Real Time Web Analytics
Real Time Web Analytics
ෆෝරම් එකට සෙට්වෙන්න
මම මේ වගේ
My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, October 7, 2010

PostHeaderIcon පෙම්බරියගේ වියෝව



ගැ‍ටුන නෙතූයුග ගැටෙනවිට හද
නිවයි දුක් සෝසුසුම් ගන්ගා
ජිවිතේ අරුතක් අරන් නුබ
ජිවිතයම් එලියක් කලා

දුළු මකුනේ එවන් මොහොතක
සිනහවන් දොරෙගලා
එළිය වැ‍ටුනේ මගේ මග දිග
දිනන තෙක් ජිවිතයම ලියා

දැල්වුනත් මෘදු ඉටිපහන් අද
ඔබේ සුවදත් හැන්ගිලා
ජිවිතේ ඔබ අරන් ආ
එලි
තවම දැල්වේ හදපුරා..

පෙම්බරියගේ වියෝ
වෙන් පසු දරුවන් පමනක් ඉතිරිව තනිවුන සැමියෙකුගේ....කදුළු බිදුවක්..

9 comments:

Jay said...

මේක නම් නියමයි..!!

සෝරෝ said...

හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක් සහෝ..

[මොකද පේන්න හිටියෙ නැත්තේ..]

මැණික්(සුළඟ) said...

මට මතක් වුනේ සනත් නන්දසිර් මහත්මයාගේ " එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන්පත් කවුළු වසා" කියන ගීතය. අහල බලන්න. ලස්සනයි නිර්මානය.
මැණික්(සුළඟ)

Pasan said...

ලස්සනයි මචං පෙස්ට් එක...නියමයි!!

ප්‍රාර්ථනා said...

දුක පිරුන හැඟීම්බර නිසදැසක් අයියා...
ලස්සන නිර්මාණයක්

Shadow/හේමලයා said...

දුක නොවෙයිද දුකට හේතුව........:(

Hasitha Gunasinghe said...

නියමායි ඉලන්දාරියා..............

ගීත් (සහෘදයා) said...

වා..........ව් මාරයි.....එන්න එන්නම හොද නිර්මාණ එළියට දානවා..කමෝ....න්....කමෝන්.....

Anonymous said...

ලස්සනයි නම් තමයි... ඒ වුනාට දුකයි....

මිතුරු දිරිය
ඉලංදාරියාව හොයන්
Free CountersFree CountersFree CountersFree CountersFree Counters

IP
get yours here

කියවගන්න අමාරුනම් +++
Get This