Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, October 28, 2010

PostHeaderIcon ආදරේ මට දිනා ගන්න



සිතිවිල්ලක නුඹ ඈවිදින්
දෑවටෙන හෑම මොහොතක
මටත් හොරෙන් හිත අරගෙන
නුඹ දිවුවේ අහසට

රෑ අහසේ තරු ගනින්න
සිතල පින්නේ තෙමෙන්න
ගෙදර අයගේ ඈස්වහලා
මගේ හිතට තුරුලුවෙන්න

අතර මගදි නුඹදුටුවම
ඈතඉදන් ඉගිමරන්න
සෙනෙග අතර නුඹේ සුවද
අරගෙන නුඹ ලගට එන්න

පාසල් විය නිමානොවි
තව මොහොතක් රෑදෙන්න
සිතුම් පෑතුම් කල එලිවී
ආදරේ මට දිනා ගන්න

5 comments:

ප්‍රාර්ථනා said...

පාසල් විය නිමා වුනත්
හැකිවෙයි ඔබට
ආදරේ දිනා ගන්න......

Unknown said...

පාසල් විය නිමා වුවත්
බාධාවක් නොවේ පෙමට
වෙරවීරිය යෙදුවෝතින්
හැකිවෙයි එය දිනාගන්න

Anonymous said...

හිටු .. අල්ලල දෙනවා ගෙදරට. ගෙදර අයලේ ඇස් වහල එන්නලු හමු වෙන්න...

අපේ ඉලන්දාරියා නැවත පැමිණීම ගැන මගේ බලවත් සංතෝශය ප්‍රකාශ කරමි....

ayesha said...

ආදරේ ලැබියන්.....

ruwan kumara maddage said...

harima apuuru nirmaanayak

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This