Real Time Web Analytics
Real Time Web Analytics
ෆෝරම් එකට සෙට්වෙන්න
මම මේ වගේ
My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, October 18, 2010

PostHeaderIcon නොහඩන් සමණලියේ....



සමනලියේ ඔබ හඩන්නෙපා
පිනිපොද වැස්සට තෙමෙන්නෙපා
දුරු කතරේ මා හෙට තනිවෙනවා
සමනලියේ ඔබ මෙහි තනි වෙනවා


පෙම්පුරනා දා සමණල් වයසේ
ඔබට කියාපැ සිහින මලිගා
හෙට ඉදිවියයුතුවෙ මේ පොලවේ.
සිගිති බිළින්දන්  මතු උපදිනදා


දහඩිය හෙලලා ඒ වැලි කතරේ
රන්මසු අරගෙන ජයගෙන එනකම්
හිතින් පිරුන ඔය මගේ ආදරයත්
තුරුලු කරන් නොහඩන් සමණලියේ

2 comments:

ප්‍රාර්ථනා said...

කුමට හඩනවද සමනළියේ
රොන් සොයන් සමනලායා ඒවි ඉතින්
පාළුව තනිකම මිතුරන් වේවි ඉතින්
සතුටට හඩගසා එතෙක් ඉනු මෙලෙසින්...

ගීත් (සහෘදයා) said...

මගේ හිතින්ද මන්දා ලියුවේ :D

මිතුරු දිරිය
ඉලංදාරියාව හොයන්
Free CountersFree CountersFree CountersFree CountersFree Counters

IP
get yours here

කියවගන්න අමාරුනම් +++
Get This