Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, May 19, 2010

PostHeaderIcon ව්ඩාබර වෙලා නෙතු ......






























ව්ඩාබර වෙලා නෙතු ......
බොහො දුර ගෙවාවිත්....
අපමනයි වෙහෙස මට...
විඩාව නිවගත නොහැක මට......

කලයුතු බොහොදේ තිබුනත්....
කාලය ගෙවි ගොස් අහවරයි..
මට දැනෙයි.....
නිහඩ විය යුතුද මම......

දෛවයට පිටුපානු
බැරුව....
යුද වදිනු නොහැක මට දෛවයට ....
නික්ම යයුතුනම්.......
යායුතුමය මම නික්ම.......

15 comments:

Amila Chathuranga said...

ඔබට යන්නම ඕනෑ නම් ඔබ හිටගෙන නිදියන්න....

පිස්සා පලාමල්ල said...

ලස්සනයි

ඉලංදාරියා said...

hikizzzzzz

Anonymous said...

නොයන්න හැරදා
සිටින්න සැමදා
හති වැටෙනා ජිවිතය කොනේ
වෙලාව ආ දා
යන්නට වෙන දින
සිටින්න ළගින්ම හිතේ ඇගේ

දිල් said...

ජීවිතේ අපි දෙන හැමදේම බාර ගන්නම ඕනෙ කියලා දෙයක් නෑ ඉලන්දාරියා. අපිට ඕනෙ දේවල් ගන්න Fight කරන්නත් පුරුදු වෙන්න....

හිතර දැනෙන අපූරු පද ටිකක්

ඉලංදාරියා said...

hikizzzz

ඉලංදාරියා said...

දිල් ට...

මම තරග කරන්නම්..බලමු..දිනන්න..ජිවිතය.....එත්...??????????

Anonymous said...

විඩා නිවා මදකට යන්න තව බෝ දුරක් ගන්න සිතට වෙර වීරිය..............
ලස්සනට ලියල.

ඉලංදාරියා said...

෴වත්෴ ta

ඔයා ඔයාගේ ප්‍රතිචාරය මැකුවද?.....

ඇගේ සිතලග අවසානයේ නවතිනවා සත්තයි,,,,


ඔයා ඔයාගේ ප්‍රතිචාරය මැකුවද?.....

ඇගේ සිතලග අවසානයේ නවතිනවා සත්තයි,,,,

හසී said...

ලස්සන පද පෙලක්...

ඉලංදාරියා said...

ඉසිඹුව ට


විඩාව නිවාගමි...
ඇවැසි ගමන මම යමි....
කලහැකි දේ කරමි....
අවසානයේ සමුගනිමි...

Anonymous said...

ප්‍රතිචාර මැකුවෙ නැහැ...
නොයන්න හැරදා
සිටින්න සැමදා
හති වැටෙනා ජිවිතය කොනේ
වෙලාව ආ දා
යන්නට වෙන දින
සිටින්න ළගින්ම හිතේ ඇගේ

ඉලංදාරියා said...

පිස්සාගේ පාලාමල්ලට ස්තුතියි.....

ඉලංදාරියා said...

හසීට

ස්තුතියි.....

ඉලංදාරියා said...

වත් ට

මම එක පාරක් ඇවිත් බලනකොට තිබුනා......පිළිතුරු දෙන්න කියලා අවහාම ....තිබුනේ නැහැ....
එකයි එහෙම දැම්මේ.....

මමහිතන්නේ බුතයො ගහලද කොහේදො...

හිකිzzzzzzz

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This