මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, May 10, 2010
ආසවෙන් බලාසිටිය මුත්.......
10:04 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
ආසවෙන් බලාසිටිය මුත්.......
කාලය හරස්විය මට
හෙට ටෙස්ටින්ග් කවිමඩුවට
ගොඩවෙන්න වර්ම් නෑ මට
නොසිතුව මොහොතක
යන්න උනා දුර ඇතක
කවිහිත නිහඩ කර
කාලයට ඉඩ තබමි මම
ඉඩ ලැබුනොත් මොහොතක
රසවිදින්න්ට හො මොහොතට
ගොඩවදින්නට හැහිඋනොත්
කවිරස විදිමි මම
කවි මඩුව ගොඩවදින
හැමොටම තුනුරුවන් සරනින
සරස්වති මැනියගෙන් වරම්ගෙන්
කවි පද බදිනු ලේ නහර පිනවන්න.....
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
7 comments:
aiyo ban e mokada
හපොයි දෙයියනේ මෙ උන වියෝයා..
අනේ........... :(
කවියෙන්ම දුක කියලනෙ. කොහේද ඉතින් මේ හදිසියෙ යන්නෙ .
මේ මොකද ?
ඇනි ට
මරයා ට
දිල්ට
ඉසිබුව ට
හෙලයා. ට
පැල්බැදගෙන හිටියත් කවි ලියන්නට
නොසිතු වෙලාවේ දුර ගමන්ක් යන්ට
සිදුවුනා ගෙදර පිරිවර හා සොයුරන්ට
කන්ද උඩරටින් බැස්සෙමි මාතරට.
පිං පිං පිනේ පිං..............
දැන් තියෙන්නෙ යසට....
Post a Comment