Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, May 28, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා...(07)




වෙසක්
සද පායලා බැලා යනකොට ...මම කොච්චර කිවුවත් මගේ හිතට නවතින්න කියලා ...මට මගේ හිත නවත්තගන්න බැරිඋනා....හිත අතිතයට යනවා සොදුරු මතකයන් එක්ක හිත..තනිවෙනවා....හිත ආයෙත් මට බල කරනවා.....මම නවතපු තැනින්......අයෙත් ලියන්නයි ....මේ හදන්නේ....


වසන්තයෙන් එහා.............අවසාන කොටසේ සිට........

මම මගෙ ලාචුවේ යතුර අමතක විමකින් ගෙදර දාල ගියා....මම ගෙදර එනකොට ..වෙන්න ඔන දේවල් ඔක්කොම් වෙලා ඉවරයි....ටික වෙලාවකින් තත්තා ගෙදර අවා....මම එතකොට කිටියේ මගේ කාමරයට වෙලා....මට ඇහුනා....අම්මා තාත්තාට කියනවා....වෙච්ච හැමදෙම ...මම අදුම් මරුකරලා ඩෙනිමයි ටී එකයි දාගත්තා....ටිකවෙලා වකින් මට තාත්තා..කතකරා....

මේ .........අම්මා කියන්නේ ඇත්තද..? මම ඇටිකෙහෙහෙල් කාපු උගුඩුවා වගේ....මුකුත්ම කතා නොකර හිටියා...මම මොනවා කියලා කියන්නද....ඔක්කොම අම්මා කියලානේ...දැන් දේන්නම් එකතුවෙලා බනිනවා හොදටම ...බනිනවා....තාත්තාට හොදටම තරහා ගිහින්........මම හෙමින් සිරුවෙන්...එතනින් මරුවෙන්න හැදුවා.....

"උබගෙදර එනවානම්....ඔය සම්බන්දේ නතරකරලා වරේන්"

මගේ ඇස්වලට කඩුලු පිරෙන්න ගත්තා....මිනිහෙක්...තවත් මනුස්ස පරානයකට ආදරෙ කිරීම වැ‍රැද්දක්ද.....මම ගෙදර පඩිපෙල බැහැලා....ඔහේ ඇවිදගෙන ඇවිත්....නුවර වැව රුම පැත්තට දිවෙන ඇහැල්ලෙපොල කුමාරිකමි මාවතට අවා...මම හෙමි....මගේ හිතති එක්ක කතාකරා.....මම කරලා තියෙන්නේ මාහාලොකු වරදක්ද?...ආදරය කිරීම.....
වැවරුමේ කොනක තියන පෙබරොසියා ගහක් යට බන්කුවකට වෙලා ....වැව රුමේ වාඩිවෙලා හිටිය ටික වෙලා වක් යනකොට අදුර කෙමෙන් කෙමෙන් වැවරවුම ගිලගන්නකොට....දළදාමාලිගවේ තේවාවේ සද්දය ...වාතලය පිරමින් ඇදෙදී....මමත් මට නොදැනීම මාළිගවට ඇදුනා......මාළිගාවේ තේවාවත් එක්ක...මම උඩු මහලේ බුදුන් වැදලා....ටිකවෙලාවක් නැවතිලා හිටියා එතන ඉන්නකොට...ම්ගේ හිතට දැනුනේ මාහා ශන්ත බවක්..........මගේ හිත නිවිලා ගියා වගෙයි.......මම එහෙම්ම හෙදර ගියා....ගෙදර කවුරුවත්ම මාත් එක්ක කතාකලේ නැහැ.....මම ගිහින් නිදාගත්තා.......


මේ හදන්නේ හිමින් සිරුවේ මගේ අතිතය ගොඩ ගන්න.......අයේ මත් හිත හිත දුක් විදින්න....


Tuesday, May 25, 2010

PostHeaderIcon ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........





සිහින මන්දිරේ දොරටුව අබියස අසරණවෙලා අද
සිහින මැකීගොස් හඬවයි දෙනයන නොසිතු විරාමෙක
ලංවි සිටි ඔබ ඈතට ඇදුනේ කිමැයි කියා තවම
ඔබත් නොදන්නා මමත් නොදන්නා පැනයක් ඇත තවම

සසර පුරා ඔය දෙනයන හුරු පුරුදුයි හැඟුනා
අත්වැල් බැදගෙන ලඟින් ඉන්න බව තවමත් මට දැනෙනා
අපි පිය මැන ගිය මාවත්, අද පාලුයි මට හැඟුනා
සල් ගහ මුල ඇති ලෑලි බංකුවේ අද කඳුලැල් වැටුනා

අතීතයේ මැවු සිහින මැකී ගොස් ඔබේ රුව බොඳ වෙනවා
අත් වැල් පටලා දුන් කින්කිණි හඬ තවමත් රැවු දෙනවා
අපගේ මතකය අපට හොරෙන් දැන් දුරස් වෙලා යනවා
කොපුල් පුරා අද මගේ තනියට කඳුළු ගලා යනවා
Monday, May 24, 2010

PostHeaderIcon මා මේ ලොව හැර ගිහින්............






