Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, May 6, 2010

PostHeaderIcon වටින කියන තැගි ටිකක්......













ඔන්න අදත් අරගෙන අවා වටින කියන තැගි ටිකක්......
ටිකක් කිය්ලා කිවුවට දෙකක් විතර ...ඉස්සල්ලාම දෙන්න යන්නේ....ජාලය තුල ජිල්මාට් වැඩ කරනකොට ඔනවෙන මෘදුකාන්ගයක් මේ නම HIDE IP EASY ඔයාලම බාගත කරගෙනම බලන්න කො කොහොමද කියලා..........
මෙක යනය්න ටැන අරගෙන යන්නත්...පුලුවන්....

මෙතනට කොටන්න බාගතකරගන්න......
http://rapidshare.com/files/383862691/HIPEasy-4212.rar

මේදෙකම යනතැනක පෙන් එකක දාගෙන අරගෙන යන්න පුලුවන්.....

වටිනවාද නැද්ද කියලා ඔයාලම කියන්න කො







මේ දේවනි තැග්ග ...

මෙකත් වටිනවා මගෙ හිතේ ....මෙකෙන් පුලුවන් රටවල් ගනනවක් ම රුපවාහිනි නලිකා බලන්න වැඩිය මොකට කියවනවද බගත කරගෙනම බලන්නකො.....

මෙතනට කොටන්න බාගතකරගන්න......
http://hotfile.com/dl/41534615/1e5298d/TVUPlayer_2.5.2.1.1944_Portable.rar.html

6 comments:

හෙළයා said...

TV එක බලමු.
ස්තූතියි ඉලංදාරියා

චතුවා said...

මරු මරු මම අයි.පී එක හොද හන්ගන්න එකක් හොය හොයා හිටියේ.. ස්තූතියි..

දිල් said...

අනේ ඉතිං IT ගැන මෙලෝ හසරක් නොඅදන්න දිල් ටනම් මේවා මඤඤං වගේ ....
කස්සා වගේ කෙනෙක් ලග ඉන්න හින්දම හොදයි ඉතින් :D

ඉලංදාරියා said...

දිල් ට.....
මේලො හසරක් දන්නේ නැ කියලා බැහැනේ....ඉගෙන ගමු.....මාත් මොකුත්ම දන්නේ නැහැ....ඉගෙනගමු...අපිට උදෞවට ගොඩාක් අය ඉන්නවනේ.......

හෙලයා ට....

ස්තුතියි මේපැතේ ආවාට.....

ළමයා ට

ස්තුතියි මේපැතේ ආවාට.....

Madhawa Habarakada said...

ම්ක්ව්න් ශුවර් එකට ip එක හයිඩ් කරනවද? මොකද මෙහෙම කරනව කියල ලොකුවට කියන softwr කිහිපයක් මම පාවිච්චි කරල බලල තියෙනව, එකකින්වත් හරියටම ඒ වැඩේ නම් කරන්නෙ නෑ. නිකං බැලුවම නම් ඇත්ත ip එක වෙනස් වෙලා, නමුත් සරළව trace කළොත් ඔන්න ඇත්ත ip එක ලස්සනට පේනව. ඉතින් වැඩක් නෑ නෙ. :(

Jay said...

ටීවී එක තමයි මම නම් කැමති, බාගෙන බලමු.

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This