මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Wednesday, May 19, 2010
ව්ඩාබර වෙලා නෙතු ......
10:08 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
ව්ඩාබර වෙලා නෙතු ......
බොහො දුර ගෙවාවිත්....
අපමනයි වෙහෙස මට...
විඩාව නිවගත නොහැක මට......
කලයුතු බොහොදේ තිබුනත්....
කාලය ගෙවි ගොස් අහවරයි..
මට දැනෙයි.....
නිහඩ විය යුතුද මම......
දෛවයට පිටුපානු බැරුව....
යුද වදිනු නොහැක මට දෛවයට ....
නික්ම යයුතුනම්.......
යායුතුමය මම නික්ම.......
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
15 comments:
ඔබට යන්නම ඕනෑ නම් ඔබ හිටගෙන නිදියන්න....
ලස්සනයි
hikizzzzzz
නොයන්න හැරදා
සිටින්න සැමදා
හති වැටෙනා ජිවිතය කොනේ
වෙලාව ආ දා
යන්නට වෙන දින
සිටින්න ළගින්ම හිතේ ඇගේ
ජීවිතේ අපි දෙන හැමදේම බාර ගන්නම ඕනෙ කියලා දෙයක් නෑ ඉලන්දාරියා. අපිට ඕනෙ දේවල් ගන්න Fight කරන්නත් පුරුදු වෙන්න....
හිතර දැනෙන අපූරු පද ටිකක්
hikizzzz
දිල් ට...
මම තරග කරන්නම්..බලමු..දිනන්න..ජිවිතය.....එත්...??????????
විඩා නිවා මදකට යන්න තව බෝ දුරක් ගන්න සිතට වෙර වීරිය..............
ලස්සනට ලියල.
෴වත්෴ ta
ඔයා ඔයාගේ ප්රතිචාරය මැකුවද?.....
ඇගේ සිතලග අවසානයේ නවතිනවා සත්තයි,,,,
ඔයා ඔයාගේ ප්රතිචාරය මැකුවද?.....
ඇගේ සිතලග අවසානයේ නවතිනවා සත්තයි,,,,
ලස්සන පද පෙලක්...
ඉසිඹුව ට
විඩාව නිවාගමි...
ඇවැසි ගමන මම යමි....
කලහැකි දේ කරමි....
අවසානයේ සමුගනිමි...
ප්රතිචාර මැකුවෙ නැහැ...
නොයන්න හැරදා
සිටින්න සැමදා
හති වැටෙනා ජිවිතය කොනේ
වෙලාව ආ දා
යන්නට වෙන දින
සිටින්න ළගින්ම හිතේ ඇගේ
පිස්සාගේ පාලාමල්ලට ස්තුතියි.....
හසීට
ස්තුතියි.....
වත් ට
මම එක පාරක් ඇවිත් බලනකොට තිබුනා......පිළිතුරු දෙන්න කියලා අවහාම ....තිබුනේ නැහැ....
එකයි එහෙම දැම්මේ.....
මමහිතන්නේ බුතයො ගහලද කොහේදො...
හිකිzzzzzzz
Post a Comment