Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, October 19, 2010

PostHeaderIcon හෙළ වෙදකම් 1





1 හිසේ කැකුමට


සුදුළුනු,කරපිංචා නැටි රතුළුණු,සුදුරු පොල්තෙලට දමා රත්කර හිස ගැල්විමෙන් සුවවෙ.


2 දත් කැකුමට


අමු ඉගුරු,සුදුළුණු,ගම්මිරිස් සමව ගෙන එකට අබරා දත මුල තබන්න.


3 අකලට දත් සෙල විමට


පොල් මුල්,පුවක් මුල් අරළු ,මුනමල්පොතු සමව ගෙන කොටා තම්බා පකුරු මිශ්‍ර කර කර සෝදන්න


4 දත් මුල් දියවිමට


අරළු තම්බාගත් වතුරට සින්නක්කාරං කුඩු මදටිය ඇට බරදමා කටසොදන්න.


5 දත් පනුවන් කැමට


ඉගුරු ගම්මිරිස් තිප්පිලි දෙහි සමව ගෙන උණුදියෙන් අබරා පණු කෑ කුහර වල තබන්න.


6 කට ගද ගහනවාට


පුවක්,සාදික්කා තල සමවගෙන උදය හිස්බඩ කා ඇල් දිය බොන්න.


7 අළුහම් වලට


ඇත්තොර කොළ යුෂගෙන අව් රශ්මියෙන් කකාරා ඇගෙහි ගා අව්වේ ස්වල්ප වෙලාවක් සිට ස්නානය කර මසකට වරක් අරළු කලං තුනක් ඇස්ස ගැසු තැබිලි ගෙඩිටකට දමා වසා රත්‍රී පින්නේ තබා උදෙට පෙරා පානය කරන්න.


8 විශපෙවු අයුධ වලින් කැපුන විට


වියලි කහ ,වැල්මී සහිද ලුණු එළගිතෙලෙන් අබරා මී පැණියෙන් ගාන්න.


9 කකුලේ කොරල වලට


ඕලිවු තෙල් අලෙප කිරිමෙන් සුවවේ,නිතර නිතර පලතුරු කැම හොදයි.


10 සමේ බිබිලි සදහා


කහ කුඩු තල තෙලෙන් අනා ආලෙප කරන්න


11 පණු කැවිලි දද වලට


ඇත්තොර කොල තම්බා ඒ වතුරෙන් සහ කොලවලින් සොදන්න ඉන් පසු දෙහි ඇබුල් මිශ්‍රකර ඇල්දියෙන් සොදන්න ෆැනල රෙද්දකින් තෙත් මාතු කරන්න..


12 ගෙඩි මොදුවිමට


කුප්ප මෙනිය කොල කොට  ලුණු දියර සමග ගාන්න ලේ ඉහිරේ..


13 උණුදිය වැටි පිළිස්සුනාට


ලුනුවරන පොතු ඇල් දියෙන් අබරා ගාන්න


14 තැල්මට


දෙහිකොළ පොතු කහ ලුනු බෙලි කොළ කොටා බදින්න.


15 ගල් තැලුම් වලට


රත් හදුන් කොතමල්ලි කුඩු මි පැනියෙන් අබරා ගන්න.


16 විළුබ පැලෙනවාට


ලුනුවතුරෙන් කකුල හොදින් සොදා විලුබ පුරා රෙදිකඩක් අලවා තිරුවානා ගලක් රත්කර එයින් තවන්න.


17 ඉන්නන් ඉවත් කිරිමට.


පාස්ලි කොළ ඇල්දියෙන් සිනිදුවට අබරා ඉන්නන් මත ගාන්න...


18 කුෂ්ඨ රොග සහා රත්තවාතයෙදි


අමු කහ ,කොහොබ කොල තැම්බු වතුරෙන් සෙදිම හා අමුකහ සමග කොහොබ කොල අබරා කුෂ්ඨයෙහි ආලෙප කරන්න.


