Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, May 28, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා...(07)




වෙසක්
සද පායලා බැලා යනකොට ...මම කොච්චර කිවුවත් මගේ හිතට නවතින්න කියලා ...මට මගේ හිත නවත්තගන්න බැරිඋනා....හිත අතිතයට යනවා සොදුරු මතකයන් එක්ක හිත..තනිවෙනවා....හිත ආයෙත් මට බල කරනවා.....මම නවතපු තැනින්......අයෙත් ලියන්නයි ....මේ හදන්නේ....


වසන්තයෙන් එහා.............අවසාන කොටසේ සිට........

මම මගෙ ලාචුවේ යතුර අමතක විමකින් ගෙදර දාල ගියා....මම ගෙදර එනකොට ..වෙන්න ඔන දේවල් ඔක්කොම් වෙලා ඉවරයි....ටික වෙලාවකින් තත්තා ගෙදර අවා....මම එතකොට කිටියේ මගේ කාමරයට වෙලා....මට ඇහුනා....අම්මා තාත්තාට කියනවා....වෙච්ච හැමදෙම ...මම අදුම් මරුකරලා ඩෙනිමයි ටී එකයි දාගත්තා....ටිකවෙලා වකින් මට තාත්තා..කතකරා....

මේ .........අම්මා කියන්නේ ඇත්තද..? මම ඇටිකෙහෙහෙල් කාපු උගුඩුවා වගේ....මුකුත්ම කතා නොකර හිටියා...මම මොනවා කියලා කියන්නද....ඔක්කොම අම්මා කියලානේ...දැන් දේන්නම් එකතුවෙලා බනිනවා හොදටම ...බනිනවා....තාත්තාට හොදටම තරහා ගිහින්........මම හෙමින් සිරුවෙන්...එතනින් මරුවෙන්න හැදුවා.....

"උබගෙදර එනවානම්....ඔය සම්බන්දේ නතරකරලා වරේන්"

මගේ ඇස්වලට කඩුලු පිරෙන්න ගත්තා....මිනිහෙක්...තවත් මනුස්ස පරානයකට ආදරෙ කිරීම වැ‍රැද්දක්ද.....මම ගෙදර පඩිපෙල බැහැලා....ඔහේ ඇවිදගෙන ඇවිත්....නුවර වැව රුම පැත්තට දිවෙන ඇහැල්ලෙපොල කුමාරිකමි මාවතට අවා...මම හෙමි....මගේ හිතති එක්ක කතාකරා.....මම කරලා තියෙන්නේ මාහාලොකු වරදක්ද?...ආදරය කිරීම.....
වැවරුමේ කොනක තියන පෙබරොසියා ගහක් යට බන්කුවකට වෙලා ....වැව රුමේ වාඩිවෙලා හිටිය ටික වෙලා වක් යනකොට අදුර කෙමෙන් කෙමෙන් වැවරවුම ගිලගන්නකොට....දළදාමාලිගවේ තේවාවේ සද්දය ...වාතලය පිරමින් ඇදෙදී....මමත් මට නොදැනීම මාළිගවට ඇදුනා......මාළිගාවේ තේවාවත් එක්ක...මම උඩු මහලේ බුදුන් වැදලා....ටිකවෙලාවක් නැවතිලා හිටියා එතන ඉන්නකොට...ම්ගේ හිතට දැනුනේ මාහා ශන්ත බවක්..........මගේ හිත නිවිලා ගියා වගෙයි.......මම එහෙම්ම හෙදර ගියා....ගෙදර කවුරුවත්ම මාත් එක්ක කතාකලේ නැහැ.....මම ගිහින් නිදාගත්තා.......


මේ හදන්නේ හිමින් සිරුවේ මගේ අතිතය ගොඩ ගන්න.......අයේ මත් හිත හිත දුක් විදින්න....


8 comments:

Anonymous said...

digatama liyapan...api kiyawanawaa...

දිල් said...

ආයෙමත් ලියන්න පටන් අරනනේක හොඳයි ඉලන්දාරියා....

දිගටම ලියන්න....

Anonymous said...

දිගටම ලියන්න.......

ඉලංදාරියා said...

දිල් ට
ඔව් මෙ වෙසක් සද මට ඉන්න් ඩෙන්නේ නැහැනේ ලියන්නම කියන්වා...පුලුවන් තරමක්....ලියනවා...අක්කිට වගේ රස කර කර ලියන්න බැරි උනාට...

ඉලංදාරියා said...

වත් ට
මට ඉතිරි වෙලා තියන කෙටි කාලේ මෙ කතාව ලියලා ඉවර කරගන්න ඔනේ..

ඉලංදාරියා said...

@ Anonymous


ලියන්නම් මචෝ...ලියන්නම්...

C0de BlUe said...

දැනුයි ඔයාගේ බ්ලොග් එක දැක්කේ හරියටම , කතාව නම් හදිස්සියට කියෙව්වේ , හිම්ට මුළු සීන් එකම කියවලා කොමෙන්ට් එකක් දාන්නම්කෝ !!!

ඉලංදාරියා said...

කොදා.....

කියව්න්න හෙමිහිට අකුරු ගොඩාක් වැරදි ඇති හදාගෙන කියවන්න....ඉස්සරහට අකුරු හරියට ලියනවා........ස්තුතියි..

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This