tag:blogger.com,1999:blog-1930751583619057380.post8195952731224895609..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: අහන්න ආසයි එදා වගේ ...........ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1930751583619057380.post-22514948313943117872010-05-23T03:50:14.095-07:002010-05-23T03:50:14.095-07:00ඉසිඹුව ට
හිතට කාවදින පදපෙලක්......
ස්තුතියි...පද ...ඉසිඹුව ට

හිතට කාවදින පදපෙලක්......
ස්තුතියි...පද පෙලට.......ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-17211969744672851932010-05-23T03:48:06.311-07:002010-05-23T03:48:06.311-07:00වත් ට
ජිවිතේ විදින්න මාත් අසයි...එත්..ජිවිතේ විදව...වත් ට

ජිවිතේ විදින්න මාත් අසයි...එත්..ජිවිතේ විදවන්න වෙනකොට......ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-23020116759326405342010-05-23T03:47:02.401-07:002010-05-23T03:47:02.401-07:00This comment has been removed by the author.ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-71458769959206097452010-05-23T03:17:50.784-07:002010-05-23T03:17:50.784-07:00මුදු බුදු බණ පදයකින් දෙසවන් පුරවා
හිතේ ඇති උන කෙලෙ...මුදු බුදු බණ පදයකින් දෙසවන් පුරවා
හිතේ ඇති උන කෙලෙස් ගින්න නිවලා
සසර ගමනේ කෙළවර කොහේදැයි සොයලා
සැනසුම් සුසුමෙන් කල ගෙවන්න ලැබිලා
සතුටු සුවය නුඹ වෙත ළංවේවා..............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-26705192908153553512010-05-22T23:45:27.290-07:002010-05-22T23:45:27.290-07:00කාලකණ්නි ......
සසරේ සරණ අපි කවුරුත් කාලකන්නි තමය...කාලකණ්නි ......
සසරේ සරණ අපි කවුරුත් කාලකන්නි තමයි මල්ලි.....
දුක් වෙන්න එපා... ජීවිතේ විදින්න සතුටින් ඉන්න...
හිතට එකඟ දේ විතරක් කරන්න...
එච්චරයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-80768830421156600732010-05-22T23:30:35.332-07:002010-05-22T23:30:35.332-07:00දිල් ට
එකනම් එහෙමතමා..... මේ දවස්වල හිතට හරි
මදි...දිල් ට

එකනම් එහෙමතමා..... මේ දවස්වල හිතට හරි
මදි....දුක හිතෙනවා..මට මම ගැනම ..මම කොච්චාර කාලකන්නියෙක්ද කියලා....

මට උරුමවෙලා තියෙන්නේ කරුමය තමා.....
මොනවා කරන්නද....පුලුවන් තරම් ඉවසනවා... ඉට පස්සේ....... .........ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-43951166892745443842010-05-22T22:47:09.271-07:002010-05-22T22:47:09.271-07:00මනුස්සයෙකු වී ඉපදීම පවක්. මහා පාපයක්....ඒ පිළිබඳව ...මනුස්සයෙකු වී ඉපදීම පවක්. මහා පාපයක්....ඒ පිළිබඳව අවබෝධයෙන් ජීවිත වෙනවා නම් දුක අඩුයි. එහෙම නේද ඉලන්දාරියාදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-28881227394894178812010-05-22T21:52:52.660-07:002010-05-22T21:52:52.660-07:00sansare kalakirunadha machan.........
owa ohoma t...sansare kalakirunadha machan.........

owa ohoma thamaAnonymousnoreply@blogger.com