මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, May 6, 2010
වටින කියන තැගි ටිකක්......
10:45 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ඔන්න අදත් අරගෙන අවා වටින කියන තැගි ටිකක්......
ටිකක් කිය්ලා කිවුවට දෙකක් විතර ...ඉස්සල්ලාම දෙන්න යන්නේ....ජාලය තුල ජිල්මාට් වැඩ කරනකොට ඔනවෙන මෘදුකාන්ගයක් මේ නම HIDE IP EASY ඔයාලම බාගත කරගෙනම බලන්න කො කොහොමද කියලා..........
මෙක යනය්න ටැන අරගෙන යන්නත්...පුලුවන්....
මෙතනට කොටන්න බාගතකරගන්න......
http://rapidshare.com/files/383862691/HIPEasy-4212.rar
මේදෙකම යනතැනක පෙන් එකක දාගෙන අරගෙන යන්න පුලුවන්.....
වටිනවාද නැද්ද කියලා ඔයාලම කියන්න කො
මේ දේවනි තැග්ග ...
මෙකත් වටිනවා මගෙ හිතේ ....මෙකෙන් පුලුවන් රටවල් ගනනවක් ම රුපවාහිනි නලිකා බලන්න වැඩිය මොකට කියවනවද බගත කරගෙනම බලන්නකො.....
මෙතනට කොටන්න බාගතකරගන්න......
http://hotfile.com/dl/41534615/1e5298d/TVUPlayer_2.5.2.1.1944_Portable.rar.html
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
6 comments:
TV එක බලමු.
ස්තූතියි ඉලංදාරියා
මරු මරු මම අයි.පී එක හොද හන්ගන්න එකක් හොය හොයා හිටියේ.. ස්තූතියි..
අනේ ඉතිං IT ගැන මෙලෝ හසරක් නොඅදන්න දිල් ටනම් මේවා මඤඤං වගේ ....
කස්සා වගේ කෙනෙක් ලග ඉන්න හින්දම හොදයි ඉතින් :D
දිල් ට.....
මේලො හසරක් දන්නේ නැ කියලා බැහැනේ....ඉගෙන ගමු.....මාත් මොකුත්ම දන්නේ නැහැ....ඉගෙනගමු...අපිට උදෞවට ගොඩාක් අය ඉන්නවනේ.......
හෙලයා ට....
ස්තුතියි මේපැතේ ආවාට.....
ළමයා ට
ස්තුතියි මේපැතේ ආවාට.....
ම්ක්ව්න් ශුවර් එකට ip එක හයිඩ් කරනවද? මොකද මෙහෙම කරනව කියල ලොකුවට කියන softwr කිහිපයක් මම පාවිච්චි කරල බලල තියෙනව, එකකින්වත් හරියටම ඒ වැඩේ නම් කරන්නෙ නෑ. නිකං බැලුවම නම් ඇත්ත ip එක වෙනස් වෙලා, නමුත් සරළව trace කළොත් ඔන්න ඇත්ත ip එක ලස්සනට පේනව. ඉතින් වැඩක් නෑ නෙ. :(
ටීවී එක තමයි මම නම් කැමති, බාගෙන බලමු.
Post a Comment