Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, May 25, 2010

PostHeaderIcon ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........





සිහින මන්දිරේ දොරටුව අබියස අසරණවෙලා අද
සිහින මැකීගොස් හඬවයි දෙනයන නොසිතු විරාමෙක
ලංවි සිටි ඔබ ඈතට ඇදුනේ කිමැයි කියා තවම
ඔබත් නොදන්නා මමත් නොදන්නා පැනයක් ඇත තවම

සසර පුරා ඔය දෙනයන හුරු පුරුදුයි හැඟුනා
අත්වැල් බැදගෙන ලඟින් ඉන්න බව තවමත් මට දැනෙනා
අපි පිය මැන ගිය මාවත්, අද පාලුයි මට හැඟුනා
සල් ගහ මුල ඇති ලෑලි බංකුවේ අද කඳුලැල් වැටුනා

අතීතයේ මැවු සිහින මැකී ගොස් ඔබේ රුව බොඳ වෙනවා
අත් වැල් පටලා දුන් කින්කිණි හඬ තවමත් රැවු දෙනවා
අපගේ මතකය අපට හොරෙන් දැන් දුරස් වෙලා යනවා
කොපුල් පුරා අද මගේ තනියට කඳුළු ගලා යනවා

6 comments:

Anonymous said...

නොහඪන් සබදේ මෙය නිමි නොම වේ
හෙට ඉර පායනවා
අද බැස ගිය සඳ යලි ටික දොහකින්
අහසේ දිදුලනවා

Anonymous said...

බොඳ වූ සිතුවම් අතරේ හිද
ළත වෙනු පල නෑ නිබදේ
මතුදා සිත්තම් වන සිහිනෙක
හැඩ වැඩ සිතලා සැනසෙනු නිබදේ...........

දිල් said...

සුන්දර මතකයන් විතරක්ම ඉතුරු කරලා ගියාම දැනෙන වේදනාව මම හොදටම අඳුනනවා..ඒකෙ දිග පළල මේ තරම් කියලා කියන්න බෑ. ඒක වේදනාව..හිත දවන වේදනාව.....

පද ටික අපූරුයි.හිත අස්සට දැනෙන විදියට ලියලා තියෙනවා ඉලන්දාරියා

ඉලංදාරියා said...

වත්......ට

සද නැග එනකම්....බලගෙන ඉන්නේ.....මම .....

ඉලංදාරියා said...

ඉසිඹුව ට

හම්.....
එකනම් ඇත්ත....
අතිතය ගියවේ.....
අනාගතය ආවාවේ......
හිකිzzz

ඉලංදාරියා said...

දිල් ට.....

එකනම් ඇත්ත...ඒ මතකයත්..එක්ක...මගෙ ජිවිතේ........සියලු..යසස...හෙදිලා ගියා....මට හිතේනවා අයමත්......ලියන්න වසන්තයෙන්...එහා....ඉතුරුටික..... ඉතුරු වෙලා තියන පුන්චි කාලයෙන් ලියලා ඉවර කරන්න.....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This