Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, October 15, 2010

PostHeaderIcon රෝසමල් මිට අත තියන්...



ආදරේ මග කියා දුන් ඔබ
ගිහින් ඈතට සමුඅරන්..
වෙදනාවෙන් පිරි ලොවක්විතරක්
මගේ තනියට ලග තියන්..
බලා ඉන්නෙ නැවත එනකම්
රෝසමල් මිට අත තියන්..
පියනගන්නට හැදු මගදිග
අපේ  ලෝකෙට ආදරෙන්..

6 comments:

Anonymous said...

රෝස මල කටු ඇනී
රිදුම් දෙන හද ගුලි කරන්
නුඹ ඉදී තවමත් මඟ බලන්
ඇය ඒවිදෝ මට නම් සැකයි
ඇය නාවොතින් නුඹ මිය ගිහින්
දුක කාටවත් නොව අපිටමයි
ලග ඇති දෙයින් නුඹ සැනසියන්
ආදරය නම් ලොව එය තමයි

Unknown said...

ගිය අය වෙනුවෙන් බලන් ඉන්න තේරුමක් නැහැ කියන එකයි මගේ මතය

සෝරෝ said...

අහිංසක ලෙස මඟ බලාසිටීමක්..
ලස්සනයි...

ප්‍රාර්ථනා said...

ඇය ඒවිමයි කියලා හොඳටම විශ්වාස නම් විතරක් මඟ බලාගෙන ඉන්න...ඒත් ඔයා ගැන නොහිතන කෙනෙක් වෙනුවෙන් මඟ බලා ඉදලා ඔයා ගැන හිතන අය ගොඩක් නැතිකරගන්න එපා..

දුකා said...

හැබෑ වෙන තුරු බලා හිඳින බිඳුනු හීනය . . . !!!

Anonymous said...

"Good luck getting people powering this one particular. Though you make some Incredibly fascinating points, youre heading to should do more than carry up a couple of things that may well be various than what weve currently heard. What are trying to say right here? What do you want us to assume? It appears like you cant truly get at the rear of a unique thought. Anyway, thats just my view."

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This