මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Wednesday, May 5, 2010
ඔබම ගැන ........
10:39 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
ඔබ ගැන හිතන මගේ හිත අහසේ පාවේනම්
ඇත පෙනෙනා කදුළු බ්දුලග නැවතිලා ඉන්නම්
ලංවෙන්න බැරි හුගක් ඇතයි නුබගෙ සෙනෙහසනම්
නුඹ දෙසින් එන මදනලේ මම තුරුලුවී ඉන්නම්
ලංවෙන්න බැරි හිනිපෙතක් නැත ඔබව වෙනුවෙන්නම්
නුබම එයිනම් සිතිජයක් ලග නවතිලා ඉන්නම්
හදවතේ පාලුව ඇතත් තව ඉවසගෙන ඉන්නම්
කප්පරක් කල් අහස දෙස මම බලගෙන ඉන්නම්
සුලග ගෙනෙනා පෙම්පනිවිඩයක් බලගෙන ඉන්නම්
ඔබේ උනුසුම එහිතිබේනම් තුරුලු කරගන්නම්
සුවද පිරි රොසමල් මිට ඔබම වෙනුවෙන්නම්
ඔබම එන තෙක් පරනොවෙන්නට වගබලාගන්නම්
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
May
(17)
- වසන්තයෙන් එහා...(07)
- ලෑලි බංකුවෙ අද කදුලැල් වැටුනා........
- මා මේ ලොව හැර ගිහින්............
- අහන්න ආසයි එදා වගේ ...........
- සිනාසෙන්න ඔය නෙතු ලගින්.....
- ව්ඩාබර වෙලා නෙතු ......
- වස්සානයේ සිහින අතරින්.....
- මගේ අහසට ....
- ආසවෙන් බලාසිටිය මුත්.......
- දුරස් නොවි ලගින් ඉන්න......
- අමුලික බොරුව එලිවෙයි........
- බලාපොරොතු.......
- වටින කියන තැගි ටිකක්......
- නුබ එනතෙක්.....
- ඔබම ගැන ........
- රසබර කථා ගොඩක්...
- මටත් ආසයි.......
-
▼
May
(17)
3 comments:
පුළුවන්නම් පලවෙනි පදය වෙනස් කරන්න..එතකොට ලස්සනයි
" ඔබ ගැන හිතන මගේ හිත අහසේ පාවේ නම් " කියලා...
දිල් ට
ඔන්න වෙනස් කරා ...... දැන් ලස්සනයිද..........
ඔයාට ස්තුතියි වැරදි පෙන්නලා දිලා මාව නිවැරදි කරනවට
දැන් ලස්සනයි.එතකොට හොද ගැලපීමක් තියෙනවා....
පද ටික නම් හරිම ලස්සනයි..ආදරණීයයි...
Post a Comment