මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Sunday, April 18, 2010
නව අවුරුදට ආසිරි පතලා ......
10:22 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
නව අවුරුදට ආසිරි පතලා සුබපැතුමක් එවලා
අතිතයේ එ බොදවු කදුලැල් එමතේ රැදිලා
ඔබම්යි සමුඉල්ලුවේ කුසිවක් නො අසා සමුදුන්නා
එපා අයේ කිසිදවසක් මා රිදවන්න එපා.......
ඔබගෙන් සමුගත් දිනයෙන් පස්සේ
නැ මාලග සිනහව ඉතිරි වුනේ.....
හිතේ දලුලනා ගින්දර නිවිලායන තෙක්
කදුලු ගලන්නට ඉඩදි බලාසිටින්නම්
ඔබෙන් නොලැබෙන සෙනේහස දෙන්නට
මදුවිත මාලගතුරුලු වෙලා
උනුසුම ලැබුනා ඔබගෙන් වගෙම
හිසිදවසක් සමු ඉල්ලන්නැ.........
අතිතයේ එ බොදවු කදුලැල් එමතේ රැදිලා
ඔබම්යි සමුඉල්ලුවේ කුසිවක් නො අසා සමුදුන්නා
එපා අයේ කිසිදවසක් මා රිදවන්න එපා.......
ඔබගෙන් සමුගත් දිනයෙන් පස්සේ
නැ මාලග සිනහව ඉතිරි වුනේ.....
හිතේ දලුලනා ගින්දර නිවිලායන තෙක්
කදුලු ගලන්නට ඉඩදි බලාසිටින්නම්
ඔබෙන් නොලැබෙන සෙනේහස දෙන්නට
මදුවිත මාලගතුරුලු වෙලා
උනුසුම ලැබුනා ඔබගෙන් වගෙම
හිසිදවසක් සමු ඉල්ලන්නැ.........
Subscribe to:
Post Comments (Atom)
3 comments:
මධුවිතෙන් ලැබෙන සහනය තාවකාලිකයි ඉලංදාරියා
දුකාට
ඔක මගෙන් අතින් ලියවුනේ 2004 දි.....මම දැන් ඔය හැම එකකින්ම නිදහස්.....
ඇල්වතුරත් නිවලයි බොන්නේ.......
ප්රතිචාරයට ස්තුතිවෙවා...
මේක නම් මරු ඉලන්දාරියා.......... එළ එළ
Post a Comment