මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, October 7, 2010
පෙම්බරියගේ වියෝව
10:16 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ගැටුන නෙතූයුග ගැටෙනවිට හද
නිවයි දුක් සෝසුසුම් ගන්ගා
ජිවිතේ අරුතක් අරන් නුබ
ජිවිතයම් එලියක් කලා
කදුළු මකුනේ එවන් මොහොතක
සිනහවන් දොරෙගලා
එළිය වැටුනේ මගේ මග දිග
දිනන තෙක් ජිවිතයම ලියා
දැල්වුනත් මෘදු ඉටිපහන් අද
ඔබේ සුවදත් හැන්ගිලා
ජිවිතේ ඔබ අරන් ආ එලි
තවම දැල්වේ හදපුරා..
පෙම්බරියගේ වියෝවෙන් පසු දරුවන් පමනක් ඉතිරිව තනිවුන සැමියෙකුගේ....කදුළු බිදුවක්..
නිවයි දුක් සෝසුසුම් ගන්ගා
ජිවිතේ අරුතක් අරන් නුබ
ජිවිතයම් එලියක් කලා
කදුළු මකුනේ එවන් මොහොතක
සිනහවන් දොරෙගලා
එළිය වැටුනේ මගේ මග දිග
දිනන තෙක් ජිවිතයම ලියා
දැල්වුනත් මෘදු ඉටිපහන් අද
ඔබේ සුවදත් හැන්ගිලා
ජිවිතේ ඔබ අරන් ආ එලි
තවම දැල්වේ හදපුරා..
පෙම්බරියගේ වියෝවෙන් පසු දරුවන් පමනක් ඉතිරිව තනිවුන සැමියෙකුගේ....කදුළු බිදුවක්..
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
පිලිවෙල
-
▼
2010
(120)
-
▼
October
(17)
- ආදරේ මට දිනා ගන්න
- ධනාත්මක චින්තනය
- job එකක් හොයාගන්න
- හෙළ වෙදකම් 1
- Akvis Plugins Pack for Adobe PhotoShop 2010 (13.10...
- නොහඩන් සමණලියේ....
- Photoshop Top Secret Tutorials - Full Collection 2010
- ඉලංදාරියා ජන සතුකෙරේ....
- තනිකම දැනේද,,?
- රෝසමල් මිට අත තියන්...
- වසන්තයෙන් එහා (13)
- වසන්තයෙන් එහා (12)
- වසන්තයෙන් එහා (11)
- වසන්තයෙන් එහා (10)
- වසන්තයෙන් එහා (9)
- කාසිය......
- පෙම්බරියගේ වියෝව
-
▼
October
(17)
9 comments:
මේක නම් නියමයි..!!
හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක් සහෝ..
[මොකද පේන්න හිටියෙ නැත්තේ..]
මට මතක් වුනේ සනත් නන්දසිර් මහත්මයාගේ " එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන්පත් කවුළු වසා" කියන ගීතය. අහල බලන්න. ලස්සනයි නිර්මානය.
මැණික්(සුළඟ)
ලස්සනයි මචං පෙස්ට් එක...නියමයි!!
දුක පිරුන හැඟීම්බර නිසදැසක් අයියා...
ලස්සන නිර්මාණයක්
දුක නොවෙයිද දුකට හේතුව........:(
නියමායි ඉලන්දාරියා..............
වා..........ව් මාරයි.....එන්න එන්නම හොද නිර්මාණ එළියට දානවා..කමෝ....න්....කමෝන්.....
ලස්සනයි නම් තමයි... ඒ වුනාට දුකයි....
Post a Comment