ජිවිතයේ ....
අප්ප්‍රමාන දුක්......
කම් කටොලු....
මාකරා සපැමිනි...
කල...

නෑසියන් සහ.....
මිතුරු කමේ අරුමය.......
මගේ හදවත ....
පුරා...
පිරී ඉතිරින.....

සතුට මගෙන් පලාගොස්
දුක මා සියොලග වෙලෙදී
දුක නිවෙන්නට.....
ඔබේ උනුසුම දැනින

අපමනක් දේ ...
විද දාරගේන....
මගෙ සතුටම පැතු ඔබටත්...
ණය ගෙවන්නට.....
මගේ ලග දෙන්නට දෙයක්...
නැත....

ආදරය රැගෙන මාකරා පැමිනි...
ඔබේ සිනහවත්....
නැකමත් රැගෙන මගේ ලග රැදුන....
ඔබේ දයාවත්
මිතුරු කම රැගෙන මාකරා පැමිනි...
ඔබේ ශක්තියත්....
නොවන්නට....
මා මේ ලොව හැර ගිහින් ...
හුගක් කල්.....
Saturday, May 22, 2010

PostHeaderIcon අහන්න ආසයි එදා වගේ ...........



























අහන්න ආසයි එදා වගේ මම බණපදයක්
හිත සන්සුන් වි පිරිලා යන්නට බණපදයක්
කෙලෙසුන් දුරුකර නිවන් මගට යන බණපදයක්
හිමියනි දෙසන්න එතෙර වන්න මට බණපදයක්

සසර පුරා සැඩපහරට හසුවී තවමත් මම සසරේ
සිත ඇලවුන තැන තවමත් නැවති තවමත් මම සසරේ
දිරනා කුනුකය ගැනවහා වැටිලා තවමත් මම සසරේ
ගලවා ගනු මැන බණපද දෙසලා තවමත් මම සසරේ




හිමියනි අද මම දහම් අසන්නට පිං කර නැතිමුත්....

මේ සංසාර සගරයෙන් එතර වන්නට මට මගක් කියා දෙනු මැනවි....මෙ සංසාරය දුකයි....මම හොදහැටි අවබොද කරගතිමි..නමුත් ..මම තවමත් ....සංසාර සාගරයේ ....සැරිසරයි.....

හිමියනි....
මේ සංසාරයෙන් අපිව මුදවා ගනු මැනවී.........

Thursday, May 20, 2010

PostHeaderIcon සිනාසෙන්න ඔය නෙතු ලගින්.....



























මොහොතක් සිනාසෙන්න ඔය නෙතු ලගින්
අවසරද මට කියන්න දැන්වත් ඉතින්
හදවතේ සොදුරු තැන අරක්ගන්නෙමි
කාලය ගෙවුන මුත් ඉඩදෙනවානම්

දිවා රැ සිහිඋනා ඔය නෙතු මටනම්
අවසරද මට මිදෙන්න මේ සිහිනයෙන්
හිනැහෙන්න පිසදලා උනුකදුලු මං
මොහොතක් සිනාසෙන්න ඔය නෙතු ලගින්

විදගන්න මට හිමිද ඔය නෙතුකැල්මන්
ලංවෙන්න
මට එන්න අවසරද කියන්
හදවතේ පිරිගිය සෙනෙහෙ දිය අරන්
මොහොතක් සිනාසෙන්න ඔයනෙතු ලගින්
Wednesday, May 19, 2010

PostHeaderIcon ව්ඩාබර වෙලා නෙතු ......






























ව්ඩාබර වෙලා නෙතු ......
බොහො දුර ගෙවාවිත්....
අපමනයි වෙහෙස මට...
විඩාව නිවගත නොහැක මට......

කලයුතු බොහොදේ තිබුනත්....
කාලය ගෙවි ගොස් අහවරයි..
මට දැනෙයි.....
නිහඩ විය යුතුද මම......

දෛවයට පිටුපානු
බැරුව....
යුද වදිනු නොහැක මට දෛවයට ....
නික්ම යයුතුනම්.......
යායුතුමය මම නික්ම.......
Tuesday, May 18, 2010

PostHeaderIcon වස්සානයේ සිහින අතරින්.....

