මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Friday, October 15, 2010
රෝසමල් මිට අත තියන්...
1:05 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
ආදරේ මග කියා දුන් ඔබ
ගිහින් ඈතට සමුඅරන්..
වෙදනාවෙන් පිරි ලොවක්විතරක්
මගේ තනියට ලග තියන්..
බලා ඉන්නෙ නැවත එනකම්
බලා ඉන්නෙ නැවත එනකම්
රෝසමල් මිට අත තියන්..
පියනගන්නට හැදු මගදිග
පියනගන්නට හැදු මගදිග
අපේ ලෝකෙට ආදරෙන්..
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
October
(17)
- ආදරේ මට දිනා ගන්න
- ධනාත්මක චින්තනය
- job එකක් හොයාගන්න
- හෙළ වෙදකම් 1
- Akvis Plugins Pack for Adobe PhotoShop 2010 (13.10...
- නොහඩන් සමණලියේ....
- Photoshop Top Secret Tutorials - Full Collection 2010
- ඉලංදාරියා ජන සතුකෙරේ....
- තනිකම දැනේද,,?
- රෝසමල් මිට අත තියන්...
- වසන්තයෙන් එහා (13)
- වසන්තයෙන් එහා (12)
- වසන්තයෙන් එහා (11)
- වසන්තයෙන් එහා (10)
- වසන්තයෙන් එහා (9)
- කාසිය......
- පෙම්බරියගේ වියෝව
-
▼
October
(17)
6 comments:
රෝස මල කටු ඇනී
රිදුම් දෙන හද ගුලි කරන්
නුඹ ඉදී තවමත් මඟ බලන්
ඇය ඒවිදෝ මට නම් සැකයි
ඇය නාවොතින් නුඹ මිය ගිහින්
දුක කාටවත් නොව අපිටමයි
ලග ඇති දෙයින් නුඹ සැනසියන්
ආදරය නම් ලොව එය තමයි
ගිය අය වෙනුවෙන් බලන් ඉන්න තේරුමක් නැහැ කියන එකයි මගේ මතය
අහිංසක ලෙස මඟ බලාසිටීමක්..
ලස්සනයි...
ඇය ඒවිමයි කියලා හොඳටම විශ්වාස නම් විතරක් මඟ බලාගෙන ඉන්න...ඒත් ඔයා ගැන නොහිතන කෙනෙක් වෙනුවෙන් මඟ බලා ඉදලා ඔයා ගැන හිතන අය ගොඩක් නැතිකරගන්න එපා..
හැබෑ වෙන තුරු බලා හිඳින බිඳුනු හීනය . . . !!!
"Good luck getting people powering this one particular. Though you make some Incredibly fascinating points, youre heading to should do more than carry up a couple of things that may well be various than what weve currently heard. What are trying to say right here? What do you want us to assume? It appears like you cant truly get at the rear of a unique thought. Anyway, thats just my view."
Post a Comment