මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, October 28, 2010
ආදරේ මට දිනා ගන්න
10:27 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
සිතිවිල්ලක නුඹ ඈවිදින්
දෑවටෙන හෑම මොහොතක
මටත් හොරෙන් හිත අරගෙන
නුඹ දිවුවේ අහසට
රෑ අහසේ තරු ගනින්න
සිතල පින්නේ තෙමෙන්න
ගෙදර අයගේ ඈස්වහලා
මගේ හිතට තුරුලුවෙන්න
අතර මගදි නුඹදුටුවම
ඈතඉදන් ඉගිමරන්න
සෙනෙග අතර නුඹේ සුවද
අරගෙන නුඹ ලගට එන්න
දෑවටෙන හෑම මොහොතක
මටත් හොරෙන් හිත අරගෙන
නුඹ දිවුවේ අහසට
රෑ අහසේ තරු ගනින්න
සිතල පින්නේ තෙමෙන්න
ගෙදර අයගේ ඈස්වහලා
මගේ හිතට තුරුලුවෙන්න
අතර මගදි නුඹදුටුවම
ඈතඉදන් ඉගිමරන්න
සෙනෙග අතර නුඹේ සුවද
අරගෙන නුඹ ලගට එන්න
පාසල් විය නිමානොවි
තව මොහොතක් රෑදෙන්න
සිතුම් පෑතුම් කල එලිවී
ආදරේ මට දිනා ගන්න
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
October
(17)
- ආදරේ මට දිනා ගන්න
- ධනාත්මක චින්තනය
- job එකක් හොයාගන්න
- හෙළ වෙදකම් 1
- Akvis Plugins Pack for Adobe PhotoShop 2010 (13.10...
- නොහඩන් සමණලියේ....
- Photoshop Top Secret Tutorials - Full Collection 2010
- ඉලංදාරියා ජන සතුකෙරේ....
- තනිකම දැනේද,,?
- රෝසමල් මිට අත තියන්...
- වසන්තයෙන් එහා (13)
- වසන්තයෙන් එහා (12)
- වසන්තයෙන් එහා (11)
- වසන්තයෙන් එහා (10)
- වසන්තයෙන් එහා (9)
- කාසිය......
- පෙම්බරියගේ වියෝව
-
▼
October
(17)
5 comments:
පාසල් විය නිමා වුනත්
හැකිවෙයි ඔබට
ආදරේ දිනා ගන්න......
පාසල් විය නිමා වුවත්
බාධාවක් නොවේ පෙමට
වෙරවීරිය යෙදුවෝතින්
හැකිවෙයි එය දිනාගන්න
හිටු .. අල්ලල දෙනවා ගෙදරට. ගෙදර අයලේ ඇස් වහල එන්නලු හමු වෙන්න...
අපේ ඉලන්දාරියා නැවත පැමිණීම ගැන මගේ බලවත් සංතෝශය ප්‍රකාශ කරමි....
ආදරේ ලැබියන්.....
harima apuuru nirmaanayak
Post a Comment