වස්සානයේ සිහින අතරින් ඔබ මා
ගිම්හානයේ තනිකලා.....
හිත පුරා දෝරේ ගලා ගිය
දිය ඇලි නුබනිසා වියැලුනා...


මලින් හා ඵලින් බරවුන
ආදරේ වෘක්ෂය මැලවුනා....
කොල හැලී බිම වැටී නටුව පමනක් ඉතිරිවී
කුණාටු සුල‍‍ඟේ අද මා පමනක් තනිවුනා..


වියලි දූවිලි සමග ගෙනෙනා...
මරණයට පෙර ඇසෙන ශෝ ගී...
හදවතේ පතුලටම යාවී......
මරණයේ මඟ මට කියාදී.......


Monday, May 17, 2010

PostHeaderIcon මගේ අහසට ....





සිතක පිරුනම
පැතුම් මල් පොදි
උහුල ගන්නට අමාරුනම්


හිත පිරෙන්නට
පැතුම් මල් පොදි
ගොඩ ගසන්නැ මානම්


දැල්වුන පහනේ
එලිය අඩු වි
ලොව මොහොතකින් අදුරු වෙනම්


හිත පුරවගත්
පැතුම් මල් මට හොරා
ගිලිහිලා පලයන්


අහසෙ පියබන
සියොතුන් දැක්කම
හිත වාව ගන්නට බැරිනම්


මගේ අහසට
පතමි අදුරම
අදුර මගෙ ලොව රජවියන්

Monday, May 10, 2010

PostHeaderIcon ආසවෙන් බලාසිටිය මුත්.......



ආසවෙන් බලාසිටිය මුත්.......
කාලය හරස්විය මට
හෙට ටෙස්ටින්ග් කවිමඩුවට
ගොඩවෙන්න වර්ම් නෑ මට

නොසිතුව මොහොතක
යන්න උනා දුර ඇතක
කවිහිත නිහඩ කර
කාලයට ඉඩ තබමි මම

ඉඩ ලැබුනොත් මොහොතක
රසවිදින්න්ට හො මොහොතට
ගොඩවදින්නට හැහිඋනොත්
කවිරස විදිමි මම

කවි මඩුව ගොඩවදින
හැමොටම තුනුරුවන් සරනින
සරස්වති මැනියගෙන් වරම්ගෙන්
කවි පද බදිනු ලේ නහර පිනවන්න.....

PostHeaderIcon දුරස් නොවි ලගින් ඉන්න......




සිහින ලග තුරුලුවි

මොහොතක් සිනාසෙන්න

ජිවිතේ රිද්මයෙන්

දුරස් නොවි ලගින් ඉන්න


උදෑසන හිරුවගේ

රත්‍රියේ සදු වගේ

ඒ රිද්මයට එකතුවී

දුරස් නොවි ලගින් ඉන්න


මටත් අසයි විහගුන් වගෙ

නිල් අහසේ පියබන්න

එකජාතියේ විහගුන් රැනක් එක්ක

දුරස් නොවි ලගින් ඉන්න


මගේ හින මල් වලට

මේ අහසෙ ඉඩකොහිද

හින මල් පර උනත්

දුරස් නොවි ලගින් ඉන්න

Saturday, May 8, 2010

PostHeaderIcon අමුලික බොරුව එලිවෙයි........

අමුලික බොරුව එලිවෙයි........

මොලයට හානිවෙනවායැයි...බොහොදෙනා වාර්තාකල.....කට කතාවේ ඇත්ත ..එලිවේ....ඒය පැහැදිලිලිවම බොරුවක් බව.......LIVE @ 8 වර්තා කරයි......

සගයිනි...බිය නොවන්න......ඔබත්..බියෙන්..ෆොන්...off කලානම්...on කරගන්න.......

ස්වර්නවාහිනිය මේ සිද්ධිය වදකහ සුදියට සමාන කලෙය.........

කියන්නා කේසෙ කිවත්....
අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි....
Friday, May 7, 2010

PostHeaderIcon බලාපොරොතු.......


අහස උසට බැදගත්.......
බලාපොරොතු......
පොදියම.....
ජිවිතාන්තය දක්වාම
සිර කර තබාගමි.....
ගිලිහෙන්න නොදි...

ගිලිහුනොත් එකක් හරි...
මට දුකයි...
විදවන්න වෙයි
ආයමත්....
මට බැ දුක් විදින්න....
විදෙවුවා හොදටොම
ඇති......
Thursday, May 6, 2010

PostHeaderIcon වටින කියන තැගි ටිකක්......













