මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Tuesday, May 25, 2010
ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
8:01 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
සිහින මන්දිරේ දොරටුව අබියස අසරණවෙලා අද
සිහින මැකීගොස් හඬවයි දෙනයන නොසිතු විරාමෙක
ලංවි සිටි ඔබ ඈතට ඇදුනේ කිමැයි කියා තවම
ඔබත් නොදන්නා මමත් නොදන්නා පැනයක් ඇත තවම
සසර පුරා ඔය දෙනයන හුරු පුරුදුයි හැඟුනා
අත්වැල් බැදගෙන ලඟින් ඉන්න බව තවමත් මට දැනෙනා
අපි පිය මැන ගිය මාවත්, අද පාලුයි මට හැඟුනා
සල් ගහ මුල ඇති ලෑලි බංකුවේ අද කඳුලැල් වැටුනා
අතීතයේ මැවු සිහින මැකී ගොස් ඔබේ රුව බොඳ වෙනවා
අත් වැල් පටලා දුන් කින්කිණි හඬ තවමත් රැවු දෙනවා
අපගේ මතකය අපට හොරෙන් දැන් දුරස් වෙලා යනවා
කොපුල් පුරා අද මගේ තනියට කඳුළු ගලා යනවා
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
6 comments:
නොහඪන් සබදේ මෙය නිමි නොම වේ
හෙට ඉර පායනවා
අද බැස ගිය සඳ යලි ටික දොහකින්
අහසේ දිදුලනවා
බොඳ වූ සිතුවම් අතරේ හිද
ළත වෙනු පල නෑ නිබදේ
මතුදා සිත්තම් වන සිහිනෙක
හැඩ වැඩ සිතලා සැනසෙනු නිබදේ...........
සුන්දර මතකයන් විතරක්ම ඉතුරු කරලා ගියාම දැනෙන වේදනාව මම හොදටම අඳුනනවා..ඒකෙ දිග පළල මේ තරම් කියලා කියන්න බෑ. ඒක වේදනාව..හිත දවන වේදනාව.....
පද ටික අපූරුයි.හිත අස්සට දැනෙන විදියට ලියලා තියෙනවා ඉලන්දාරියා
වත්......ට
සද නැග එනකම්....බලගෙන ඉන්නේ.....මම .....
ඉසිඹුව ට
හම්.....
එකනම් ඇත්ත....
අතිතය ගියවේ.....
අනාගතය ආවාවේ......
හිකිzzz
දිල් ට.....
එකනම් ඇත්ත...ඒ මතකයත්..එක්ක...මගෙ ජිවිතේ........සියලු..යසස...හෙදිලා ගියා....මට හිතේනවා අයමත්......ලියන්න වසන්තයෙන්...එහා....ඉතුරුටික..... ඉතුරු වෙලා තියන පුන්චි කාලයෙන් ලියලා ඉවර කරන්න.....
Post a Comment