මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Saturday, April 3, 2010
මාව ඔබේ........
10:29 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
මාව ඔබේ තුරුලේ තියන්
උන්න දවස් මතක් වෙලා..
නෙතට නැගුන කදුළු බින්දු
ගිනිගෙන අවිලෙන හිත නිවනවා.....
දෙ අතින් දෙ අත් පැටලුනා
හමුවන මොහොතක් පාසා..
එනමුදු අද නුබ නැහැ
මගේ දැත අද හිස්වෙලා......
මුළු ජිවිතයපුරා නුබේ සුවද පැතුවා
එනමුදු අද නෑ සුවදවත් නෑ..
නුඹ මගෙන් වෙන්විගොසින්
දුර ඈතක සැගවිලා.....
Subscribe to:
Post Comments (Atom)
3 comments:
මේවා බොල තේරෙනවද
හ්ම්ම්....දුකයි....
දුක හිතෙනව කොල්ලො මේව කියවද්දි... උබයි මමයි දැන් එකම බෝට්ටුවෙ.
Post a Comment