්සණ නිර්මාණයක්!!!!
ආදරෙන් හිත පිරේවා සදා
එහෙම වෙන එකක් නෑ...කිරිත් එක්ක සමහන් බිව්වොත් ඉලන්දාරිය.....
හැබැයි ඉතින් ආදරේ කරනවා කියන්නෙ ගින්දරක් බලෙන් අරන් පපුව මැද්දෙ තියගත්තා වගේ තමා
සිහිවුනා අතීතය...
Post a Comment