Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, October 11, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (10)

කිරිල්ලිලාගේ ගෙදරින් බෑහෑලා ඈවිත් අපි ටික විසිරිලා ගෙවල්වලට යන්න ගියා .....දවසපුරාම මත් එක්ක ඈවිදපු මගේ කකුල් දෙක ..මට ඈවිදින්න බෑ බෑ වගේ කියනවා...මම හෙමිට කකුල්ගෙකට අපේ ගෙදර යන වෑඩේ බාර දිලා හෙමිට මගේ කල්පනා ලෝකෙට ඈතුලු උනා .....


එකපාරටම ඔයි..කොහෙද යන්නේ මෑරෙන්නද උබ හදන්නේ ..... මම ගෑස්සිලා ගියා බලනකොට වෑවරවුම ලග කහ ඉරේ වහාන නතර කරලත් නෑතුව ඔහේ පර මරුවෙනවා...හප්පා 99 බෙරුනා මම මටකියාගෙන ඉක්මනට කහ ඉරෙන් මරු උනා...  හෑප්පුනානම් අසංක අයියා ලගටම යන්න තිබුනා ...


                     කනාමෑදිරියන්ගේ පිටහිටෙන් කොහොමහරි ගෙදරට ගොඩ උනා ...ඊලගට එලබෙන්නේ ප්‍රශ්නවිචාරත්මක තරගය ....ඒ බව දෑන දෑනම හෙමින් ම ගෙදරට ගොඩ උනා..මොනව කරන්නද ..ඉතින්...තරගෙ දිනුවොත් රෑටකලා සෑපට නිදාගන පුලුවන්..නෑත්නම් ඉතින්.... බනින බෑනුම් නෑලවිලි ගියක් කියලා හිතගෙන නිදාගන්න වෙනවා...


                   ලොකු මොකද රෑවෙනකම් කලේ කොහෙද ගියේ. කියල තියනවානේද 5.30 කලින් ගෙදර එන්න කියල ...කොහෙද රස්තියදුවෙ ගියේ... 


නෑ අම්මා මාර වෑඩක් වෙලානෙ බලන්නකෝ අපෙ අසංක අයියා බයිසිකලෙකින් වෑටිලා ගම්පොල ස්පිරිතාලේ .... අපි එයව බලන ගියා ..පවු අම්මා මෑහුම් විසිගානක් මම විස්තරේ කියන් පටන් ගත්තා.ගෙදර වාතාවරනයේ එච්චරම අවුලක් පෙන්න නෑහෑවගේ .


අනේ පවු හොද කොල්ලා මොන වින්නෑහියක් කරගත්තද..?


මම කාමරේ ඈදුම් මරු කරන ගමන් හෙමිසිරුවේ විස්තරෙ කියන්න පටන් ගත්තා ...ඒ එක්කම තත්තාගෙ කටහඩත් ඈහේනවා. A/L දෙවනිපාරටත් අද රෑම ලියන වෙයිද දන්නේ නෑහෑ මම හිතුවේ තාත්තා රෑ වෑඩට ගිහින් කියලානේ... 


බ්ඩගින්න දරගන්නම බෑරිහින්දා මම හෙමිට සාලෙට සෙන්දූනා . ලොකු මෙහෙ එනවා ....මම හෙමින් සිරුවෙ සෑටියෙ වඩිවෙලා හිටියා තත්තා දිහබෑලුවා .අම්මා කියනෙ ඈත්තද ?අසංක පුතාට මොක්ද කරගෙන තියෙනේ .... (අදනම් අවුලක් නෑහෑ වගේ ) මම ගිහින් හෙමිහිට පුටුවක වාඩිඋනා .....


අම්මා මට බඩගිනි....


දෑන් අසංක අයියගෙ කතාව දවසේ හතර වෙනිපාරටත් ..රිපිට් කරන්න් එපෑයි.....


මම අම්මා බෑදල ගෙනත් දුන්න බත් එක කන ගමන් මල්ලි තමුසෙත් ඈවිල්ල මෙක අහගන්නවා නෑත්නම් තමුසෙටත් කියන්න එපෙයි ...


මිනිහත් ආපේ කතාවට එක්වුනා මම ඉතින් සියල්ල සහසුදෙන් විස්තරකරන ගමන් ඩියිනමෝව පුරවගතා ...


හෙට අසංක අයියා බලන්න මත් එන්න ඕනේ පුතේ. හෙට යනවද..? කකාහිය බත් කට උගුරේ හිර උනා  .......


අප්පේ හෙට අම්මත් එයිද ...යන්න ..




අම්මා අපි මෙහෙම කරමු අම්මා අනිද්දා යන්......


එහෙම හොදයිනෙද..?


නෑනෑ හෙට ඔයාලත් එක්ක අම්මා එයි බලන්න යන්න... ඒ තත්තා ..ඉතින් අය කොහොමද වචනේ වෙනස් කරන්නේ. මටනම් දෑන් දාඩිය දන්න වගේ.. හෙට අපිත්  එක්ක යන්න "කිරිල්ලි" ආවොත් එහෙම ..සුනෙ සුන්...මම එගෑන හිත හිත නින්දට ගියා මාරම ගෙමක් දිලා මදෑ කිරිල්ලිත් එක්ක ගමනක් යන්න ප්ලෑන් කරා .....

2 comments:

ප්‍රාර්ථනා said...

හැම ගෙදරම ඔහොම තමා..අපේ අයියා ගමනක් ගිහින් ආවම නම් 5,6 සැරේකට වඩා එකම කියන්න වෙනවා..ඇයි අත්තම්මත් ඉන්නවානේ..හි..හි...
කොහොම වුනත් ඔහොම තමා...ජීවිතේ..
බොහොම අමාරුවෙන් ගත්ත chance එකක් වගේ..ආයෙත් අවස්ථාවක් එයි..බලාගෙන ඉන්නකෝ....!

චතුර.... said...

අදයි කියෙව්වේ ,ලස්සනයි කතාව...

අපරාදේ චාන්ස් එක....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This