19 මුහුනේ කුරුලැවලට


කලාදුරු අල දෙහි ඇබුලෙන් අබරා ගාන්න
මුහුදු හක් බෙලි ක‍ටු දෙහි ඇබුලෙන් අබරා ගන්න.


20 ප්‍රමෙහ තුවාලවලට


බිත්තර සුදුමදය ගෙන තොර කොල්යක ගා තුවාලවලට එලන්න.

මෙතනත් තියනවා

12 comments:

ayesha said...

ම්........ නියමයි යාළු

Anonymous said...

ඉලන්දාරියෝ... උඹ වෙනස් වෙලා දරුවෝ...

විවිධත්වයක් එකතු කරන්නද හදන්නේ බ්ලොග් එකට... හ්ම්... මට නිකම් දැනෙන්නේ ඉලන්දාරියා ක්ෂය වෙලා යනව වගේ....

තරහ වෙයිද මන්ද ...

ඉලංදාරියා said...

@ අයෙශ

ස්තුතියි...

ඉලංදාරියා said...

@ වත් (සොදුරු සිත)

මම වෙනස්වෙලා නෙවෙයි අක්කියෝ ... මම මගෙ බ්ලොග් එකට විවිදත්වයක් එකතුකරන්න හදනවත් නෙවෙයි .

මම ලගදි අළුත් ෆෝරම් එකක් පටන් ගත්තා ..
මට ඔනේ ඒක ගොඩ දාගන්න ..එවෙනුවෙන් පොඩි පොඩි වෙනස්කම් ටික්ක් කරලා බලන්නේ පොඩි අහින්සක උත්සහයක් හෑටියට.

මට එත් තෙරෙනවා මම ක්ෂයවෙලා යනවාවත්දෝ කියලා... ප්‍රතිචාරත් හුගක් අඩුවෙලා තියෙන්නේ...

අක්කීක එක්ක මම තරහ වෙන්න මොකටද..?

මම ත් ආක්කි කියපු ටික හිත හිතම තමා හිටියේ..

මමත් හිතනවා මට කොහෙදි හරි වෑරදිලා කියලා..

ස්වප්නා said...

ඔයා මාරයි නෙ :)

ඉලංදාරියා said...

@ ස්වප්නා

සිතුතියි ඔයට ..හේ

TL LANKA said...

ඔවු යාලුවා ගොඩක් වටින ලිපියක්.අද කාලේ මේව ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ බලන්නකෝ ටික කාලෙකට ඉස්සෙල්ල මමත් මේව ගැන ලිපි පෙලක් ලිවුව.
http://sipsala.blogspot.com/search/label/%E0%B7%80%E0%B7%99%E0%B6%AF%20%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB-%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A

ඉලංදාරියා said...

@ TL LANKA WEඹ්

ස්තුතියො ඔයට ඉස්සරහටත් පුලුවන් වෙලාවක මෙවගෙ ඒවා හොයල අපි පලකරමු..

ජය ඔබට

ගීත් (සහෘදයා) said...

මේකත් වැදගත් වටිනා ලිපියක්. අපේ කාලේ කට්ටිය මේවා ගැන දන්නවා අඩුයි. මම නම් විවිධත්වය අගයනවා....නිතර දකින ඉලන්දාරියාගේ ඩෙනිම ලූස් කියවනේ. :D ඒ නිසා එක එක දවසට එක එක දේවල් කරන එක හොදයි කියලා හිතෙනවා.

හරී - පිණිපළස said...

watina post ekak,,,,,,,,,

ප්‍රාර්ථනා said...

ඔය ගැන කතා කරපු එක හොඳයි... වැදගත් මට හිතෙන විදියට... ඔයත් ඕවා ප්‍රායෝගිකව භාවිත කරනවද?

Hasitha Gunasinghe said...

වෛද්‍යාචාර්ය ඉලන්දාරි මැතිතුමාගේ මේ සත් කාර්යය සැබවින්ම ප්‍රශංසනීයයි :)

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This