Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Saturday, May 22, 2010

PostHeaderIcon අහන්න ආසයි එදා වගේ ...........



























අහන්න ආසයි එදා වගේ මම බණපදයක්
හිත සන්සුන් වි පිරිලා යන්නට බණපදයක්
කෙලෙසුන් දුරුකර නිවන් මගට යන බණපදයක්
හිමියනි දෙසන්න එතෙර වන්න මට බණපදයක්

සසර පුරා සැඩපහරට හසුවී තවමත් මම සසරේ
සිත ඇලවුන තැන තවමත් නැවති තවමත් මම සසරේ
දිරනා කුනුකය ගැනවහා වැටිලා තවමත් මම සසරේ
ගලවා ගනු මැන බණපද දෙසලා තවමත් මම සසරේ




හිමියනි අද මම දහම් අසන්නට පිං කර නැතිමුත්....

මේ සංසාර සගරයෙන් එතර වන්නට මට මගක් කියා දෙනු මැනවි....මෙ සංසාරය දුකයි....මම හොදහැටි අවබොද කරගතිමි..නමුත් ..මම තවමත් ....සංසාර සාගරයේ ....සැරිසරයි.....

හිමියනි....
මේ සංසාරයෙන් අපිව මුදවා ගනු මැනවී.........

8 comments:

Anonymous said...

sansare kalakirunadha machan.........

owa ohoma thama

දිල් said...

මනුස්සයෙකු වී ඉපදීම පවක්. මහා පාපයක්....ඒ පිළිබඳව අවබෝධයෙන් ජීවිත වෙනවා නම් දුක අඩුයි. එහෙම නේද ඉලන්දාරියා

ඉලංදාරියා said...

දිල් ට

එකනම් එහෙමතමා..... මේ දවස්වල හිතට හරි
මදි....දුක හිතෙනවා..මට මම ගැනම ..මම කොච්චාර කාලකන්නියෙක්ද කියලා....

මට උරුමවෙලා තියෙන්නේ කරුමය තමා.....
මොනවා කරන්නද....පුලුවන් තරම් ඉවසනවා... ඉට පස්සේ....... .........

Anonymous said...

කාලකණ්නි ......
සසරේ සරණ අපි කවුරුත් කාලකන්නි තමයි මල්ලි.....
දුක් වෙන්න එපා... ජීවිතේ විදින්න සතුටින් ඉන්න...
හිතට එකඟ දේ විතරක් කරන්න...
එච්චරයි

Anonymous said...

මුදු බුදු බණ පදයකින් දෙසවන් පුරවා
හිතේ ඇති උන කෙලෙස් ගින්න නිවලා
සසර ගමනේ කෙළවර කොහේදැයි සොයලා
සැනසුම් සුසුමෙන් කල ගෙවන්න ලැබිලා
සතුටු සුවය නුඹ වෙත ළංවේවා..............

ඉලංදාරියා said...
This comment has been removed by the author.
ඉලංදාරියා said...

වත් ට

ජිවිතේ විදින්න මාත් අසයි...එත්..ජිවිතේ විදවන්න වෙනකොට......

ඉලංදාරියා said...

ඉසිඹුව ට

හිතට කාවදින පදපෙලක්......
ස්තුතියි...පද පෙලට.......

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This