Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Saturday, April 3, 2010

PostHeaderIcon මාව ඔබේ........




මාව ඔබේ තුරුලේ තියන්
උන්න දවස් මතක් වෙලා..
නෙතට නැගුන කදුළු බින්දු
ගිනිගෙන අවිලෙන හිත නිවනවා.....

දෙ අතින් දෙ අත් පැටලුනා
හමුවන මොහොතක් පාසා..
එනමුදු අද නුබ නැහැ
මගේ දැත අද හිස්වෙලා......

මුළු ජිවිතයපුරා නුබේ සුවද පැතුවා
එනමුදු අද නෑ සුවදවත් නෑ..
නුඹ මගෙන් වෙන්විගොසින්
දුර ඈතක සැගවිලා.....

3 comments:

Anonymous said...

මේවා බොල තේරෙනවද

Anonymous said...

හ්ම්ම්....දුකයි....

පිස්සා පලාමල්ල said...

දුක හිතෙනව කොල්ලො මේව කියවද්දි... උබයි මමයි දැන් එකම බෝට්ටුවෙ.

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This