ඔන්න අදත් අරගෙන අවා වටින කියන තැගි ටිකක්......
ටිකක් කිය්ලා කිවුවට දෙකක් විතර ...ඉස්සල්ලාම දෙන්න යන්නේ....ජාලය තුල ජිල්මාට් වැඩ කරනකොට ඔනවෙන මෘදුකාන්ගයක් මේ නම HIDE IP EASY ඔයාලම බාගත කරගෙනම බලන්න කො කොහොමද කියලා..........
මෙක යනය්න ටැන අරගෙන යන්නත්...පුලුවන්....

මෙතනට කොටන්න බාගතකරගන්න......
http://rapidshare.com/files/383862691/HIPEasy-4212.rar

මේදෙකම යනතැනක පෙන් එකක දාගෙන අරගෙන යන්න පුලුවන්.....

වටිනවාද නැද්ද කියලා ඔයාලම කියන්න කො







මේ දේවනි තැග්ග ...

මෙකත් වටිනවා මගෙ හිතේ ....මෙකෙන් පුලුවන් රටවල් ගනනවක් ම රුපවාහිනි නලිකා බලන්න වැඩිය මොකට කියවනවද බගත කරගෙනම බලන්නකො.....

මෙතනට කොටන්න බාගතකරගන්න......
http://hotfile.com/dl/41534615/1e5298d/TVUPlayer_2.5.2.1.1944_Portable.rar.html

PostHeaderIcon නුබ එනතෙක්.....


















නුබ එනතෙක්.....
බලාසිටිමි මම....

ගෙවන කාලය.....
කටුක බව දැනේ

පාලුව මකාගන්නට
සිහිනයට සමවදිමි....

ආසාවෙන් නුබට තුරුල්වෙමි
සිතල වුනු හදවතට උනුසුම සොයා

නුබ ගිය මග පෙර ලකුනුමත
බලා හිදිමි දැස් දල්වා....

නුබ එතැයි කියා....

Wednesday, May 5, 2010

PostHeaderIcon ඔබම ගැන ........



















ඔබ ගැන හිතන මගේ හිත අහසේ පාවේනම්
ඇත පෙනෙනා කදුළු බ්දුලග නැවතිලා ඉන්නම්
ලංවෙන්න බැරි හුගක් ඇතයි නුබගෙ සෙනෙහසනම්
නුඹ දෙසින් එන මදනලේ මම තුරුලුවී ඉන්නම්

ලංවෙන්න බැරි හිනිපෙතක් නැත ඔබව වෙනුවෙන්නම්
නුබම එයිනම් සිතිජයක් ලග නවතිලා ඉන්නම්
හදවතේ පාලුව ඇතත් තව ඉවසගෙන ඉන්නම්
කප්පරක් කල් අහස දෙස මම බලගෙන ඉන්නම්

සුලග ගෙනෙනා පෙම්පනිවිඩයක් බලගෙන ඉන්නම්
ඔබේ උනුසුම එහිතිබේනම් තුරුලු කරගන්නම්
සුවද පිරි රොසමල් මිට ඔබම වෙනුවෙන්නම්
ඔබම එන තෙක් පරනොවෙන්නට වගබලාගන්නම්
Tuesday, May 4, 2010

PostHeaderIcon රසබර කථා ගොඩක්...

රසබර කථා ගොඩක්...
මගේ හදවතේ පුරා
ඔබ හමුවන දිනයේ ....
ගොනු කරගෙන උන්නා

සිරික්කියට මත්වී
ඔය මුව දිහාබලන්....
සිත වෙනතක නොයවා
මට බලන් ඉන්න හිතුනා...

පොද වැහි වැටෙන වෙලෙ
සිතල පිනි අතරින්...
මනහර වැව රවුමේ
තුරුලු වෙන්න හිතුනා...
Sunday, May 2, 2010

PostHeaderIcon මටත් ආසයි.......


මටත් ආසයි......

නුබලගින් දැවටෙන්න..
පව
ක් වෙලා.....
ඔය ගතේ වෙලෙන්න

ඒ ....නමුත්
මගෙ සිහින බොදවෙලා
ඇස් කෙවෙනිරතුවෙලා......
හදවතේ ඉකිබිදුම.....
රජවෙලා......

නුබනමින්...
කුරුටුගැ....
මගේ කවිහිත
ගල්වෙලා ....වෙලිලා

කප්පරක් පතුම් පොදි
මගෙ හිසින්....
ගිලිහිලා
බිම වැටි.....

නුබ ඈත පාවෙලා
මා නොපෙනෙන තරම් ඈතට....
මා හොහිද නුබෙ හිතේ
නුබ බොහො දුරක පියබලා


මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This